පද පේලි .....

Status
Not open for further replies.

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
I ain't got no money
I ain't got no car to take you on a date
I can't even buy you flowers
But together we can be the perfect soul mates
Talk to me girl:rolleyes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Maxxxxxxxxxxxxxxxxxx



    I got a clue how you feel for me. 1-4-3 a smiley with a wink. That's how you feel baby that's what's up. A hundred forty characters, is more than enough.


    Thanx Issa :)
     
    Last edited:

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    නවාතැන්පොළ ඔබයි, ඔබගේ සිනාවයි...
    ජීවිතේ දිගු වන්දනා ගමනේ...


    ආලයේ වන බිඟුන් බමනා...
    ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා...
    නිල්ල දිලෙනා නිම්නයේ
    ගරා නොවැටෙන නවාතැන ඔබ,


    දයාවේ සඳ සිසිල ලබනා...
    සාමයේ මඳ පවන රඳනා...
    හිම මිදෙන මිටියාවතේ
    සදා උණුසුම් නවාතැන ඔබ,
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Hey, my girl, my girl, she loves me. She hit me all the time, she be texting me. Hey, my girl, my girl, she loves me. She hit me all the time -

    I got a clue how you feel for me. 1-4-3 a smiley with a wink. That's how you feel baby that's what's up. A hundred forty characters, is more than enough ;)

    MB ya'll :rolleyes:
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මහ වරුසාවට පසුව නැගෙන සද
    වෙනදාටත් වැඩියෙන් එලියයි
    නෝක්කාඩුවට පසුව ඔබේ වත
    ඒ එළියට වැඩියෙන් එලියයි
     
    Last edited:

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    මනමාල ගිරව් මනලෝල ගමන් එති
    කෝළ නොවෙන් යව්වනියේ
    සිත ආදර බස් පවසන්න හිතයි මට
    අමනාප නොවෙන් මියුලැසියේ
    :P:P
    :love:
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    දුක්බරම කවියක් ලියා
    එහි පදපෙලක් අඩුවෙන් ලියා
    අරුත පසිදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    :love::no:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමන්පිච්ච මලක් තරම් සුවඳ නොවුණට
    මම කැමතියි ඔයාගෙ ඔය සුවඳ ඩිංගට
    මිලින නොවී රැඳේනම් මගේ ළඟින් ම
    මට පුළුවනි හැමදා රැක බලාගන්නට

    කඳුළු පබුලු මිණි මුතු මල් පිපෙන ඉඳුවර
    සිපගන්නම් ඒ අයිතිය ලැබුණු දවසක
    කාසි පඬුරු දෑවැ‍දි හෙම කිසිත් නැතුවට
    ඔය සෙනෙහස මට සෑහෙයි ඉතින් හොඳට ම

    උඩට උඩුවියන් විල්ලුද පලස් කුමට ද
    මැටි ඇතිරූ ගේ පැළක සුව විඳිමු සුන්දර
    ආදරයෙන් දුක හා සැප සමසෙ විඳගෙන
    ජීවිතේ ම ඔයා ඇවිත් ඉන්න මා ළඟ

    සමන්පිච්ච මලක් .................



    ගායනය :- සුදත් නාවලගේ
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසේ...
    ප්‍රේමය නම් කිමෙයි කියා
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙමි...
    ඔබ නිසා පදවන්නෙමි...
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    සුදු මුදු රල පෙළ කිදුරු කොදෙව්වේ
    පාවඩ පලස එලා ...
    සිදු ලද ගෙනදුන් මුතු කැකුළක් සේ
    ඔබ මට තිලින වෙලා..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හිම කදු යහනේ..
    වලා සදැල්ලේ
    සදා හරිත තුරු සෙවනැල්ලේ
    මොහොතක් සැගවෙමු ලොවෙන් මුවා වී
    අපේ සිහින උයනේ..
    මොහොතක් සැගවෙමු ලොවෙන් මුවා වී
    අපේ සිහින උයනේ..
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    කදුලක් නැගී මොහොතක ඔබ නෙතගින්
    ලංවෙමි සිටියද කොතැන ලොවේ..
    හිනැහෙමි එසදෙහි කදුළු මුදා හැර
    ඔබගේ උණුසුම් ලය මඩලේ....
     
    Status
    Not open for further replies.