පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    දීලා දාපන් බන් ටෙලි පති වලින් බැරිද මූට:rolleyes:

    Hmm matanam thiyenava
    Eth GT ayiyata "telepathi"

    vala monthly rental eka sara vadilu
    site eketat sahenna viyadam ne :D
    :P:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    GT ge eka nam dan naa Lich ge eka oneda
    Lich ge ekanam pahu kaleka sigiyeth dala thibbe ban (danuth athi mata sigies penne na)
    Hikz
    Gt ge tibbanam tama ban ela :(
    Anyway api PM paraval tikak bassala balamu
    mulin
    barinam dadi kriya margavalata elebemu(call karamu) :lol::lol::lol::lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    KHz said:
    සිනාසෙන්න මා දිහා බලා
    හදේ ශෝක යයි නිමා වෙලා
    මගෙ ආදරේ ඔබ නම් ප්‍රියේ
    මට වේදනා දෙන්න එපා

    ~WBW~
    හික්ස්... :P කවුද දැන් වේදනා දෙන්නේ.... ? :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    Lich ge ekanam pahu kaleka sigiyeth dala thibbe ban (danuth athi mata sigies penne na)
    Hikz
    Gt ge tibbanam tama ban ela :(
    Anyway api PM paraval tikak bassala balamu
    mulin
    barinam dadi kriya margavalata elebemu(call karamu) :lol::lol::lol::lol:
    මම කිව්වා කියන් න එපා..බ්ලැක් ගෙන් ඉල්ලගනින්:rolleyes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    මම කිව්වා කියන් න එපා..බ්ලැක් ගෙන් ඉල්ලගනින්:rolleyes:

    Oya kiyanna one na amila ayiye
    Blk gava thiyena bavanam one kenek saka karanna puluvan
    vada hodayi api meka blackata kiyala eya margayen GT ta kivvanam:yes::D
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මලක් සේ මුදු මෙලක් සිතකින්
    හැඳින ගත්තමි ආදරේ මහිමේ
    මිලින මලකින් සලිත වූ සිත
    නිසල කරවා
    හැඳින ගත්තමි
    ආදරේ අරුමේ
    ආදරේ අරුමේ


    ~ Sangeeth Wijesuriya ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    හික්ස්... :P කවුද දැන් වේදනා දෙන්නේ.... ? :rofl:
    අනේ මන්දා බන් :oo:
    කොහොම උනත් පට්ට සින්දුව :yes:
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඒක සිහිනයක් මා කීවා නුඹට
    නුඹ කීවා මට
    අපි ඔහේ ගියා අපි ඔහේ ගියා අපි ඔහේ ගියා
    ආදර වැස්ස තුඩගින් අරන් ලිහිණිය ආවා අහසට
    සිහිනයෙන් සිහිනයෙන් සිහිනයෙන්
    ඒක සිහිනයක් ඒක සිහිනයක් ඒක සිහිනයක්
    සිහිනයක් සිහිනයක් !!!

    නදීක ගුරුගේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මඩේ ළගින

    මඩේ ළගින තාරාවන් නාවන්නද මං
    ඌරු දළෙන් මොන ගජමුතු අර ගන්නද මං
    චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
    එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං


    මදන ඇතුන් නෙළුම් හුයෙන්..
    මදන ඇතුන් නෙළුම් හුයෙන් බැද ගන්නද මං
    දුවන මුවන් දැක ලන්නද නෙළු පලා මං
    එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං

    හමන සුළන් මකුළු දැලෙන්
    හමන සුළන් මකුළු දැලෙන් වලකන්න ද මං
    කොහොඹ ගහෙන් කොහොම සදුන් මල් නෙළන්නේ මං

    මඩේ ළගින තාරාවන් නාවන්නද මං
    ඌරු දළෙන් මොන ගජමුතු අර ගන්නද මං
    චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
    එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං




    ~තාරාවෝ ඉගිලෙති~

    MERCY EDIRISINGHE
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුර ඈත වුවද ගතිනා
    ළග පාත නොවෙද සිතිනා
    ඇල පාත මුදලි මං
    මදහාස නගන් ගඡමන් නෝනා

    පුන් සද ලෙද ක්‍ළුවර යහනේ
    පුන් සිසිවත කදුලින් තෙමුනේ
    තහනම්ද සතුට ළදුනේ....
    මේ දුකද සැපයි නුඹෙ සිත‍ට කැපයි
    මදහාස නගන් ගඡමන් නෝනා

    රන් රස සේ ගැලපෙන සේ මා
    දුන් රස කව් රස විද බෝමා
    නොබැදෙම්ද පෙමින් කෝමා
    අමනාප කිමැයි උදහාස කිමැයි
    මදහාද නගන් ගඡමන් නෝනා

    §කරුණාරත්න දිවුල්ගනේ§



     
    Jan 15, 2009
    9,238
    368
    0


    පියුමෙහි පැණි බොති වනබඹරු
    මල මත නොරැඳෙති කළු දෙබරු
    දහවල් නොදිලෙය් අඹරෙ තරු
    අවරින් නොනැගෙය් නැගෙන හිරු


    ~ සී.ටී.ප්‍රනාන්දු~
     
    Jan 15, 2009
    9,238
    368
    0


    මා ඈත භවේදී මතකද හමූවූවා
    ඒ කාලේ ආයේ ඔබ හට සිහිවේවා
    මා ඈත භවේදී මතකද හමූවූවා

    ~ මොහිදීන් බෙග් ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පිණිබිදු මුතු මල් සැණකෙළියේ
    අරුණෝදේ දිනකර නැගෙනා
    දවසේ මෙහෙවර පිණිස නික්ම යන
    සොහොයුර සොයුරිය වාසනා!
     
    Status
    Not open for further replies.