පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙනැ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඩන්නෙනැ


කඳූලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා
කඳූලක් නොසැලු නෙතකින් හසරැල් සොයන්නෙපා
ලැබුනත්
බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා

සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා
සිසිලක් නොමැති අහසින් වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුණු හදකින් සෙනෙහස සොයන්නෙපා

~ සුනිල් එදිරිසිංහ ~
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:


මා ඈත භවේදී මතකද හමූවූවා
ඒ කාලේ ආයේ ඔබ හට සිහිවේවා
මා ඈත භවේදී මතකද හමූවූවා

~ මොහිදීන් බෙග් ~
රීපෝස්ට් :P;)
 
Jan 15, 2009
9,238
368
0
KHz said:
රීපෝස්ට් :P;)



8.gif
खेद. कॉम
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
sandun thilaka said:
8.gif
खेद. कॉम
बस एक चुटकुला मेरे दोस्त ............. :P;)
यह एक अच्छा गाना वास्तव में है :yes:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සඳ පායන්න පායන්න
සැරසී අඳුරට ළං වූනා
කළුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන් වුනා
හෙටෙ පායන්න පායන්න
ඔබගෙන් අරුනළු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් හිරු අරන්

Surendra
 
Jan 15, 2009
9,238
368
0
KHz said:
बस एक चुटकुला मेरे दोस्त ............. :P;)
यह एक अच्छा गाना वास्तव में है :yes:

वह ठीक है भाई
एक अच्छा दिन है :D
 
Jan 15, 2009
9,238
368
0

හවසට පායා අරුණේ සැඟවෙන
සඳ නැතුවට මට කමක් නැතේ
උදයට පායා හවසට බැසයන
සඳවතියක් මගේ ලොවේ ඇතේ

රැයකදි ඇය මා අසල නැතේ
හවසක එන්නත් වරම් නැතේ
ඇගෙ නොලැබීමද
මගෙ නොලැබීමද
තවමත් මට වැටහිලා නැතේ....


~ Greshan Ananda ~
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වේදිකාවේ අසුනකට බ‍රවී
    දහසක් නෙතු අත‍රේ අත‍රමං වී
    ආද‍රේ කියා දෙන්න බෑ රෝමියෝ
    ~ නදීක
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කඳුළු කිරි පොවා
    තුරුලේ සෙනෙහසින් හදා//
    කඳුළු විල දිගේ
    නොපෙනී ගියෙදෝ අම්මා

    ~ විශාරද අම‍රදේව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sandun thilaka said:
    හවසට පායා අරුණේ සැඟවෙන
    සඳ නැතුවට මට කමක් නැතේ
    උදයට පායා හවසට බැසයන
    සඳවතියක් මගේ ලොවේ ඇතේ

    රැයකදි ඇය මා අසල නැතේ
    හවසක එන්නත් වරම් නැතේ
    ඇගෙ නොලැබීමද
    මගෙ නොලැබීමද
    තවමත් මට වැටහිලා නැතේ....

    ~ Greshan Ananda ~
    :shocked:හුටා
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    sandun thilaka said:

    හවසට පායා අරුණේ සැඟවෙන
    සඳ නැතුවට මට කමක් නැතේ
    උදයට පායා හවසට බැසයන
    සඳවතියක් මගේ ලොවේ ඇතේ

    රැයකදි ඇය මා අසල නැතේ
    හවසක එන්නත් වරම් නැතේ
    ඇගෙ නොලැබීමද
    මගෙ නොලැබීමද
    තවමත් මට වැටහිලා නැතේ....


    ~ Greshan Ananda ~
    :rolleyes::D:P
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිත මහ පුදුම තැනක්
    දිදුලන මහරු මිනක්
    හසරැල් වතල වතක්
    විටකදි නොහිම් දුකක්
    හිත මහ පුදුම තැනක්

    නවතින්නැය් කීවිට හිත නිනව් නැතිව දුවනවා
    ඉක්මන රිසි වූ විට හිත නැවතුන තැන ඉන්නවා
    ලද දේ ඉවත හෙලන නොලැබෙන දේම යදින
    හිත හිත් පිත් නැති ලෙස මට දඩුවම් කරනවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඩුවම් කරනවා

    අනුන් ළඟම දැව්ටි සිත ඉතින් මවෙත රැඳෙනවා
    අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
    හිතකට හිමිදේ හැර අන් හැම දේම හිතන
    හිත හිත් පිත් නැති ලෙස මට දඩුවම් කරනවා
    හිත හිත් පිත් නැති ලෙස මට දඩුවම් කරනවා

    :(:(:dull::dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දේව දාසියේ..

    තුර්කි පළස මැද විසිතුරු ආහාහා..
    කන්‍යාවිය නිරුවත හුරු...
    කන්න ඇපල් මිදි පලතුරු
    බොන්න දොඩම් ඇතිවන තුරු
    අළුත හැදුන දේවාලයේ
    සැමට පිදුනු දේව දාසියේ..

    බරණි පුරා ඇත මධු පැන්
    බඳුන් පුරා චීන බොජුන්
    ආලිංගන රංගනයෙන්
    රාගධාරී සංගීතෙන්......

    තුර්කි පළස මැද විසිතුරු ආහාහා..
    කන්‍යාවිය නිරුවත හුරු...
    කන්න ඇපල් මිදි පලතුරු
    බොන්න දොඩම් ඇතිවන තුරු
    අළුත හැදුන දේවාලයේ
    සැමට පිදුනු දේව දාසියේ..
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව//
    නන්නාදුනනා ඔබගේ//
    අත්අකුරින් කියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව//
    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    අඩ සඳ බැසගෙන යන සඳ
    රෑහැයි හඬන හඬ අත‍රින්
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි//
    ~ විශා
    රද අම‍රදේව
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සත්කුළු පව්ව වගේ , නොසැලුනු සිතද මගේ
    ඔබ දුටු මුල්ම දිනේ, සැලුනේ ඇයිද මෙසේ
    සිත විමසයි රහසේ.......

    විල්ලුද පළසක දැනෙනා සුවහස
    වැල්ලෙ පවා දැනුනා
    දිනිදුගෙ රැස් කද පෙළෙනා ගත සිත
    නැත දුන්නේ පීඩා

    මේ ලෝකය සුන්දර බව මට දැන් දැනුනේ
    ඔබ හමුවූ පසු මා නැවත උපන්නා සේ
    දිවියක් මට දැනුනේ.........

    සිතුවිලි පෙම්බර වී ලද මල්වර
    මසිත කොනේ නැගෙනා
    සෙනෙහස ගගුළක උතුරණ පෙනකැට
    හද බැම්මේ හැපුනා

    මේ ලෝකය සුන්දර බව මට දැන් දැනුනේ
    ඔබ හමුවූ පසු මා නැවත උපන්නා සේ
    සුවයක් මට දැනුනේ............

    ~මිල්ටන් , චන්ද්‍රලේඛා~
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0

    හඩන පන නල
    යදින සැනසුම දැවී යයි හද චිතකයේ
    කඳූළු බිඳූවක සිසිල පමණකි
    වියලි කතරට හිමිවුනේ......

     
    Status
    Not open for further replies.