පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේනදා හෙට මා මනමාලියයි

    ~ චන්ද්‍රලේඛා පෙරේරා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    thilzz said:
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    මගේ දිනපොතේහී අද රෑ ලියන්නේ
    අප පෙම් කතාවේ අවසානයයි
    ඔබ නේනදා හෙට මා මනමාලියයි

    ~ චන්ද්‍රලේඛා පෙරේරා

    :oo::oo:
    එහෙම කරන්න එපා ..
    .ම්න් අද එනවා කොහොම් හරි
    9.gif
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    sandun thilaka said:
    ay oyamane kiwwe... heta manaliyak wenna yanwa kiyala....
    amila_90210 said:
    මේ වෙලාවේ හිතට එන සින්දුවක පද පේලි ටිකක් මෙතන දාන්න...හිතට ආපු සිතිවිල්ලත් කියනවනම් තවත් හොදයි.....ඒවා අපිත් එක්ක බෙදා හදා ගමු:):)

    English songs wunath kamak ne....few lines of the song thats in your mind...
    ihi ihi :nerd::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    අඳූර බිදින්නට රැයක් දවාලු
    ලන්තැරුම් නිවලා
    තිමිර එතිරකඩ අරුණහි බිඳ හැර
    හිරු තව දවසක් ගෙනවිල්ලා


    ~ වික්ටර් රත්නායක ~

     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන්
    ඇත ඔබේ නාමයෙන්

    ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
    වරම් නැතිවූ ලෝකයන්
    වෙන්ව සිටිනා හුදකලාවේ
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්

    ලොවේ දිනයක තනිවුනෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්


    ~ ටී. එම්. ජයරත්න ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආද‍රයේ වේදනාව හදට දැනුනු යම් දවසක
    හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා
    එන්න මා සොයා
    ආද‍රයේ වේදනාව හදට දැනුනු යම් දවසක
    හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා
    එන්න මා සොයා

    දේදුණු පැහැයෙන් දිදුලන ආද‍ර විජිතය හැරදා
    රැජිණ පලාගිය මොහොතක නොතැවී යලි ඈ සිහික‍ර
    එන්න මා සොයා එන්න මා සොයා

    ජීවිතයට හිමි ලතැවුල ඔබ තුරුලට ලංවූ දා
    නොතැවී හිඳ තනි යහනේ මතක සුලං රොදක එතී
    එන්න මා සොයා එන්න මා සොයා

    ~ විශාරද නන්දා මාලිනී
     

    ~DaNu~

    Member
    Oct 27, 2007
    93
    0
    0
    ~In Twilight DVD~
    සිතින් මා නොසැළි හිඳිද්දී
    කඳූල නූඹ ඇවිදින්
    නිවා දැමු ඒ නතේ පීඩා
    නොබිඳිනු මැනවී...

    තනිව මා හඬනා වෙලාවේ
    සැළි සැළි සීතේ
    වැටුනු මහ වරැසා මතක් වී
    නුඹ රැඳි දෑසේ...

    තවම මා නොදුටූ සිනාකැන්
    හමුනොවූ යාමේ
    කඳුල මට කරැණා කරන්නැයි
    අයදිමී නිබඳේ...


    ~T.M. Jayarathne~

    -
    180901tears.jpg

    -
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    30ushfr.jpg



    PS by issa malaya

    Mata me sinduva dunne dunne Thm14 uta deela thiyenne

    ayiya kenek :P:P:P:P:P:P

    Mona unath patta sinduva:yes:
     
    Last edited:

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ~DaNu~ said:
    සිතින් මා නොසැළි හිඳිද්දී
    කඳූල නූඹ ඇවිදින්
    නිවා දැමු ඒ නතේ පීඩා
    නොබිඳිනු මැනවී...

    තනිව මා හඬනා වෙලාවේ
    සැළි සැළි සීතේ
    වැටුනු මහ වරැසා මතක් වී
    නුඹ රැඳි දෑසේ...

    තවම මා නොදුටූ සිනාකැන්
    හමුනොවූ යාමේ
    කඳුල මට කරැණා කරන්නැයි
    අයදිමී නිබඳේ...


    -
    /quote]

    :dull::dull::dull: nice 1 sis..
     
    Status
    Not open for further replies.