මොන කරුමයදෝ තවමත් නිදිදෝ සිව්හෙළයන්නේ
දෙවු ලොව සිරි පිරි ලක් මවුනි අපේ
රණ බෙර හඩදෝ රන සක් නදදෝ සිව්හෙළයන්නේ
බලපෑ තෙද පෙර රජ දවස වගේ...
ජාතික හැඟුමීන් ඔළු පුරවන්නේ
ජාතික හැඟුමීන් ඔළු පුරවන්නේ
අපේ කමේ රන් ස්වරය වැයෙන්නේ
අපේ කමේ රන් ස්වරය වැයෙන්නේ
ජාතියේ නිදි ගැට හැර දුරලන්නේ
මරණය බයකර සටනට යන්නේ
- රංවල -
දෙවු ලොව සිරි පිරි ලක් මවුනි අපේ
රණ බෙර හඩදෝ රන සක් නදදෝ සිව්හෙළයන්නේ
බලපෑ තෙද පෙර රජ දවස වගේ...
ජාතික හැඟුමීන් ඔළු පුරවන්නේ
ජාතික හැඟුමීන් ඔළු පුරවන්නේ
අපේ කමේ රන් ස්වරය වැයෙන්නේ
අපේ කමේ රන් ස්වරය වැයෙන්නේ
ජාතියේ නිදි ගැට හැර දුරලන්නේ
මරණය බයකර සටනට යන්නේ
- රංවල -

)