පද පේලි .....

Status
Not open for further replies.

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    මැක්සන් කොරන් සිංදුව :lol::lol:


    අවුරුදු 19යි අපි තවම සුන්දරයි
    ඉපදුන දවසේ ඉදන් වැඩ සින්දුවෙන් තමයි
    A ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි
    සින්දු හදනව හදනව hit වෙන් නෑ අයියෝ

    ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ
    බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ
    උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ
    පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ


    සෙට් එකේ 6ක් හිටිය දැන් ඉන්නේ 5 දෙනයි
    එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි
    video කරන්න සල්ලිත් නෑ අපි පුංචි ළමයි
    මේ සින්දුවවත් අපේ හීට් වේයිදෝ...... වේයිදෝ

    ඉවසපන් තව ඉදපන්......

    කෙල්ලෝ ගැන ලිව්වා අපි ආදරේ ගැන ලිව්වා
    Rap කරලත් කිව්වා කෙල්ලෝ දම්මවලත් කිව්වා
    කෑ ගහලා කිව්වා හැම මගුල ගැනම කිව්වා
    දැන් බලපන්කො චික් මේකෙත් උන් ගැන කියලා

    ඉවසපන් තව ඉදපන්......


    ඉදල ඉදලා අපි කොහෙට හරි අපි සෙට් වෙනවා
    ක කා ඉදලා එදත් පිස්සු නටල යනවා
    දවසක් රෑ 9ට මම මේ සින්දුව ලිව්වා
    කෝල් කරලා මේ සින්දුව සෙට් එකටම කිව්වා


    ඉවසපන් තව ඉදපන් තව එකක් කරලා බලමූ
    බැරිමනම් හොයලබලල හොද කොප්පක් වත් ගහමූ
    උදේ ඉදන් හෙට එළිවෙනකන් මේකට ගිටාර් ගහල කියමූ
    පොට්ටේටවත් හීට් උනොතින් Video එකකුත් අපි කරමූ
    ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඉවසල ඇති බන්

    :lol::lol::lol::lol::lol:

    :P :P video ekakuth karala neda :D
     

    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    හිතින් මා නොසැලී ඉඳිද්දී
    කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිඳිනූ මැනවී
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පිය සටහන් මැකී නොමැත තව
    මා ආ දිගු ගමනේ..
    මගේම පියවර මත පිය නගමින්
    ඔබ එනු දුටුවෙමි
    මා ලුහුබඳිමින්..
    පිය සටහන් මැකී නොමැත තව
    නොයේද මතුවට ඔබත් මමත් හමුවන දවසක්
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Take a breath
    I pull myself together
    Just another step till I reach the door
    You'll never know the way it tears me up inside to see you
    I wish that I could tell you something
    To take it all away

    Sometimes I wish I could save you
    And there're so many things that I want you to know
    I won't give up till it's over
    If it takes you forever I want you to know
    emoticon-00159-music.gif
    emoticon-00159-music.gif
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Now I know we said things
    Did things
    That we didn't mean
    And we fall back
    Into the same patterns
    Same routine
    But your temper's just as bad
    As mine is
    You're the same as me
    But when it comes to love
    You're just as blinded
    Baby please come back
    It wasn't you
    Baby it was me
    Maybe our relationship
    Isn't as crazy as it seems
    Maybe that's what happens
    When a tornado meets a volcano
    All I know is
    I love you too much
    To walk away though
    Come inside
    Pick up your bags off the sidewalk
    Don't you hear sincerity
    In my voice when I talk
    Told you this is my fault
    Look me in the eyeball
    Next time I'm pissed
    I'll aim my fist
    At the dry wall
    Next time
    There will be no next time
    I apologize
    Even though I know it's lies
    I'm tired of the games
    I just want her back
    I know I'm a liar
    If she ever tries to fucking leave again
    I'mma tie her to the bed
    And set the house on fire

    whooo..powerful :cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Request

    සඳ
    ඔබ මගේ දුක විමසන දුක් හැන්දෑවේ
    ගීතයක් සේ

    රෝස යායෙ රෝස කුසුමෙ...........


    අතුල අධිකාරි


    Does anyone have this song plzzz ??:)
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ...
    හායි හායි හාපි ඔන්න සෙල්ලම් කාලේ...!
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    My most fav these days :)



    This is for my peoples who just lost somebody
    Your best friend, your baby, your man, or your lady
    Put your hand way up high
    We will never say bye (no, no, no)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝල බැල්ම දාලා ඉඟ සොඟ නළවාලා
    යද්දි හැඩට ඒ තාලෙට මගෙ හිත නැලවීලා
    අනන් මනම් වානා දෙකෙන් එකක් ඕනා
    හිනාවෙලා මාරු වෙන්න මටනම් බෑ නංගා
    බෑ ඉන්න බෑ ආදරේ හංගලා
    නෑ යන්නෙ නෑ ජී‍විතේ ඔබ තමා

    නිල් පාට ඇස් දෙකට වහ වැටුණෙ මේ
    ලෙන්ගතු හැඟුම් ගලන මල්වර හිතේ
    දඟකාරකම් තාම අඩු නෑ විසේකාර යෞවනයේ

    කෝල බැල්ම ...............

    ඕනෑතරම් කෙල්ලො මායම් ගොඩයි
    හිත ගැස්සූවේ ඔබගෙ ඇස් විතරමයි
    දඟකාරකම් තාම අඩු නෑ විසේකාර යෞවනයේ

    කෝල බැල්ම ...............


    ගායනය :- සෑම් පී හා දේශාන්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෝස මල් කුමාරි...
    කගෙදෝ කුමාරි....
    රුවන් සැඳෑ කුමාරී....
    මගේ නෙවෙයි කුමාරි..........
     
    Status
    Not open for further replies.