පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව
වෙන්වීමේ සහ බිඳුණු හදවතේ දුක්බර බව කෙසේ කියම්ද,
පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්ද?
ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
එසමගින් දැනේවි චන්ඩ වූ සූර්ය රශ්මිය,
ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...
පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
පවසන්න මාහට ඇයි ඔබ හා මා එක්ව නොවිසිය හැක්කේ?
පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...
ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
නිමනොවෙන ප්‍රේමයකට මග පෙන්වන වැරදි මං පෙත්,
දරාගත නොහැක තවදුරටත්,
පවසන්න ඔබ මා සමගමද?
ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
මෙලෙස සිතන්න,
එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
ඔබේ සැඟවුණු හැඟීම් මා හට මවා ගන්නා ලෙස...
සිහිවේ ඔබ මා හදේ නිරන්තරේ...
නමුත් පවසන්න මාහට ඇයි ඔබ හා මා එක්ව නොවිසිය හැක්කේ?...

---BSB---

Last edited: