පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වස්සාන සිහිනය පුරා
    පෙම් හොරෙක් රහසෙ අඩිතියා
    මහ රෑ තිස්සෙ හිරිහැර කළා
    මගෙ උන්මාද පෙම ඇහැරවා
    ඔබෙ සෙවනට වෙලා දිවිතුරා
    ඉන්නම් ඔබට ඇප කැප වෙලා
    හීනයක් ද මේ ඔබෙන් ලද සෙනේ
    ආත්මය ම මේ ඔබටයි භවයෙන් භවේ
    ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුනේ
    ජීවිතය ම පුදුමාකාරයි හීනයක් ද මේ

    පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
    හැඟුම් කිති කැවුනා නිස්කාරනේ
    මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
    නෑ පෙම උපන්නේ සංසාරයේ
    පෙරුම් පුරා ළංවෙලා ආත්මය ම හැඩ කළා
    උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා

    හීනයක් ද මේ ...................


    ගායනය :- අශාන් ප්‍රනාන්දු හා දිල්කි උරේෂා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපෙම් වී සිතිනා
    සඳ කථාව මා පතනා
    හැඟුම් දී පෙමිනා
    ඔබ නිසා ම මා නිවෙනා
    පෙම වෑහීලා නැහැවීලා
    සිත මාගේ සුව විඳිනා

    සීතේ රහසින් ළංවීලා
    මා හා දෑසින් යාවීලා
    ආශා දහසින් මත්වීලා
    මාගේ දෑතින් අල්ලාලා
    සීමා මායිම් නෑ කීවා
    මා හා ළංවී ඔබ ආවා

    පෙම වෑහීලා ..............

    මාගේ සිහිනේ ඉටුවීලා
    ගියෙනා හැඟුමන් උතුරාලා
    පාවී ඇවිඳින් සිත දීලා
    මාගේ පැතුමන් සරසාලා
    සීමා මායිම් නෑ කීවා
    මා හා ළංවී ඔබ ආවා

    පෙම වෑහීලා ..............

    සුපෙම් වී ....................


    ගායනය :- උපේකා නිර්මාණී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BnS..............


    අනේ මං බලාන උන්නා~
    යලිත් ඔබ එතැයි කියා..
    සිනා රන් කැලුම් සලාලා~
    මගේ සඳ උදාවෙලා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    කමොන් බෙබි කමොන් කෝ සින්දුව සංගීතය විතරද ..

    කැලේ මැද ගමක්‌ තියනවා
    එහි පප්පලා රැනක්‌ ඉන්නවා
    ගමට පප්පාගම කියනවා
    ඒ පප්පලා ජොලිවැඩ කරනවා

    වෙද පප්පා අරිශ්ටෙ හදනවා
    හරි ලොකුබලයක්‌ එහි තියනවා
    ගමේ හැමොටම පොවනවා
    පව් ජිම් පප්පව මග හරිනවා

    (හරි හරේ අරිට්‌ටේ නවලා දෙන්න)

    අරිශ්ටෙ ඉල්ලලා ජරමරෙ
    ජිම්පප්පගෙනුත් හරි බරබරේ
    ගැහැණු ළමයිට කරදරේ
    අර චුටිකුකුටයි ආදරේ

    (අනේ මොකද මෙයා සින්දුව ඉවරද
    අනෙ ඉවරයි කියලා හිතුවට ඉවර නෑ තව තියනවා)

    (ඉතින් කො නැහැ නේ
    ඔය තියෙන්නේ.. ඔය තියෙන්නේ )

    පප්පප් පාපපපා ...

    දැක්‌කම මේ වැඩකාරයො
    පවු දුවනවා රොමන් විරයො
    කෑමට බිමට දක්‍ෂයො ඒ වගෙම
    ගහ ගන්නත් හරි ශුරයො

    සුර පප්පප් පාපපපා ...

    (මොකද පප් පප් ගන්නේ වචන ඉවරද
    ඔක මටත් පුලුවන්නේ)

    පප්පප් පාපපපා ...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආයේ එන්න පණ මාගෙ ආදරේ අරන්
    ජීවත් වෙන්න බෑ වාගෙ පාළුවේ තවත්
    කඳුලැල් මවා නෙතේ . . . .
    මොනවාද අත් වුනේ . . . .
    පවසන්න ඇයි මෙසෙ
    සෙනෙහස තාමත් නොහැගුනේ . . . . . . . . .
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    දෙන්නම් මම අද පප්පලට
    රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා
    වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා

    ගම්මිරිසුත් යහමින් දාලා
    නෑ..........
    ආහ්...... නැද්ද?

    පාසානම් ටිකකුත් දාලා
    සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනවා පදමට හැදි ගාලා
    (එක්කො බිත්තර තුනක්ම දානවා)

    රැජිනට යවනවා කේක එක
    ලස්සන පාටට තියෙන්නට
    සායම් දානවා බේසමට
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පෙරවදනක් වී මගේ කතාවට
    පටුන ලියන්නට හීන එවා
    පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
    හිස් පිටුවක් ඉඩ තබා ගියා...

