පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:
මට දෙන්නකො අමිල..:)

තුන් සිතින් : ක්‍රිශාන්ත එරන්දක
Thun sithin Krishantha

පට්ටම සිංදුව මචන්
1.gif
 
Jan 15, 2009
9,238
368
0
amila_90210 said:
මන් කළින් අහල තිබුනෙ නැ මචන්.. ඔයා සින්දුව දැම්මාමයි වචන ටික දැකල ආස හිතුනෙ.
.ඇත්තටම ලස්සන සින්දුවක්...
ගොඩක් ඉස්තුතියි මචන්...
:)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sandun thilaka said:
මන් කළින් අහල තිබුනෙ නැ මචන්.. ඔයා සින්දුව දැම්මාමයි වචන ටික දැකල ආස හිතුනෙ.
.ඇත්තටම ලස්සන සින්දුවක්...
ගොඩක් ඉස්තුතියි මචන්...
:)
මචන් ක්‍රිශාන්ත එරන්දකගේ ලස්සන සින්දු ගොඩක් තියන්වා...ගොඩක් හොද සිංදු ප්‍රසිද්ධ නෑ..රේඩියෝ එකේවත් යන්නෑ...මම නම් ආසම කට හඩක්
 
thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    මචන් ක්‍රිශාන්ත එරන්දකගේ ලස්සන සින්දු ගොඩක් තියන්වා...ගොඩක් හොද සිංදු ප්‍රසිද්ධ නෑ..රේඩියෝ එකේවත් යන්නෑ...මම නම් ආසම කට හඩක්
    :yes: eyage prasidda sindu deka thunai neda thiyenne, anith ewa ahalawath na godak dena, onna math gaththa :eek::lol::eek: thnx
     
    Jan 15, 2009
    9,238
    368
    0
    amila_90210 said:
    මචන් ක්‍රිශාන්ත එරන්දකගේ ලස්සන සින්දු ගොඩක් තියන්වා...ගොඩක් හොද සිංදු ප්‍රසිද්ධ නෑ..රේඩියෝ එකේවත් යන්නෑ...මම නම් ආසම කට හඩක්
    ඔව් මචන් ඒක ඇත්ත අපිට එහෙම උනහම වැඩිය ඇහෙන්නෙත් නැහැනෙ

    thilzz said:
    :yes: eyage prasidda sindu deka thunai neda thiyenne, anith ewa ahalawath na godak dena, onna math gaththa :eek::lol::eek: thnx

    කොහොම හරි සින්දුව ගත්තා නේද ? :lol::P:rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    :yes: eyage prasidda sindu deka thunai neda thiyenne, anith ewa ahalawath na godak dena, onna math gaththa :eek::lol::eek: thnx
    මම ළග තියනවා 33 ක්...ඒවයෙන් කැතම ඒවා තමයි ප්‍රසිද්ධම:eek::lol::eek:
    අනෙක් එක්කෙනා කිත්සිරි ජයසේකර එයාගේ හොදම සිංදු අහන්නවත් නෑ:eek::lol::eek:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සාගර තරංගා
    සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ.....
    ආදරේ ගීතයයි

    මහ සමුදුරෙන් එහා
    මේ පුංචි නවාතැනෙන්

    දැල්වෙන පහණ් සිළෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    සිත ඉඟියකින් සැලී
    ගිනියම් දිගන්තයේ

    බොල් පිණි සුළං දැලෙන්
    ඔබේ දෙනෙතට එබී

    මේ ගයන්නේ ආදරේ ගීතයයි

    සාගර තරංගා
    සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි
    නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ.....
    ආදරේ ගීතයයි ආදරේ ගීතයයි ආදරේ ගීතයයි

    ~ ජගත් වික්‍රමසිංහ ~
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    amila_90210 said:
    මම ළග තියනවා 33 ක්...ඒවයෙන් කැතම ඒවා තමයි ප්‍රසිද්ධම:eek::lol::eek:
    අනෙක් එක්කෙනා කිත්සිරි ජයසේකර එයාගේ හොදම සිංදු අහන්නවත් නෑ:eek::lol::eek:
    :shocked::eek::shocked: 33k??????? maa gawa thiyenne 10 ii :eek:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇසට උරුම ඇස උනන කඳුළ පමණයි
    හදට උරුම හද දවන සුසුම පමණයි
    මුළු ලොව සතුරුය අද අප අභිමුව
    ස්නේහයට ඇයි මේ විසකුරු ස‍රදම

    ~ විශාරද නන්දා මාලිනී
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මල් උයන් තෙරේ පිපී
    බඹරුන් සොයා ඇදී එතී
    කාටත් හොරා පිපුණු මලේ
    එය මගෙයි රොන් උරනු එපා

    දැතින් නෙලා ගන්න එනතුරා
    සැඟවීම නොපෙනී බඹරුන් බලා
    මගෙ කුටිය සරසන්න ආරාධනා
    කරමී මගේ මල් කුමාරියේ

    කැකුළක් ලෙසින් එදා පිපී
    ඇයගේ රුවයි මා සිතුම් දනී
    සුවඳයි ඔබේ සුමුදු මල් පෙතී
    පරවී නොයන් කුමාරී

    ~ මාධව ඉඳීකැටිය ~

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    රජ මැදුරක ඉපදීසිටියා නම් නුඹත් රජෙකි පුතුනේ
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී මා අඬවාපන් මේ රෑ යාමේ :( :(

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    වාලුකා තලේ රැඳි දිය බිඳුව මට ඔබයි
    සීත රැයේ දැවටෙන නිල් සලුව මට ඔබයි
    අඳුරු කුටිය තුල දිදුලන එළිය මට ඔබයි
    මගේ හදේ පොපියන මල් කැකුළ මට ඔබයි

    ~ විශාරද නන්දා මලිනී
     
    Status
    Not open for further replies.