පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ
    නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ
    මගේ නීල නෙතු සඟලින්

    හඳ එළියේ කාන්සියේ ඒ කවියේ රස වින්දා
    එදා රැයේ මගේ දෑස ඔබේ නමින් ඉකිබින්ඳා

    මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ
    නළලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ
    මගේ නීල නෙතු සඟලින්

    ~ ඉන්ද්‍රානි බෝගොඩ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට මට කවුරු හරි මිල්ලෙ සොයා එකේ සිංදුව දෙනවද ??
    සුදු ඇඳුමින් එක නෙවෙයි
    ඊට වඩ මාර ෆීලිං එකක් එන සිංදුවක් තිබේ
    :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    මට මට කවුරු හරි මිල්ලෙ සොයා එකේ සිංදුව දෙනවද ??
    සුදු ඇඳුමින් එක නෙවෙයි
    ඊට වඩ මර ෆීලිං එකක් එන සිංදුවක් තිබේ
    :yes:
    ආදර ලොවේද
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Zeus said:
    මට මට කවුරු හරි මිල්ලෙ සොයා එකේ සිංදුව දෙනවද ??
    සුදු ඇඳුමින් එක නෙවෙයි
    ඊට වඩ මර ෆීලිං එකක් එන සිංදුවක් තිබේ
    :yes:
    mokadda?
    ආදර ලොවේ _ ජය ශ්‍රි uld by sandun

    salli pokuru
    Originally Posted by DJANURADHA@mp3
    http://www.sendspace.com/file/w80uu4

    Originally Posted by pubudupnj
    Gantheere Gantheere - Kithsiri Jayasekara

    http://www.sendspace.com/file/mfb87s
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පීදෙන ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
    දුනුකේ ඉහිරුණු නිල් තණ පලසේ වාඩ්වෙලා
    මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා

    ගමට ඇහෙන්නට කවි කිව්වත් ඔබ රසට ගොතා
    කොහොම කියන්නද මගේ කවිය මම කෑ ගසලා
    කවිය මගේ හඩ නොනැගේ හිත පතුලේ කව සැගවේ

    ‍වැ‍ටකොටු බැද ඇති පැලට උඩින් මගෙ ඉගිල්ලිලා
    මගේ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා
    මලිත්තනේ බටිත්තනේ පැලේ දොරින් වරෙව් අනේ

    නන්දා මාලනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thilzz said:
    mokadda?
    ආදර ලොවේ _ ජය ශ්‍රි uld by sandun

    salli pokuru Originally Posted by DJANURADHA@mp3
    http://www.sendspace.com/file/w80uu4

    Originally Posted by pubudupnj
    Gantheere Gantheere - Kithsiri Jayasekara
    http://www.sendspace.com/file/mfb87s
    mille%20soyaa2005.jpgsongs.jpg
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ආදර ලොවේද

    නෑ නෑ අමිල අයියෙ
    මන් මේ කියන සිංදුවේ තියෙන්නෙ
    මිනිස්සු දහදුක් විඳල ජීවිතේ පරදුවට තියල
    රට යන හැටි
    ඒ සල්ලි අරන් මෙහේ අවම අපහු ටක්ගාල වියදම් වෙන නිසා ඒ මිනිස්සුන්ට අපහු යන්න වෙන හටි
    මාරම ගති සිංදුව :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පියමැන්නේ.... ඇයිද එසේ..
    රිදවාලා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතිවිල්ලේ
    සෙවණැලි මාවතේ
    ඇදි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    සිත ගත්තේ
    නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ

    හද අරනේ රැදුනු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ බවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා
    සදා ළඳුනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී ඒ කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ
    ..

    Jaya Shri

    repost
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    :no::no:ඔයා කිව්ව විස්තරේ හැටියටනං සින්දුව සල්ලි පොකුරු කියන එක වෙන්න ඕනෙ, ගං තීරෙ නෙවෙයි
    Zeus said:
    Man hitanne akke gangaa theeraye venna one
    Meka unath natat thnx a lot hode :D (oya hari hodayine මියුසියස් kiyala hitannavath ba )
    man spelling danne nathi nisa sinhalen livve :D
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    Kingston
    Let's Go
    Hey, hey, hey
    Red One
    Hey Hey
    Shawty got that super thing
    Hotter than the sun of south in spain
    Got me soon as I walked through the door
    My pocket started tickle-ing
    The way she dropped it low that thang
    Got me wanna spend my money on her, her

    She get it pop it lock it drop it,
    That birthday cake,
    Got a candle, need to blow that crazy flame away
    Now take my red, black card and my jewellery
    Shawty is cool like the fire,
    Cool like fire

    Somebody call 911
    Shawty Fire Burning on the dance floor
    Whoa
    I gotta cool her down
    She won't bring the roof to ground on the dance floor
    Whoa
    She's fire burning, fire burning on the dance floor
    That little shawty's fire burning on the dance floor
    Shes fire burning fire burning on the dance floor
    That little shawty's fire burning on the dance floor
    Fire burning fire burning

    That body is a masterpiece
    The order is one in every hundred years
    But ain't no doubt I'm taking it home
    [? ]
    Little mama game is about to change
    She'll be on covers over the world

    She get it pop it lock it drop it that birthday cake
    Got a candle need to blow that crazy flame away
    Take my red, black card and my jewellery
    Shawty is cool like the fire
    Cool like fire

    Somebody call 911
    Shawty fire burning on the dance floor
    Whoa
    I gotta cool her down
    She won't bring the roof to ground on the dance floor
    Whoa
    She's fire burning, fire burning on the dance floor
    That little shawty's fire burning on the dance floor
    Shes fire burning, fire burning on the dance floor
    That little shawty's fire burning on the dance floor

    She got that fire in her dance that'll make them fella's run around
    Hey
    No exit from the dance floor so them boys want more
    Hey
    She got that fire in her dance that'll make them fella's run around
    [? ] get outta my way, everybody, sing it now
    No exit from the dance floor so them boys want more

    She get it pop it lock it drop it that birthday cake
    Got a candle need to blow that crazy flame away
    Take my red, black card and my jewellery
    Shawty is cool like the fire
    Cool like fire

    Somebody call 911
    Shawty fire burning on the dance floor
    Whoa
    I gotta cool her down
    She won't bring the roof to ground on the dance floor
    Whoa
    She's fire burning, fire burning on the dance floor
    That little shawty's fire burning on the dance floor
    Shes fire burning, fire burning on the dance floor
    That little shawty's fire burning on the dance floor

    Somebody call 911

    SEAN KINGSTON


    ps

    onna mama damma pada peeli ekata post ekak:D:rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තැන්කූ තිල්ස් අක්කෙ
    අරක තමා සිංදුව ඔයාටත් තැන්ක්ස් අමිල අයියෙ
    මාර විදියට ඇඟට දැනිච්ච සිංදුවක්(මටනම්)


    පුංචි රටක පුංචි අපට සිහින සැබෑ වෙන්න වරම් ඕනා
    මුහුදු මතින් රළ රැල්ලෙ ,පොර බදලා අපි ආවා
    නාග විමන් මකර කටින් රිංගාල අපි ආවා....
    කම්හල නැග බහින තුරා අපෙ දාඩිය තමා සුවඳ දෙන්නෙ............
    කඩිසර කම තිබෙන තුරා අපේ දවස කළ එලි වී එන්නෙ
    අපි දන්නා හඳ මාමේ අපිනම් නෑ පැරදීලා......
     
    Status
    Not open for further replies.