පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබ රූසිරියෙන් මන්මත් වී මම නොකෙලෙම් අනුවණකම්
    මුලා උනේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ

    ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
    මාගේ විජිතය කෙළෙසී යනු දැක
    ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
    මාගේ විජිතය කෙළෙසී යනු දැක
    සටන් වැදිමි මම සටන් වැදිමි මම
    මනමේ කුමාරියේ

    ~ එඩ්වඩ් ජයකොඩි
     
    Jan 15, 2009
    9,238
    368
    0



    මුළු ලොවම නැතිවුණත්
    එකම හදවතක්
    ඇත ඔබේ නාමෙයෙන්
    ඇත ඔබේ නාමෙයෙන්

    ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
    වරම් නැතිවූ ලෝකයෙන්
    වෙන්ව සිටිනා හුදෙකලාවේ
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමෙයෙන්

    ලොවේ දිනයෙක තනි වුණෝතින්
    ඔබේ හද සෝතාපයෙන්
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමෙයෙන්

    මුළු ලොවම නැතිවුණත්
    එකම හදවතක්
    ඇත ඔබේ නාමෙයෙන්
    ඇත ඔබේ නාමෙයෙන්.....
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මීදුම් දුමාරයේ.. සීත හැන්දෑ යාමේ...ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න... කොල පාට හැලුනු ඈත නිම්නයේ............
    ~ කසුන් කල්හාර



    reposte :lol::nerd::eek:
     
    Jan 15, 2009
    9,238
    368
    0


    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළි රැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා

    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන් නැතුව ඇතී
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇතී
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්න ද මේ භවය පුරා......

    දයාන් විතාරණ


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කදු පාමුල සිට
    දැහැනට සම වැද
    මා ගයනා ගී ............
    ඔබට ඇසෙනවද
    කදු මුදුනේ සිට
    ආල වඩන සද කිදුරු ලියේ..
    Aathmaa Liyanage

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දිනෙක මේ මාවතේ මතකයි
    පියමැන්නා
    හිරිපොද වැස්සේ
    කුඩයට මැදිවී...

    අප දෙදෙනා හමු උන
    ඒ ගංතෙර
    තවමත්
    නිසලව බලා හිඳී

    අප දෙදෙනාගේ
    ඒ මල් මාවත
    තවමත්
    නිසලව බලා හිඳී

    ඒ ගැන දන්නේ අපි විත‍රයි

    ~ අමිලගෙ යාලුවා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි

    ලවන් හසකැන් නුවන් කැල්මන්
    හොඳීන් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැතිදෝ මා කෙරේ
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ

    ඔබේ පෙම් ලොල්
    හදේ නොකැලැල්
    ලැගුම් සොයමින් නුවන් අයා
    ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජීතේ සිනා නොමැතේ
    විඩාපත් වේද ජීවිතේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන වේද මා වෙතේ


    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල ගොලුවී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳී
    ඔබට සිත ආදරේ කරයි
    ....

    :(:(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මන්දාරම් වැහි පොද හිරිකඩ
    මගේ සියොලඟ රන්දාලා
    උන් අප ආගිය මග වගතුග
    මතක අගුළු හැර දාලා....

    වාවන්නට බැරි තැන දුක් කඳ
    දෙනෙත් පියන් කවුළු කඩා
    දෝරෙ ගලා ගිය උණු කඳුළැලි
    වියළි දෙතොල් මත වැටුණා.....

    පැහැසර ඔබේ ආදරේ
    මන්දාරම් අදුරේ වෙළි
    සැගවී ගිය ඔබෙ සෙනෙහේ
    හද රිද්දනවා රහසේ......


    මැළවුනු මගේ දෙතොලෙහි රැදි සැඟවුනු තතු
    හැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනා නගනයුරු මට කියාදී යන්න
    උමත්ව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න
    බිදකට ඇවිදින් මගෙ ළය මට ඔය සවන තියන්න

    centigradez

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    cmanimations said:
    දැවුනු සිත සුවපත් කරතැයි මා සිත සැමදා කීවද .....
    සිත් පතුලේ මාද දනිමි....
    ඔබ යලි නොයෙනා වග ... ඔබ දැන් ඔබේ ලෝකයේ ....
    මා මකා දැමූ මතකයක් පමණක්මය .... ඔබට .....

    sandun thilaka said:

    හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන් නෑ කියා
    කඳුලක් වැටෙන්න ඕනද ඒ ගැන ඵලක් නෑ සිතා
    ආදරයයි කඳුලයි අතරේ අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ





    තරුණ සිතට රිදුම් දිදී නොයින් පාළුවෙ:no:
    බිදුනු පෙමට කදුළු සලා කුමට යාළුවේ:yes:
    ඇයි ලතැවෙන්නේ...:(
    සිනහා වෙයන්නේ....
    :lol:

    ඉන්ද්‍රඡිත් දොරමුල්ල
     
    චන්න කින්නර ජාතකේ කිදුරිය ලෙසින් .....
    ඔබ පෙම් බැදන් මට ලන්වුනා ....
    පෙම් බැදන් ආ කින්නරාවී.....
    මගෙ ළඟින් ඉද වෙන් වුනා.....


