පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිළි ස
ංගිළි පාලම.....
ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා...

ඇග සමබර කර ඉන්නේ කොහොමද
හමනා විට ආදරේ කුණාටුව
ඇදගෙන වැටුනත් හිතට බියක් නෑ
ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
මා මියදුනත් කමක් නෑ

ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිළි සං
ගිළි පාලම.....
ඒ මේ අත වැනෙනා චකිතය සිත දනනා..


KASUN
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    රිදී නිම්නය
    කදුළු නිම්නය
    ඔබය මගෙ ජීවිතයේ
    නුදුටු නිම්නය
    ඔබය මගෙ ජීවිතයේ

    කවුරු කවදා කෙලෙස කීවද
    තඹරු හිරුදුටු විගස නොපිපෙද
    බඹරු වෙනසක් නැතිව සැරුවද
    අපට හිමි සැනසුමක් කොහිවෙද

    ~බන්දුල වි‍ජේවීර~


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සමුගන්න මොහොතකට පෙර එක වතාවක්
    හිනැහෙන්න පෙරදා වගේ
    මුමුණන්න වදනක් පෙර සේම ලංවී
    මිය ඇදෙන මතකය වගේ

    සුසුමකට ලංවෙන්න කදුලට ඉඩදෙන්න
    ඇයි ආදරෙන් හමුවුණේ


    දිවි මං තලාවේ මා පරදවාලන්න
    ඔබ කිමද මට පෙම් කලේ

    ~බන්දුල විජේවීර~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දයාබරයානේ..
    ජනක රජු දූ ජානකී...
    රූප ශ්‍රී අබිමුවේ..
    තෙද විකුම් හකුළා ගොළුවන
    දික් විජය කර අසරණයාණෙනි
    දයාබරයානේ..

    - nirosha -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සළන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණෙ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    පහන් තාරකාවක් සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන් දල්වනු කෙලෙසේ
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සළන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණෙ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්

    සහන් ගීතිකවක් සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයෙ සොදුරු වදන්
    මුමුණනු කෙලෙසින්
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සළන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණෙ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්


    -Amarasiri Peiris-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය අනුන්ගේ කුණු රොඩ්ඩ හොයන සමහර අයට
    පෙනෙන්නෙ නෑ තමන් ඇහේ තියෙන පරාල
    එහෙවු රටේ අතන මෙතන ඇහෙන විකාර
    අනෙ මගේ මොකෝ මට ගෙතුවට කයි කතන්දර
    හොයල විස්තර
    අතිනුත් දාල පදමට
    කෙන්ද කන්ද කරන
    ඕප දූප මන්තර
    අර වැට ළඟ මේ ළිඳ ළඟ හොයලා විස්තර
    24 පැයේ නිකුත් වෙනවා කැලෑ පත්තර

    -samitha-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔ‍බෙ‍යි‍ ම‍ගෙ‍යි‍ මේ‍ සෙ‍නෙ‍හ‍ස‍
    සංසාරේ පුරුද්දක්ද
    අශෝක මාලාව මමයි
    ඔබ සාලිය කුමරු නේද
    ඔබ සාලිය කුමරු නේද

    ඔ‍බෙ‍යි‍ ම‍ගෙ‍යි‍ මේ‍ සෙ‍නෙ‍හ‍ස‍
    සංසාරේ පුරුද්දක්ද
    ඒ සාලිය කුමරු මමයි
    ඔබ
    අශෝක මාලාවද
    ඔබ අශෝක මාලාවද

    -Weraliyadda & nirosha-

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කලියුග කලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්
    අතර මඟදි මුණ ගැහිලා මාර ගහක් යට ඉඳ ගත්තේ
    එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ

    - baddage & Wijeweera -
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පොඩ්ඩක් හිනාවෙන්න
    කවි සිතුවිලි උනන්න
    ආදරයෙන් බලන්න
    මට කවියක් ලියන්න
    පොඩ්ඩක් හිනාවෙන්න...

    ╗ ජානක වික්‍රමසිංහ ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ලොව යම් කිසිවකු මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවි
    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    නන්නාදුණනා ඔබගේ...........
    නන්නාදුණනා ඔබගේ
    අතකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැස යන සඳ
    සීතල අදුරු රැයක
    අඩ සඳ බැස යන සඳ
    රැහැයි හඩන රැවු අතරින්
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි


    -sekara-
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    It's not like I can explain what's in my heart
    It's just I feel a crazy pain when we're apart
    I don't wanna breathe, I don't wannna think
    I don't wanna learn
    I don't wanna do anything

    It's not like I can describe what's going on
    It's just I feel I'm not alive
    When you're not home
    I don't wanna sleep, I don't wanna be
    I just want you here beside me
    Without you there's no me

    Why does monday come before tuesday
    Why do summers start in june
    Why do winters come too soon
    Why do people fall in love
    When they're always breaking up, oh why
    Why do we love if love will die

    ~ 3T ft MJ -Why


     
    • Like
    Reactions: Shiwantha
    Jan 15, 2009
    9,238
    368
    0
    සුමුදු නිදි කුමරී
    උපන් කළු සිහිනයේ
    නිසොල්මන් රෑ ගලා එන්නී
    දුරු රටින් ලැතැවුලින් දැවෙනා නුවරුන්
    සිප වැළඳ ගන්නී

    ජීවිතේ නැවතුම්පලේ හිඳ
    විඩා මායා සිහිල් සළු පිළි
    කරන්නී ඇරයුම් හට
    රඟන්නට නෙතු පියා
    නැගෙන්නට දුර ඈත අහසට
    බොල් පොළොව මත තැබූ
    පා ඔසවා.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අහස පොළොව වට පිටාව හරිම හිස් තැනක්
    ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහෙතේ හඩා වැටෙන හඩ මඩළට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්

    -sunil edirisinghe-
     

    nwnbs

    Member
    පිනි පොදක් නැතිව
    සුසුම් හෙළන වන්නිතුලානේ...
    නුඹ සිනාසුනත් කරඹ මලක් සේ...
    සිත ඉකි ගහනා හඬ ඇසුනා හීන් සීරුවේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    nwnbs

    Member
    රෑ සඳ ඇවිත් ගියා හීන මැදින්
    රහසේම හෙමින්...
    ආදරෙ බිඳුවක්..ඇබින්දක්...
    ඔබ අරන් ඇවිත් තිබුනා...
    මල් මකරන්ද සුවඳ දැනුනා...

    -දයාන් විතාරණ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පිනි පොදක් නැතිව
    සුසුම් හෙළන වන්නිතුලානේ...
    නුඹ සිනාසුනත් කරඹ මලක් සේ...
    සිත ඉකි ගහනා හඬ ඇසුනා හීන් සීරුවේ...


    -කරුණාරත්න දිවුල්ගනේ-

    ලස්සන සිංදුවක් :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Eldelweiss, Eldelweiss
    Every morning you greet me
    Small and white clean and bright
    You look happy to meet me
    Blossom of snow may you bloom and grow
    Bloom and grow forever
    Edelweiss, Eldelweiss
    Bless my homeland forever.....
     
    Status
    Not open for further replies.