පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දුකක් නෑ...(Part Time Lover 2)

පැය ගානක් තව ගෙවුනා දුක හිතුනත් කියන්න වෙනවා
සිතා බලා මම කියමි කෙල්ලේ නුඹ හට පෙම අහිමි
සතුටු සිනා මුව ලඟ නෑ කදුළු සලා ඉවරයකුත් නෑ
ආදරයක් සිත ලඟ වත් නෑ අපි දෙන්නට හෙට දවසක් නෑ...

අද මා සිත ගලක් හඬවනු බෑ
අපෙ පෙම බිඳ වැටෙයි සඟවනු බෑ
ඔබ බාදා කලත් ඉඩදෙනු බෑ
ප්‍රේමය බිඳ වැටෙයි එනමුදු දුකක් නෑ...

දුක නැතුවම නෙමෙයි හිටපු හැටි මැවිලා පෙනුනා
රිදුනා මටත් හිතක් තිබුනා
මල පිපුනා පර වුනා නෙවෙයි මල තැලුවා
සිනාව හංගලා ඔයා දුක හෙව්වා
මගේ පින නුඹ, නුඹෙ පව මම
පවට පින දීලා සතුටු වෙමුද
අදත් හිටපන්, හෙටත් ඉමුද
හදවත මොකටද මගෙ නම් නුඹේ වත
මිතුරු වෙසින් දැන් සතුටු වෙමුලු
ඇගේ පරන කදුලු අලුත් කලේ මමලු
අවෙත් මම, යන්නෙත් මමලු
අද යයි උඹ ඒත් හෙට ආයෙත් එනවලු

අද මා සිත ගලක් හඬවනු බෑ ...

වැරදි කියා බනිනු එපා ලොවට කියා හඬනු එපා
ලැබුනු සිනා කඳුලු පවා හෙට දවසට තියනු එපා
පසෙක තබා ගෙවුනු කතා ලැබුනු දිනේ හිඳිමු සඳා
වෙන්වූවත් කඳුලු සලා වයිර සිතක් බඳිනු එපා


-Kaizer Kaiz & Lil NeO-

 
  • Like
Reactions: DAMER

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Well you only need the light when it's burning low
    Only miss the sun when it starts to snow
    Only know you love her when you let her go

    Only know you've been high when you're feeling low
    Only hate the road when you’re missin' home
    Only know you love her when you let her go
    And you let her go

    Staring at the bottom of your glass
    Hoping one day you'll make a dream last
    But dreams come slow and they go so fast

    You see her when you close your eyes
    Maybe one day you'll understand why
    Everything you touch surely dies

    But you only need the light when it's burning low
    Only miss the sun when it starts to snow
    Only know you love her when you let her go

    Staring at the ceiling in the dark
    Same old empty feeling in your heart
    'Cause love comes slow and it goes so fast

    Well you see her when you fall asleep
    But never to touch and never to keep
    'Cause you loved her too much
    And you dived too deep


    Only know you've been high when you're feeling low
    Only hate the road when you're missin' home
    Only know you love her when you let her go


     
    • Like
    Reactions: DAMER

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හවසක මා
    නුඹ දැක මංමුලා වී
    නිරුදක කතරේ තනිවූ දා..

    තනිතරුවක්
    නිවැරදි පාර කීවා
    කතරින් එන මඟ මට කීවා..


    ලහිරු-අභිෂේකා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chethiya Lakshan..................


    හැර දාලා මම ආයේ ආවත්~

    හිත මාගේ ඔබ ගාව තාමත්..
    හිනැහෙන්න මුළු ලොවම ආවත්~
    බෑ මාව සනසන්න තාමත්..
    ඔබ තමා මා සනසන්නේ තාමත්...
    ඔබ තමා මා සනසන්නේ තාමත්.......
     
    • Like
    Reactions: Rex921

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමි...
    ප්‍රේමය හැඳින්නෙමි...
    මේ ලෝ තලයේ


    කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
    කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
    ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
    ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා:love::love:
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජීවිතයට නව පැතුමක්‌ අරගෙන...

    ජීවිතයට නව පැතුමක්‌ අරගෙන
    ආදරයට ජීවිතය තිලිණ කල
    ඔබට ආදරෙයි මං
    මට නෙලා ගන්න හැකිනම්...

    හදෙහි තෙරපෙන කදුළු බිදුවක්‌
    සිත තුල කොඳුරනවා
    ඔබ සදක්‌මැයි සද මගේමැයි
    මා සිත විමසනවා

    ඔබට ආදරෙයි මං
    මට නෙලා ගන්න හැකිනම්...

    වැයුනු තනුවක මිමිණු පදයක
    ඔබේ නම කියැවෙනවා
    මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
    මා සිත විමසනවා

    ඔබට ආදරෙයි මං
    මට නෙලා ගන්න හැකිනම්...

    ජීවිතයට නව පැතුමක්‌ අරගෙන...

    -Shihan -
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජීවිතයට නව පැතුමක්‌ අරගෙන
    ආදරයට ජීවිතය තිලිණ කල
    ඔබට ආදරෙයි මං
    මට නෙලා ගන්න හැකිනම්...

    හදෙහි තෙරපෙන කදුළු බිදුවක්‌
    සිත තුල කොඳුරනවා
    ඔබ සදක්‌මැයි සද මගේමැයි
    මා සිත විමසනවා

    ඔබට ආදරෙයි මං
    මට නෙලා ගන්න හැකිනම්...

