නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා..
දැන් ඇහෙන්නෙම නැති ලස්සන සිංදුවක්..
මට හිත නැති වුණත් නුඹෙන් හෙටක් පතනවා
හිතැති හිතක් හඬනවා..

දැන් ඇහෙන්නෙම නැති ලස්සන සිංදුවක්..

මේ උයන් කොනේ..
Code:http://mediafire.com/?tytm2my3zh3
බින්තැන්නේ මම දහ දුක් විඳලා එදා ගමට ආදා අම්මේ
උඹේ අතින් මගෙ දෑතේ කර ගැට අත ගාලා නාඬන් අම්මේ
කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළග අඩලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ...
මං එනතුරු හිදිකඩ ළග
ඉන්නවාද අම්මේ...........
-Gunadasa Kapuge-


හරිම ලස්සනයි..මමත් ගොඩක් ආස ගීත දෙකක්..
පුලුවන්නම් විනාඩි අටක් වෙන්කරල මේකත් අහන්න..![]()