Rookantha Gunathilaka............
උකුලට නාවත් එදා වගේ~
මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින් උන්නත් මා~
මා ඔබේ ලඟ අම්මේ..
උකුලට නාවත් එදා වගේ~
මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින් උන්නත් මා~
මා ඔබේ ලඟ අම්මේ..


උකුලට නාවත් එදා වගේ~
මා පොඩි පුතු අම්මේ..
යොදුනක් ඈතින් උන්නත් මා~
මා ඔබේ ලඟ අම්මේ..![]()



අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම් // [මතක නැහැ]
මේ ඊරීබිම සීරී
කුණ්ඩුමණී හිස පීරී
දීසිය පුරවා දෝසී දමා
කුමුදුමතී හිනැහේවී
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...
අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාළ වියට පා නගමු
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...
<Edward Jayakodi>



කිසි දිනෙක නොලැබෙන මගේ ආදරණීය පෙම්වතිය වෙනුවෙන්......
ලොවේ දිනයක තනිවුනොතින්~
ඔබේ හද සෝතාපයෙන්..සොයා එන්නට සිටින කැපවී~
එකම එක හදවතක්..
ඇත ඔබේ නාමයෙන්..





















