පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

දිගුනෙත් හසරැල්ලේ
මා සැනසුන දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරි හිනැහුන උදයේදී
ආදරයද මට කීවේ..


Dayarathna Perera
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ‍ අ‍න‍න්‍ත‍ රා‍ත්‍රි‍යේ‍
    ස‍ඳේ‍ නු‍ඹ‍ කො‍හේ‍............
    තා‍රු‍කා‍ කි‍ය‍න්‍න‍කෝ‍ නි‍ද‍න්‍නෙ‍ ඈ‍ කො‍හේ‍
    අඳුරේ ගිලී නොපෙනී ගියේ සුසුමයිලු මා ඇගේ..........
    යුගනෙත් මගේ කන්ඳුලින් තෙමී තනිවේද මා අනේ..........

    - දමිත් අසංක -

    මං මාර ආස සිංදුවක්:)

    අපරාදෙ චාමර වගේ කෙනෙක් කිව්වනම් සිංදුව තවත් ලස්සන වෙන්න තිබ්බ :)
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    රන් මුදුවට වැටුනා කදුළු බිදක්
    මගෙ දෙනෙතින් එක දවසක්
    ඔබ වෙන්වුනු දින සිට මේ වනතුරු
    මා තැවුනා දහස් වරක්
    මට හිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
    තෙතමනයක් නොමැති හිතක්
    ඔබ උරුම කලේ ඇයි මට රිදවුම් දී
    හිරු සදු නොමැති ලොවක්

    ~චන්දන ලියනාරච්චි~
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නවාතැන්පොල ඔබයි, ඔබගේ සිනාවයි, ජීවිතේ දිගු වන්දනා ගමනේ...... ජීවිතෙ දිගු වන්දනා ගමනේ.......
    ~ විශාරද නන්දා මාලිනී
    Ekakiri
     
    දුම්ඹර මිටියාවත පැත්තේ....
    සුන්දර ගම්මානෙක මැද්දේ...
    අන්දර වැට ගාවයි උන්නේ....
    ගින්දර වගෙයි හිත ගතේ......
    නුදුටු විලසේ ඇයි, මගහැර යන්නේ සිතට මගේ නෑ වාවන්නේ....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ.. නවා..තැන්පළට එන්නැයි
    ඔබට කෙලෙසින් කියන්නද මා
    මේ නවාතැන්පළට එන්නැයි...

    ගිමන් නිවෙනා පවන් සැලෙනා
    තුරුලතා සෙවනේ
    රැදී ඉන්නයි නිබද පැතුවේ
    ...

    Krishantha Erandaka

     
    Jan 15, 2009
    9,238
    368
    0

    කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
    මල් ලඳූනේ ඔබේ ඇසුර සුවදෙනා
    නිල් දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මාගෙන් සඟවනා....

    ╗ චාමර වීරසිංහ ╔
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
    හෙළන්නෙ ඇයි කදුළැලි ආදර නිල්මිණි දෑසේ

    ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
    සිනාවෙ දෑසෙ අහිංසක ආදරයයි තිබුනේ

    කියාපු මිහිරි කතා තවමත් ඇහෙනව වාගේ
    ප්‍රියාවි රැක ගන්නම් හද බලකොටුවෙයි මාගේ

    මැණිකේ සුවද මලයි පිපි බාධක කටු අකුලේ
    සිටින්න දෝතින් මේ මල නෙලනා තුරු මැණිකේ

    දිලෙන්නෙ එක තරුවයි සද වටකර පෙම් ලෝකේ
    සද මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

    ~අමරණිය ජෝති~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මාල ගිරාගේ
    මාල පොටක් වැනි
    ගෝමර පෙති මාලේ
    පාට සරුංගල්
    පාට නෙලා ගෙන
    රුව දිලෙනා වේලෙ

    TMJ
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    The bridge is gone, the path is set
    All letters sent, no words unsaid
    New chance to soar, new leash on life
    Come what may, I know I will survive
    Come what may, I know I will survive
    When all is done I know I'm still alive
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සේද පුළිඟු දිලෙනා
    කැකුළු මුකුළු කරනා
    සීත සෘතුව වාගේ
    ළා හිරු ආසැනින්
    ඈත් වේවි නුඹක්කූඩුවෙන
    තනිවෙයි මං මගෙ පාඩුවේ
    ඒ වගෙද ඔබගේ ආදරේ

    nirosha & rooka
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ
    මේ වේදනා දෑත පාවී ගියාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ

    අනන්තේ දිගන්තේ සුළං රැල් ඇඳේ
    උදාවූ වසන්තේ මිහිරී නොවේ
    දිවා රෑ ගෙවීයයි ලොවේහී මෙසේ
    සරාගී වියෝ ගීත රාවේ ඇසේ

    මේ කල්පනා සෝක සංකා මවන්නේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ

    සුසුම් වැල් ගලාලා පැතුම් සුන් වෙලා
    රුවන් තාරකාවෝ මොකෝ හැංගිලා
    සෘංගාර ගංගා දිළෙයි සාගරේ
    දුරස් වෙන්නෙ ඇයි මා පැතූ ආදරේ

    බලා ඉන්නවා මා ප්‍රියේ හුදකලා වේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ

    රන්වන් සිනා පෑ මනෝ මාලිගාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ
    මේ වේදනා දෑත පාවී ගියාවේ
    කුමාරී කුමාරී කොහේදෝ මගේ......

    ╗ අමරණිය ජෝති ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුන්සඳෙන් රැස් කදූ තෙරෙන්
    කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
    සීත සමීරෙන් චන්දන කල්කෙන්
    සතුට උදාවේවා මිහිර බෙදා දේවා


    VICTOR
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අයියෙ අයියෙ මට මේකේ ඇම්.පී,ත්‍රී එක දෙන්නකො :eek:


    13.gif
    දෙන්නම් :lol::eek::lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Look into my eyes - you will see
    What you mean to me
    Search your heart - search your soul
    And when you find me there you'll search no more

    Don't tell me it's not worth tryin' for
    You can't tell me it's not worth dyin' for
    You know it's true
    Everything I do
    I do it for you
     
    Status
    Not open for further replies.