පද පේළී - EK LYRICS THREAD PART 2

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ත්‍ර්ඩ් එකට මං කියූ තරකාවියේ...
දැන් ඉතින් නුබත් ගියා,
කලුවරයි අනේ
:(

ජීවිතේට මං කියූ තාරකාවියේ
දැන් ඉතින් නුබත් ගියා
කලුවරයි අනේ
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුබත් ගියා
    කලුවරයි අනේ

    සරා සිහින රහසේ දිවුරා කියා
    සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
    ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
    හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් ‍රැඳිලා

    සිත කඳුලැල්ලෙහි තවරා කලුවර රසකර වින්දා
    සඳ සෙවනැල්ලක් හැංගී මගේ ඇස් තනිකර තෙමුනා...

    :baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ නිහඬ බව බිඳින්න
    තව මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    මා දිහා දැන් බලන්න

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න

    දැන් ලඟයි හිරු නැඟෙන්න
    තව වරක් මා සිඹින්න
    මට ආදරේදැයි
    එකවරක් වත් කියන්න
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ නිහඬ බව බිඳින්න
    සරා මොනවා හරි කියන්න
    ඔය නෙත් අගින් සිනාසී
    ත්‍ර්ඩ් එක දිහා දැන් බලන්න
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සඳ සේ දවසක ඔබ බැස යාවී කළුවර අහසට දුක තියලා ...
    හමු වුනු තැන්වල මල් සුපිපේවී හමුවන වෙන අය ගැන සිතලා ...
    වළාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා ...
    දරා ගනිමි දුක කාට කියන්න ද ඔබ අන්සතු වූ දා..ඔබ අන්සතු වූ දා....
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සරා සිහින රහසේ දිවුරා කියා
    සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
    ඔහේ ඇවිද පද පේළී විල කලඹා
    හැරදා ත්‍ර්ඩ් එක ගියදා උන් තැන තාමත් ‍රැඳිලා

    :(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවුවේ මුතු ඇට වපුරා
    ඒ මුතු පනමට හරවා
    අපේ කුසේ ගිණි නිවලා
    ඔබ කුසගින්නේ
    ඉඳ හිනැහෙන්නේ
    අපේ අප්පච්චී

    අපා දෙපා සිවුපාවුන්
    ගෙන එන වින වලකන්නට
    සනසා නුබ අප වටකර
    දඬුවැට වෙච්චී
    මහ කැලේට ඇස් මානා
    අපේ අප්පච්චී

    ජීවිතයේ බඹර විලේ
    පැණි හොයලා රූටන්නේ
    හිත හයියට කලවැල්පොට
    වරපට වෙච්චී
    විරිය පාරමිතා පුරන
    අපේ අප්පච්චී
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මා වෙනුවෙන් මට මැවු සෙනේ
    හමුවීලා මග හැරී ඇයි ගියේ....
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    So close no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    And nothing else matters

    I never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    And nothing else matters

    Trust I seek and I find in you
    Every day for us something new
    Open mind for a different view
    And nothing else matters

    Never cared for what they do
    Never cared for what they know
    But I know​
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama


    පපුවට තුරුලු වී හිද හඩාපූ..
    ලං වී තොදොල් බස් මට දොඩාපූ..
    හිත ලග හීනෙන් නිදි වරාපූ..
    සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ..
    මට තවමත් සුවද දෙයි..මට තවමත් සුවද දෙයි..
    මට තවමත් සුවද දෙයි..මලකින් හමාපූ

     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    උඩඟු ලියන් ගොතා බඳින
    නීල වරල සරසන්නට
    මා පිපුනේ නැත, මේ දෙරණේ..

    හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන
    බොජුන් මේස මත සුවඳ හමන්නට
    මා පිපුනේ නැත, මේ දෙරණේ..

    රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
    රණවිරුවකුගේ අවසන් ගමනට
    යන මහ ජනතා පා දූවිල්ලෙන්,
    තැළී වෙළී සැනහී මියයන්නෙම් ...

    මගේ පරම පැතුම එයයි
    එමගට මා විසිකරන්න...
     
    • Like
    Reactions: ^Buddhika^

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මිටින් මුදාහැර බැලුවෙමි
    සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිළී
    සමුගෙන ගොස් යළි හැරුනෙමි
    සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක් සේ
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    සීතල සරත් සමේ නැගී තරිඳාන
    වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද
    කුමරිය තනි යහනේ නිදි වැරුවාද
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද

    සීතල සරත් සමේ නැගී තරිඳාන
    වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාය
    පෙම් සුව සැඟවුණු පෙම සිත හඬවාය
    නුඹ නැති හැම රැයකම ගත උණුහුම්ය
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ පද පේළි ත්‍ර්ඩ් එකේ
    සරා නුඹ කොහේ
    කටුස්සෝ කියන්නකෝ
    සිටින්නේ ඇ කොහේ

    ත්‍ර්ඩ් එකට මං කියූ තරකාවියේ...
    දැන් ඉතින් නුබත් ගියා,
    කලුවරයි අනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෙඅදර විලිකුන් සුරත් පලේ
    පෙම් මදිරා අයැදිමින් සැලේ
    සීත මිදුම් සිහින වැල් පැටලේ //

    මුවරද රොන්සුනු සුවද විතේ
    මින්දද දවසක ගෙනෙනු ඇතේ
    නිලූපුල් නෙත් රත් තබුරු වෙතේ
    කැදවයි ඔබ තවුතිසා වෙතේ
    ජීවිතේ මී බින්දුවක් වාගේ

    දෙඅදර විලිකුන්.....

    මධුවිත සැනෙකින් හිස් වෙනවා
    දිවි තවලම කතරක යනවා
    යෞවන බව හෙට නැති වෙනවා
    කල් බැලූ අය හිද ලතවෙනවා
    ජීවිතේ මී බින්දුවක් වාගේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ
    ඔබ හමුවන්නේ කවදාද ආයේ
    සිතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
    හසරැල් දිනූ ලොව එක්තැන් වෙලා
    කඳුලක් වැටේනම් පිසලන්න ආයේ

    අප හමුවූ මේ ගහකොල කොතැනේ
    හිත රිදවන්න මෙසේ
    ආදර ලොවකට කොතැනද මායිම්
    වෙන්වුනු සිත්වල මතක ලොවේ
    එක්වන්න බැරි නම්

    සිත සිහිනයකි නෙත එක රැයකි
    යලි සසඳන්න බැරි
    පාළුව තනිකම විඳගත හැකිනම්
    ලං වුනු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරිනම්
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මිදුලෙ තිබ්බ ලබු වැල හොරු කපාලා...
    ඒක තිබුනෙ ගෙයි වහලෙට හිටෝලා...
    මිදුල උඩින් යන හුත්තිගෙ පුතාලා...
    සෝමෙගෙ අයියා උගෙ අම්මට හුකාලා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
    සුළඟේ පාවී සිතට දැනේ
    පිටගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    රෑ රැහැයි හෙළූ දුක්‌ ගීත රාවයේ
    සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ
    කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුනි නම්
    හදවතට නොවේ මේ තරම් සුසුම්
    මට කියනවාද..
    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....
    මල් විලක එලා තිබු
    මුදු සුවද නෙලාගෙන
    සැනසිල්ල ලගින්
    හිනහෙන්න ගිහින්
    දුක හඩන හැඩුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍..
    පුදසුනක නිසල බව....
    පෙම් සදක ප්‍රභා ඇති
    පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින්
    පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.....
    පුදසුනක නිසල බව.....