පද පේලි .....

Status
Not open for further replies.

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මටත් හොරෙන් මගේ හිතින්
    බිඳින් බිඳම ආදරය හොරා ගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහින්
    මටත් හොරෙන්.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
    ලන්ද මුදුනට මුදුනට මුදුනට
    ඒවි හද පායලා
    වන්දනාවක යන්නෙ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා

    §සේනානායක වේරිලියද්ද§

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ
    බමරු ඇදෙනවා සුවදට සතර දිගන්තේ
    තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ

    එදා අපට පෙම් වත් සද අද දරුවන්ටයි
    ගලා හැලෙන නිල් ඇල දොල පෙම් කවියක් වෙයි
    එදා අප වෙලී ගිය මග මෙදා උන් බැදී යන සද
    තරහ නොගන්ටයි

    කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
    රෑට පිපෙන තරු මල් වල රේණු ගනින්ටයි
    එදා අපෙ හීන මාළිග මෙදා උන් තනාගත් සද
    කඩා නොලන්නයි


    §සුනිල් එදිරිසිංහ§
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කදුලූ කතාවේ නිමක් දුටුව දා
    සිහින ලතාවේ මලක් පිපුනු දා
    සතුටු ගඟක් ගැලුවා
    හදට හදක් බැදුනා

    ආසිරි චාමර පවන් සැලී
    සෝදුක් සංකා සෙමින් මැකී
    දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
    අපේම ලොව අප තනි වූයේ

    සුසුමක පා කර හසුන් යවා
    දෙතැනක තනිවී හඩා දොඩා
    ගෙවූ අතීතෙන් අප සමු ගන්නෙම්
    අළුත් ලොවක රන් කිරුලු දරා


    ~ W.D. Amaradeva ~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ
    ඒ වගෙයි මගේ හැගුමන් තරු වලින් ගනින්නට බෑ
    නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්
    ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්

    දයාන විතාරණ සහ නන්දා මලනි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    isuruimg said:
    පෙරවදනක් නැති ..........
    අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..... :dull: :dull:

    නදීක ජයවර්ධන
    සින්දුව අහලා වගේ .අපරාදෙ හොයලා දුන්නේ.:dull:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    isuruimg said:
    පෙරවදනක් නැති ..........
    අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..... :dull: :dull:

    නදීක ජයවර්ධන

    welawata balue thread eka :baffled::rolleyes:
    maxxa neh banzz...
    okamai ahanne dan :yes:
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    wasanthayak aran hemin awilla...
    malin male hagun taba gihilla..
    sadun ruwa,susum mawa premaniya puwatha arabala..
    giyata hara giyata wena wenne na,
    me hati rideuwta duras wenna ba.
    ...........................................
    me tika ati appa..:dull:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zaku said:
    wasanthayak aran hemin awilla...
    malin male hagun taba gihilla..
    sadun ruwa,susum mawa premaniya puwatha arabala..
    giyata hara giyata wena wenne na,
    me hati rideuwta duras wenna ba.
    ...........................................
    me tika ati appa..:dull:
    Sarage Sihina Andakare..... - Dushyanth Weeraman
    :rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    isuruimg said:
    ow ban mama Album eka gannawa tthawath iwasanna baa :no:
    gaththama dennam :D
    maxxa kora ban mewa ahagena inne kohomada :rofl:
    ado man me ekadigata 7-8 paratada koheda ahanne ban, fuhh pissu hadenawa
    ela ela machan
    kawadda ganne :P
    ayeth ahala... pawenawa wage oi :rofl::D
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    muthu kuda ihalana mal warusawe...
    uda igilena wit wahi leni..
    ebi bala riya kaulu dorin..
    yata giya dawase..dasa piya igil..

    aduru wala senkadagal wasse..
    diya dahara patai dedunne..
    themi,themi.adara madu wasse..
    giya dedena ada yanawa demansale


    _rohana baddage_
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zaku said:
    muthu kuda ihalana mal warusawe...
    uda igilena wit wahi leni..
    ebi bala riya kaulu dorin..
    yata giya dawase..dasa piya igil..

    aduru wala senkadagal wasse..
    diya dahara patai dedunne..
    themi,themi.adara madu wasse..
    giya dedena ada yanawa demansale


    _rohana baddage_

    Wahapan Mal MAl Warusaawe :rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zaku said:
    muthu kuda ihalana mal warusawe...
    uda igilena wit wahi leni..
    ebi bala riya kaulu dorin..
    yata giya dawase..dasa piya igil..

    aduru wala senkadagal wasse..
    diya dahara patai dedunne..
    themi,themi.adara madu wasse..
    giya dedena ada yanawa demansale


    _rohana baddage_

    Rohana Weerasinghe neweida??:eek::eek:
     
    Status
    Not open for further replies.