පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
m3pium said:
රුවල් ඉරී ගිය‍නෞකාවේ
නියමුවාණනී නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යානොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ

-
§නන්දා මලනී§
මේක කාලයක් මගේ තීම් සෝන්ග් එක වෙලා තිවුනා :P:rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හැඟුම් දහරින් පැතුම් සිතුවම් මැවී සිත සසැළේ
සුපෙම් වදනින් බිදේ සැනසුම් මතක විල කැළඹේ

තුරුණු උයනේ උමතු දැහැනින් මිදෙන මං සොයමී
කඳූළු යහනේ සැලෙන සිහිනේ නොපිපි මල් නෙළමී
සුවද රොද බදිමී....

සිහින මන්දාකිණියේ..........
ගලන තරු නෙතු දහරේ.......
සිත ගලායයි...
දිලෙන තරුවක සැලෙන තරුවක දෙනෙත පැටලේදෝ ..
සිත වසන් වේදෝ...

ජීවිතේ පද අරුත් විමසමී ...
වදන් මුතු ඇහිදිමී...
පැතුම් හර පලදිමී...

ප්‍රේමයේ අඳුන ඇස තවරමී...
සතුට මුව අතුරමී..
ළමැඳ ඔබ සතපමී..
ඔබ නමට කැප වෙමී..

සිහින මන්දාකිණියේ...
ගලන තරු නෙතු දහරේ....
සිත ගලායයි ...
දිලෙන තරුවද සැලෙන තරුවද ආදරය අයදින්නේ
ජීවිතය සරසන්නේ...


-- ලෙස්ලී තෝමස් ,මරියසෙල් & දීපිකා
--
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:rofl::rofl:
හිතුවක්කාරිට කියන්නේ..
ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්...
සෙල්ලක් කාරෙට හිතාන හිටියට
බලන්න කුරුල්ලෝ නෑ
:rofl::rofl:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදූනේ
ගැලූ මා ඔයේ පෙණ හිනා මල් පිපේ
ඔබේ ආදරෙන් හිත ප්‍රමෝදෙන් පිරේ

මිණි මිණී පොද ඉහිලා
මී අඹ මල් සැළුනා
ඔබ එන වග දැනිලා
හිත ඉවසුම් නැතුවා..

යොවුන් ආදර වසන්තේ
කොහෙන්දෝ ඔබ ගෙනාවේ
මදාරා සුගන්දේ
දසන්තේ සරන්නේ

හද කළඹා යන ඇසිල්ලේ
ඔබ කුමක්දෝ මේ කියන්නේ
හිත සොරකම් කරන්
නෙත් කැන් සැළුවේ

මිණි මිණී පොද ඉහිලා
මී අඹ මල් සැළුනා
ඔබ එන වග දැනිලා
හිත ඉවසුම් නැතුවා..


--මලිත් පෙරේරා--
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කිරි කෝඩු හිතට ආල නුඹෙ දෑස යාවුනා
මගේ කෝල කමට ලෝල හැඟුම ඔබට පේවුනා

සබඳේ සුවදේ කුළුදුල් ආදරේ
උතුරා ගැළුවේ අම මී ජීවිතේ

-- නිලාර් එම් කාසීම් ගේය පද සංකල්පනා
ගැයුම භාතිය ජයකොඩි සමග නිරෝශා විරාජිණි--
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පූජාසනයේ ඔබ හිදුවා...
ඔබට පුදන මේ ලෝකය මයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ
පූජාසනයේ ඔබ හිදුවා..

-- නන්දා මාලනී --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ බවයෙදි මුළු දිය දාහේ ..
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ
....

-- නාරද දිසාසේකර --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පිණි පොදක් නැතිව සුසුම් හෙලන වන්නි තුලානේ
නුඹ හිනා වුනත් කරඹ මලක් සේ
හිත ඉකි ගහනා හඩ ඇහුනා හීන් සීරුවේ

-- දිවුල්ගනේ --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
runaway



Say it's true, there's nothing like me and you
Not alone, tell me you feel it too
And I would runaway
I would runaway, yeah
I would runaway
I would runaway with you

Cause I have fallen in love
With you, no never have
I'm never gonna stop falling in love, with you
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමං කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ


-- නන්දා මාලනී --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මාවෙත හිනැහී
සැනහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුළේ


-- එඩ්වර්ඩ් ජයකොඩි --
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලිහිණියකි සේ සිඳුමතින් පාවී
අහසට නැඟී ඉහල ඉගිලෙමි
දුර පාවෙනා වළාවේ කිමිදිලා
ඉගිළී යමී ආකාසේ ඉම තුරා
ඔබ නිසා සුළඟ වී ..
ඔබ මගේ ළඟ නිසා

--KK & IL--
 

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ලැබුවේ අවවාද නොහොඹින ආරකය..
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය...
    මං පෙර ගියේ වරදින් පිරි පාරකය...
    ඒ ගිය මඟේ අවසානය පෝරකය.....

    - සුනිල් එදිරිසිංහයන් (මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා..) -​
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගීතයක්වුණා ඔබත් වේදනා මැවූ
    මේ රැයයි ආදරේ තරු පහන් නිවූ

    ♠ ලක්ෂ්මන් විජේසේකර ♠

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අල්තීනා ..අල්තීනා ..

    දම් පාට වලාවන් ඇත්තටම නුඹ වගේ
    මා දෙසම නෙත් කොනින් බලනවා
    දම් පාට වලාවන් ඇත්තටම නුඹ වගේ
    මා දෙසම නෙත් කොනින් හෙමිහිට බලනවා

    රත් පාට දෙතොල් අග
    මා නමට ඳඟ කරන
    මඳහාර පෙම් වදන් පෙනෙනවා..
    මඳහාර පෙම් වදන් මට පෙනෙනවා..

    නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට
    නුබේ මතක අරුණ පැන් ඉහෙනවා
    නුඹ නැතත් ළග පාත වැළපෙන හඳමඩළට
    නුබේ මතක අරුණ පැන් මට ඉහෙනවා

    මටත් හොරා මගේ හද
    ඈත මල් තරුවකට
    ළං වෙන්න පෙම් නැකැත් හදනවා
    ළං වෙන්න පෙම් නැකැත් දැන් හදනවා

    අල්තීනා කුමරියේ... දුල්ශේන් කුමරා මමයි...
    නොකීව් ආලය එයයි...
    උක්ළැල් ගස්තැන් වසයි
    නුඹ එනවා නම් හොදයි..


    -- අල්තීනා දුල්ශේන් ආදර අන්දරය --

    ප්‍රාවුද බුවනක(රීපෝස්ට්)
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    අහස නුඹ මෙතරම් සෑඩ යයි
    දෑනුනෙ මහ වෑසි වෑටුනාමයි
    පොළව නුඹ මෙතරම රළු යෑයි
    හෑගුනෙ නියගය ආවාමයි

    රෑට තරු ඉසිනා අහසට
    අදුරු සිත් ලෑබුනේ කොහොමද
    නේක මල් සදනා පොළවට
    නපුරු සිත් කොයිබින් ලෑබුනිද​
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හිතින් මා නොසැලී හිදිද්දී
    කදුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී

    ~TM~
     
    Status
    Not open for further replies.