    අරුත බිදී ගිය අන්දරයක රස
    කිමැයි කියා නොදැනෙන හින්දා ...
    තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
    මෙතෙක් ලියූ කිවිදියම පතා...

    පැතූ කතාවේ නිමක් දකින්නට
    උපන් බවේ පින මදි හින්දා
    බලා හිදිමි මතු බවයක හෝ
    පසු වදන ලියන්නට එතැයි කියා...

    පෙරවදනක් වී.............

    -සනුක වික්‍රමසිංහ-
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මල් පෙත්තක් සේ සුසිනිදු සිත
    මගෙන් නුඹ කොහෙන්දෝ හොරකම් කරන්
    තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ
    මට දුකද සතුට වේ

    කවුළුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා
    ඔබ තිළිණ දුන් රෝස පදුරේ
    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    I'm tired of being what you want me to be
    Feeling so faithless, lost under the surface
    Don't know what you're expecting of me
    Put under the pressure of walking in your shoes
    (Caught in the undertow, just caught in the undertow)
    Every step that I take is another mistake to you
    (Caught in the undertow, just caught in the undertow)


    I've become so numb, I can't feel you there
    Become so tired, so much more aware
    I'm becoming this, all I want to do
    Is be more like me and be less like you

    Can't you see that you're smothering me,
    Holding too tightly, afraid to lose control?
    'Cause everything that you thought I would be
    Has fallen apart right in front of you.
    (Caught in the undertow, just caught in the undertow)
    Every step that I take is another mistake to you.
    (Caught in the undertow, just caught in the undertow)
    And every second I waste is more than I can take.


    I've become so numb, I can't feel you there,
    Become so tired, so much more aware
    I'm becoming this, all I want to do
    Is be more like me and be less like you.

    And I know
    I may end up failing too.
    But I know
    You were just like me with someone disappointed in you.​

    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙනෙන නොපෙනන දුරක ඉඳන්
    නුබ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවම නොකියාම ජිවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෑ සිහිනෙ ඔබ ලග මා සැනසෙනවා.........
    මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා......//

    මේ බැදුනු සෙනෙහේ......
    කෙදිනද මා පවසන්නේ......
    ආදරිය කියා කෙදිනද මා අමතන්නේ....
    අපේ ලොවේ කිදිනද අප තනිවන්නේ...

    රෑ සිහිනේ ඔබ ලග මා සැනසෙනවා......
    මා සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා.....

    ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා.....
    ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්..
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නෙ..

    රෑ සිහිනෙ ඔබ ලග මා සැනසෙනවා.....
    මා සැබැවින් ඔබ ගැන සිත ලතැවෙනවා.......//
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    I dreamed I was missing
    You were so scared
    But no one would listen
    'Cause no one else cared

    After my dreaming
    I woke with this fear
    What am I leaving
    When I'm done here?

    So if you're asking me
    I want you to know

    [Chorus]
    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    And don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest

    Don't be afraid
    I've taken my beating
    I've shared what I've made
    I'm strong on the surface
    Not all the way through
    I've never been perfect
    But neither have you

    So if you're asking me
    I want you to know

    [Chorus]
    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    Don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest

    Forgetting all the hurt inside
    You've learned to hide so well
    Pretending someone else can come
    And save me from myself
    I can't be who you are

    [Chorus]
    When my time comes
    Forget the wrong that I've done
    Help me leave behind some
    Reasons to be missed
    Don't resent me
    And when you're feeling empty
    Keep me in your memory
    Leave out all the rest
    Leave out all the rest

    Forgetting all the hurt inside
    You've learned to hide so well
    Pretending someone else can come
    And save me from myself
    I can't be who you are
    I can't be who you are
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sanuka.............



    ඔබේ දෑතේ නැලවීලා~
    සුලැඟිල්ලේ එල්ලීලා..
    මා පතනා ගමනේ සැමදා එළිය වීලා~
    රැජිනක් සේ ඉන්න සැමදා වැජඹී..
    අම්මා... :love:
     
    • Like
    Reactions: Ithika mithika

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    DCqNSrb.gif

    නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී

    ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි

    කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීවි

    සිත මගේ ඉල්ලාවී

    මගෙ සුදු ආඩම්බරකාරී.....​
     
    • Like
    Reactions: Ithika mithika

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    DCqNSrb.gif

    නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී

    ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි

    කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීවි

    සිත මගේ ඉල්ලාවී

    මගෙ සුදු ආඩම්බරකාරී.....​

    හෑ
    :rofl::rofl:
     
    • Like
    Reactions: DAMER

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    DCqNSrb.gif

    නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී

    ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි

    කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීවි

    සිත මගේ ඉල්ලාවී

    මගෙ සුදු ආඩම්බරකාරී.....​

    ලස්සනයි පුතී...!
    Rep 5+
     
    • Like
    Reactions: yasi96

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113


    ඔබේ දෑතේ නැලවීලා~
    සුලැඟිල්ලේ එල්ලීලා..
    මා පතනා ගමනේ සැමදා එළිය වීලා~
    රැජිනක් සේ ඉන්න සැමදා වැජඹී..
    අම්මා... :love:

    :love:
     
    • Like
    Reactions: DAMER