    වැයුනු තනුවක මිමිණු පදයක
    ඔබේ නම කියැවෙනවා
    මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
    මා සිත විමසනවා

    ඔබට ආදරෙයි මං
    මට නෙලා ගන්න හැකිනම්...

    ජීවිතයට නව පැතුමක්‌ අරගෙන...

    -Shihan -
    aluth ekak da machan??? utube link eka deepanko. search kala . hambune na.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    sneha drama theme song Amal perera






    සුවදක් වී ලඟ..තනියට තනි රකිනා..
    හැබැහින් හිනැහී..හීනෙන් ඉකිබිදිනා..
    හද ලඟ ඉකිලන..ප්‍රේමය දුරමද...
    සිත විමසනු ඇසුනා...........


    11.gif

     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kumarasiri Pathirana...............


    එක සිත ඇතිනම් අපමණ බාධක~

    ආවත් කම් නෑ මූණදෙමූ..
    මතු භවයේ නොව මේ භවයේදිම~
    එකට එක්වෙලා සිනාසෙමූ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආදරේ උතුරනා ඇස් දෙකින්...

    ආදරේ උතුරනා ඇස් දෙකින්
    මා දිහා බල බලා ඉන්න රත්තරන්
    පාරමී පුරා රෑ උදේ හවා
    මා ඔබෙයි ඔබ මගෙයි කියා
    ජීවිතේ පුරා ආදරේ වෙලා
    මා සිතේ නැවතුනේ ඔයා...


    සීත පාලුවේ හීන මාළිගේ
    මා දමා සිත දුවයි ඔබ සොයා රැයේ
    නොඉවසයි මගේ මෘදු හැගුම් හදේ
    යළි ඔයා හමුවෙනා හෙට තුරා සදේ
    දෑත් මැදට වී මා සැනසෙමී
    ගෙන යන්න ඔබ කාටවත් නො
    දෙනෙමී
    ඔබ කාටවත් නොදෙනෙමී...

    ඈත පෙර බවේ ඉඳන් බැඳි සෙනේ
    සෑමදා රකිනවා පණ තරම් මගේ
    ගැස්ම වී හදේ හුස්ම සේ මඟේ
    ඔබේ නමයි දැවටුනේ නිතර දෙතොලඟේ
    දෑස් දෙක වැනී ආත්මෙට ගිලී
    ලඟ ඉන්න හැමදාටමත් දිව්රමි
    හැමදාටමත් දිව්රමි...

    ආදරේ උතුරනා ඇස් දෙකින්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක තද කරන් මහමෙර තරම්
    මට ඉන්න බෑ ඔබ නැතිවනම්
    අපි හමුවුණත් ඉඳහිට යලිත්
    එක්වෙන්න බෑ කවදාකවත්
    නිතර වැටෙනා කඳුළට ඉතින්
    කතා කරගන්න පුළුවන්නම්
    කියයි හඬගා ලොවට මතු දා
    ඔබට මං ආදරෙයි කියලා

    විටෙක ළංවෙලා ‍විටෙක වෙන්වෙලා
    ගෙවෙන අපෙ ආදරේ
    කෙළවරක් සොයා තවම තැවෙනවා
    මැරි මැරී ජීවිතේ
    කොහොම පිළිගන්නෙ මමනම්
    ඔබෙ දෑත අහිමියි කියා

    දුක තද කරන් .............

    නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
    හිමි අපේ ඉරණමේ
    දැනෙන වේදනා වචනයෙන්
    කියාගන්න බෑ පණ මගේ
    නොදැක හිනහෙන්නෙ කොහොමැයි
    කියාදෙන්න ඇවිදින් සොයා

    දුක තද කරන් .............


    ගායනය :- සේනානායක වේරලියද්ද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
    ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා
    මේ හිත ගත්ත රෑ හීන ඡායා
    නෙතුගාව නැවතීලා පායා
    මනමාල හැඟුමන් අපේ හිත පාරලා
    තුරුළට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා
    නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා
    වෑස්සෙනවනම් ඔබේ කඳුළු සේයා
    දුර ඈත ඔබ ගාවා සඟවා
    හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා

    සුසුමන් සුවඳේ පාවීලා
    ඔබෙ අසලට වීලා
    මගෙ ආදරේ ගලපාලා
    ඔබෙ නමට ම ලියලා
    හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
    මගබලා ඉන්නම් ආදරේ දරා

    හුස්ම සිඹින්නම් .............

    හැඟුමන් මහදේ පීදීලා
    ඔබෙ තුරුළ ම සොයලා
    නිහිඬව අඳුරේ තනිවීලා
    ඔබ සෙවුවා
    හිත යාවෙලා පෙරමග ඒවීදෝ කියා
    මගබලා ඉන්නම් ආදරේ දරා

    හුස්ම සිඹින්නම් .............



    ගායනය :- සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න
     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Karunarathne Divulgane................


    අන්දර යායේ වැව් තාවල්ලේ~

    සක්මන් කරනා අප්පච්චී..
    දොළේ දියයි මට කෙතේ නිලයි~
    ගහ වැලේ මලයි මට අප්පච්චී..
     
    • Like
    Reactions: Malinga

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    ඉසුරු කොදෙව්වේ පාලු ඉසව්වේ
    අතීතයේ ඇඳි පෙම් සිතුවම්
    බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන්

    වියැකී යන්නට සැරසුණු මල දැක
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    මලේ සුවඳ ගෙන මලට හොරෙන්

    යළිඳු පතන්නට පැතුම් පෙළක් නැත
    හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට
    ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්

     
    • Like
    Reactions: Malinga