    ගෙට අන්න පෙර කළ කී කතා උඩුගම් බලා ගියෙදො මෙදා.....
    lot of times this happens needa ....?

    කෝ මේ අපේ කස්ටිය අද ......
    අමිල වත් දෙයීයො වත් කවුරුත් නණේ......
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    cmanimations said:
    චන්න කින්නර ජාතකේ කිදුරිය ලෙසින් .....
    ඔබ පෙම් බැදන් මට ලන්වුනා ....
    පෙම් බැදන් ආ කින්නරාවී.....
    මගෙ ළඟින් ඉද වෙන් වුනා.....


    ගෙට එන්න පෙර කළ කී කතා උඩුගම් බලා ගියෙදො මෙදා.....
    lot of times this happens needa ....?

    කෝ මේ අපේ කස්ටිය අද ......
    අමිල වත් දෙයීයො වත් කවුරුත් නණේ......
    මචන් දිවුල්ගනේ ගෙ මම ආසම සිංදුවක් මාර ම හැගීමක් දෙන ගීතයක්...මම් දැන් යන්න ඕන..පස්සෙ හම්බෙමු..
    3.gif
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නෙතු කදුලින් බොද කල ඒ
    අතීතයේ හීන පැලට
    මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූන පුරා පෙම් පිරිලා
    ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හද ගෙට එන්නා

    දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ
    මන්ද නගේ උඹ යන්නේ ගමෙන් පිට ගම්ගොඩ වෙල් එළි පාළු වෙතේ

    ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ එන්නේ අළුත් අවුරුදු කාලේ
    ගන්න එපා පරදේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ

    ~එඩ්වර්ඩ් ජයකොඩි~
    රීපෝස්ට්!
     
    Last edited:

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    මහ වැස්සක් බිමට හෙලා
    නිදහස් වු අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිදින්න
    ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
    ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න

    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුලු දොරින් ගෙට එන නිදි නැති අටවක සද
    තනි යහනේ සරදම් රටා වියන්නේ

    මහ වැස්සක්......

    විසකටු ඇණි ආතුර වු සිතට ඔබේ....
    ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...

    මහ වැස්සක්.....​
     
    Jan 15, 2009
    9,238
    368
    0
    #madhu# said:
    මහ වැස්සක් බිමට හෙලා
    නිදහස් වු අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිදින්න
    ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනා වෙලා කතා කරන්න
    ඔබේ නිහඩ බව මට බැ දරාන ඉන්න


    මන් ආසම සින්දුවක්
    11.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මානෙල් මල සේ යායේ පිපී කෝ ළදුනේ පෙම් සිනා
    අදුරේ පාවී කදුලේ යාවී මා මනසේ ආදරේ වේදනා..


    දෙනෙතේ ආයාචනා සුළඟේ සුන්වී ගියා
    ඒ මල් පැතුම් ආලේ වදන්
    මේ මාවතේ රාත්‍රීයේ රැව් නැගී..

    පෙරසේ ආරාධනා රාවේ නෑසී ගියා
    නා මල් පිපී ලා නන් ඉතින්
    ආලේ හැගුම් සවනතේ කොදුරලා...

    ~මර්වින් මිහිදුකුළ~
    Thanks airbus342
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිම මීදුම් වළාකුලේ
    මගෙ වේදනා අරන් ගියේ
    දෑසත් හඬවා වත මිලින වෙලා
    මගෙ කඳුලැල් ඇයි ඔබ දෑස දරා
    සොයා එන්න මට වරම් නැතේ........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    මාව අමතක කලාට....... වෙන කෙනෙකු වෙත ගියාට...... තාම ආදරේ ඔයාට...... නෙතු සැරසෙයි කදුළකට.....!!


    මේක මාව දාලා ගිය මගේ කුළුදුල් ආදරේට........!! :( :(
     
    Status
    Not open for further replies.