පද පේළී - EK LYRICS THREAD PART 2

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මලක් සිඹින්න දී යළි උදුරා ගන්න නම් එපා
නුඹ සෙනෙහෙ පුදා මා රවටා යන්න නම් එපා
මහ මෙරක් තරම් ඔබ ගැන මැව් ප්‍රේම කල්පනා
සැඬ සුළං රොදක හසුවේ නම් දැනේ වේදනා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගේ රත්තරන් සිහින දෙව්දුවේ
සිහිනෙන් හෝ මගෙ ළඟ ඉන්න
ලස්සන මල්වල සුවඳ අරන් ඔබ
පෙම්බර සිත ළඟ නවතින්න
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දහසින් සැදි පෙම් සිතුවිලි
ලමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී බැඳී සුලඟක්‌ ලෙසින්
සවනේ ඔබේ රැව්දෙන්නෙමි...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මඳ සීත නළරැල්ල සැඟවිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුදුවී ගියා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීදුම් දුමාරයේ....සීත හැන්ඳෑ යාමේ සිහිනය ඇන්ද සානුවේ.....
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න....
කොළ පාට හැරුණු.....ඈත නිම්නයේ.....//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මිහි මඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා..
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා..
නිල් දෙරණේ තුරුලිය මත
මල් සම්පත අම්මා..
තුරුලිය මත පිපි කුසුමේ
පර සම්පත අම්මා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
බිඳුණු පෙම් හද නිවාලන්නට~
කඳුළ නුඹ ආ දා..
අඳුර රජයන හුදකලා සිත~
නුඹට පෙම් බැන්ඳා..
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක් වගේ මා ගාව පායලා
දෑසේ නෑවෙනා...
මදහාසේ කාරනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රන් මුදුවට වැටුනා කදුලු බිදක් මගෙ දෙනෙතින් එක දවසක්
ඔබ වෙන් වූ දින සිට මේ වෙන තෙක් මා දැවුනා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ තෙතමනයක් නොමැති සිතක්
ඔබ උරුම කලේ ඇයි මට රිදුම් දෙයි හිරු සදු නොමැති ලොවක්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගේ ලොවට ඔබ
සුළඟ වගේ ඇවිදින්
කඳුලු තිලිණ කර
නොකියම යන්න ගිහින්...
නොකියම යන්න ගිහින්........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මතකයන් අමතක කෙරැවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යළි එවී යැයි සිත කිවත් ඔබ යලි එන්නේ නෑ
සිතපුරා ආදරේ කරන්නට මට දැන් කවුරැත් නෑ.......
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හෙට අලුත් අළුයමක්....වෙන කවරදාකටත් වඩා
මිහිමත මල්....පිපෙන දවසක්....
පුන්චි කුමාරියක්.....හිරිමල් හිනා අරන්
මග බලා ඉන්න බවට....දුන් නිසා
පොරොන්දුවක්.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
පාවෙලා....කෝඩු ආකාසෙ නැවතෙමින්.....
ජීවිතේ....හීනයක් මම දෝ කියන්.....
හෙමි හෙමින්....නැවතිලා තව හිත ලඟින්.....
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔබෙ සිත මා සිත වෙන් කළ
සිතුවිලි සංගිලි පාලම
ඒ මේ අත වැනෙනා
චකිතය සිත තනනා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මතකයි එදා ඔබේ මුවේ සිනා
ආදරේ වෑහෙනා...
හඳුනන්නේ නෑ කලින් මෙමා
කාගේ කවුදෝ ඔයා...
හමුවෙන්න ආසයි දැකගන්න පෙම් සිනා
හමුවෙන්න ආයිමත් ආසයි...
දැකගන්න ඒ පෙම් සිනා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
විකසිත පෙම්....පොකුරු පියුම්....
ඔබේ පයට පොඩි වී ගියාදෙන්....
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ....//
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ...
රත්වුණු වැලි කැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ.....
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිනි බිඳක්මත්
දිලිසි දිලිසී අවදි වෙන්නෑ...