පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගම වල්ලි
දැක ලොල්වී
හද පෙමින් මත් වුනේ
තම නිල්වු දෙනෙත
කොනින් කෝල බැළුම් පාමිනේ
එම බැල්මෙ නිතින හදට හදක් එක්වි පෑහුනේ....
මම වල්ලි කන්ද කුමරුවා මයුර වාහනේ
මයුර වාහනේ
මයුර වාහනේ....

-- වේරලියද්ද --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එක්ටැම් මාළිගේ
සොදුරු හිර කාරීයේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ

එක්ටැම් මාළිගේ
සොදුරු හිර කාරීයේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ

කදූළු උල්පත වසා
ගැළුව ඉතිහාසයේ ....

--දිවුල්ගනේ--


 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිත හඩන අයුරු දෙවොල ගිනි අරන්
    මම දනිමි සොදුර නුඹ තැවුණු තරම්
    හද පෙලනු කිමද අවර ගිර බලන්
    මම එළිය ගෙනෙමි නුඹට ඇති තරම්

    රිපෝස්ට්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    If the road ahead is not so easy
    Our love will lead a way for us
    Like a guiding star
    I'll be there for you if you should need me
    You don't have to change a thing
    I love you just the way you are
    So come with me and share the view
    I'll help you see forever too
    Hold me now, touch me now
    I don't want to live without you
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කරකාර බදින දා
    කර පාළු වෙලා මා
    මුතු මාල කොයින්දා
    මනමාලි නොවෙද මා

    හැමදාම අදින මේ
    කපු සාරිය ඇන්දා
    රන් සේල කොයින්දා
    මනමාලි නොවෙද මා

    ගුරු පාරෙ ඇවිල්ලා
    කච්චේරියෙ බැන්දා
    රන් පෝරු කොයින්දා
    මනමාලි නොවෙද මා

    ~රශ්මි සංගීතා~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මිදුලේ අතන නංගෝ
    කව්ද හැංගී උන්නා වගේ
    සෙල්ලම් හැංගි මුත්තම්
    දන්නෙ නැද්දෝ අයියා මගේ

    රූ සද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කලා සපිරි සඳ සේ ගගනත පූළුන් වලා යහනේ
    සිනා රැදුණු දෙකොපුල් නිරතුරු මිහිර සදා දුන්නේ
    මලට වඩින බිඳු සේ අලුයම සීතල පිණී අතරේ
    සොයමි නුබේ දෙනුවන් ලබනට සැනසීමක් දිවියේ

    ජීවිතයට අරුතක් සොදුරේ නුඹයි රැගෙන ආවේ
    නුඹයි රැගෙන ආවේ...

    හැපී බිඳෙන රැළි සේ සයුරු ඉම සුසුදු ළවැළි අතරේ
    හදේ ජනිත පැතුමන් අපමණ සැදී බිදී විසිරේ
    කියනු බැරිව වදනින් හැඟුමන් කදූළු වෙලා දෙනෙතේ
    කියමි නුඹට මෙලෙසින් මාහද ආල හැඟුම් පිබිදේ
    ආල හැඟුම් පිබිදේ...

    --Our Song--
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කල්ලඩි පාලම පාමුල සිංදු කිව්ව මාළුවෝ
    ඇයි ගොළු ගැහුනේ
    සිතාරයට වෙඩි වැදුන ද මාළුවෝ...

    -- කපුගේ --
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉසුරුමුණියෙහී පැතැලි ගලක ඒ ආලය ලීලය පෑ
    විස්මිත ගල් වඩුවාණෙනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ

    -- චිත්‍රා සෝමපාල --

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සමුගෙන යන්නමි මම ඔබතනි කොට
    අපෙ මතු දියුන සොයා
    සිතකින් නොව මා නැව් නැග යන්නේ
    සිත ඔබෙ තුරුලෙ තියා

    ගතින් මෙතැන මම සිතින් ඔබගෙ ලග
    කිසිදින වෙනස් නොවේ
    ඡීවිතයට නැත ඔබෙ සෙනෙහස වැනි
    මිනිකිරුලක් මෙලෙවේ

    වෙර්නොන් පෙරේරා සහ ඉන්ද්‍රානි පෙරේරා


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කෝන්තර එපා සීගිරි පවුරේ රැදේවී
    මාත් එක්ක ඒ රිටිගල අඳුන් සොයන්නී
    මගේ මදෝරී ලංකා දැහැන ගයාවී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පැන මඩ කඩිති වැව් තාවළු වැහි කාලේ
    පෙන්නා මග නොමඟ නොවැටී යන තාලේ
    සිප් කිරි පෙව් මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ


    --සුනිල් එදිරිසිංහ--
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුළු ලොවම කතාවේ
    මුළු ලොවම සිනාසේ
    සිතක් මන්ද හඩවන්න මෙසේ ලං වුණේ

    මුණ ගැසුණා පෙම් කෙරුණා
    සිත රිදුණා පමණයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෑත දරා නුඹ එනවද සිතුල්පව්ව පොකුණු ඉසව්වේ
    ක්ශත්‍රිය මායම් කුමටද රත්නවල්ලියේ...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    the neck and then the chain..
    the head is hung in shame
    the neck and then the chain
    the head in hung in shame..

    i thought that you had grown..
    that you'd carry on..
    but now I'm gone
    what else has been withdrawn..

    you used to be like my twin
    and all it's been, was it all for nothing
    are you strong when you are with him
    the one who placed you above us all..

    i think of love, I'll let it pass..
    it feels like fire...but it won't last..
    you used to be like my twin...
    and all it's been was it all for nothing..
    are you strong when you are with him..
    the one who placed you ..above us all..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රාමා නටන්නේ මෙහෙමයි කියාලා
    හනුමා පිනුම් ගැහුවා
    ආ කලට ලංකා පුරයෙ විකුම් දැක
    රාමා උමතු වීලා

    ~රාවනා දැහැන~

    තැන්කූ අමිල අයියේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පෙම් සිහිනේ ඇයි බිඳුනේ
    මා හැර ගියේ කුමරියේ ඔබයි
    වරද මාගේ නොවෙයි
    තාම මම ආදරෙයි...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එපා සිතන්න සිත රිදෙනා දේවල්
    එපා පතන්න අප වෙන්වන පැතුමන්
    එපා කියන්න සිත රිදෙනා දේවල්
    එපා බලන්න දුක හිතෙනා බැල්මන්..
     
    Status
    Not open for further replies.