.ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි
දසින් නොදකින ඇතක උන්නත්
හිත විමසන්නෙ ඔබේ ගැනයි
මේ යෞවන වසන්තයේ
මට පියකරු මලක් කියා
එක සැන්වක ඔබ කී හැටි දැන්
ආයෙත් මතක් උනා
ආයෙත් මතක් උනා
ඇයි ඔබ මට දුරස් උනේ
මට ඉන්නෙට දුරින් බලා
කවර දාකද ඉන්නේ මගේ ළඟ
ආදර වදන් කියා
ආදර වදන් කියා
ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි
දසින් නොදකින ඇතක උන්නත්
හිත විමසන්නෙ ඔබේ ගැනයි...........
තාමත් දයාබරයි
දසින් නොදකින ඇතක උන්නත්
හිත විමසන්නෙ ඔබේ ගැනයි
මේ යෞවන වසන්තයේ
මට පියකරු මලක් කියා
එක සැන්වක ඔබ කී හැටි දැන්
ආයෙත් මතක් උනා
ආයෙත් මතක් උනා
ඇයි ඔබ මට දුරස් උනේ
මට ඉන්නෙට දුරින් බලා
කවර දාකද ඉන්නේ මගේ ළඟ
ආදර වදන් කියා
ආදර වදන් කියා
ලස්සන මගෙ හිත ඉස්සර වාගෙම
තාමත් දයාබරයි
දසින් නොදකින ඇතක උන්නත්
හිත විමසන්නෙ ඔබේ ගැනයි...........

