පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Zeus said:
අමිල අයියෙ සිංදුවක් ඔනේ ???
වචන ඔක්කොම මතක නැ

.........හසඟන තාලෙට ... ඔය කී රන් ලන්ඳා
මා ගැන් නම් ඒ අහන්න ආසයි , ...මගෙ වරුනා

මේක කියන්නෙ රූකාන්තයි, නෙලූ අධිකාරියි
මේකි වීඩියෝ එකම තියෙනවනම් එල
දෑසම රිද්දන හසඟන තාලෙට;)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Zeus said:
අමිල අයියෙ සිංදුවක් ඔනේ ???
වචන ඔක්කොම මතක නැ
.........හසඟන තාලෙට ... ඔය කී රන් ලන්ඳා
මා ගැන් නම් ඒ අහන්න ආසයි , ...මගෙ වරුනා
මේක කියන්නෙ රූකාන්තයි, නෙලූ අධිකාරියි
මේකි වීඩියෝ එකම තියෙනවනම් එල
Nelu & Rookantha: Dasama Riddana


Mp3 එක ;)
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    දෑසම රිද්දන හසඟන තාලෙට;)
    හික්ස් කවුද අමිලයියෙ ඔය ක්‍රැපී ලිරික්ස් බලන්නෙ

    amila_90210 said:

    තැන්ක්ස් වරුසි අයියෙ
    මේක ලින්කය වැඩනම් එල
    :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    :eek:මම් බන්



    සඳුන් දාපු එකකුත් තියනවා: අරකත් වැඩ මම බලලා දුන්නේ :nerd:

    Dasama Riddana _ Rookantha Gunathilake n Nelu Adhikari


    මේ වීඩියෝ එකද ??

    මැක්සා සිංදුව අමිල අයියෙ
    තැන්කු ලෝඩ්ස්
    මේ සිංදුවෙ කෝඩ්ස් වලට තමා මං වැඩිපුරම කැමති
    :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    amila_90210 said:
    " රටා තියලා ඇමදපු මගෙ සිත් මළුවේ අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ.."

    Chandana Liyanaarachchi

    Mata mee sinduwa hoyala dennawada
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Zeus said:
    මේ වීඩියෝ එකද ??

    මැක්සා සිංදුව අමිල අයියෙ
    තැන්කු ලෝඩ්ස්
    මේ සිංදුවෙ කෝඩ්ස් වලට තමා මං වැඩිපුරම කැමති
    :D

    mekath ara aakasaye wage hamai :P meke nam tv capture hari thiye arake ehemawath naa ne :dull:
    video eka thiyenammatath diyan mage gaawa dan naa :P Manjula Kumari ne inne ;)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    isuruimg said:
    mekath ara aakasaye wage hamai :P meke nam tv capture hari thiye arake ehemawath naa ne :dull:
    video eka thiyenammatath diyan mage gaawa dan naa :P Manjula Kumari ne inne ;)

    Man gavat na machan :no::(
    Ow ban meke mp3 eka hari hariyata thiyenava :)
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ආලවන්ත වීදියේ ............
    මේ ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල් පිල්වල
    නෙක විසිතුරු සල් පිල්වල
    සිහින තියෙන්නේ
    ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ :cool:

    අමරසිරි පීරිස්
     
    Jan 15, 2009
    9,238
    368
    0


    නිතරම කන කාල හැදෙන
    ගුඳ ගති ගත ගුඳීත ගතාං

    නිතරම කන කාල හැදෙන
    නිතරම කන කාල හැදෙන

    පාන්පිටි වලින් හදාපු
    ඉඟුරු ඉස්ම අනුපානෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි මල්ලි මල්ලි මල්ලි
    ඉඟුරු පාන් පාන් මල්ලියා

    ගුඳ ගති ගත ගුඳීත ගතාං


    :eek::eek::nerd::nerd:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    Maybe it's intuition
    But some things you just don't question
    Like in your eyes
    I see my future in an instant
    and there it goes
    I think I've found my best friend
    I know that it might sound more than
    a little crazy but I believe

    I knew I loved you before I met you
    I think I dreamed you into life
    I knew I loved you before I met you
    I have been waiting all my life

    There's just no rhyme or reason
    only this sense of completion
    and in your eyes
    I see the missing pieces
    I'm searching for
    I think I found my way home
    I know that it might sound more than
    a little crazy but I believe

    A thousand angels dance around you
    I am complete now that I found you

    :rofl:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    sandun thilaka said:


    නිතරම කන කාල හැදෙන
    ගුඳ ගති ගත ගුඳීත ගතාං

    නිතරම කන කාල හැදෙන
    නිතරම කන කාල හැදෙන

    පාන්පිටි වලින් හදාපු
    ඉඟුරු ඉස්ම අනුපානෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි මල්ලි මල්ලි මල්ලි
    ඉඟුරු පාන් පාන් මල්ලියා

    ගුඳ ගති ගත ගුඳීත ගතාං


    :eek::eek::nerd::nerd:
    :lol::lol::lol:
    11.gif
     
    Status
    Not open for further replies.