පද පේළී - EK LYRICS THREAD PART 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වසක් තියේවී වෙන්වුණු ඔබ මා
    නැවතත් මුණගැසෙනා
    කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
    ඔබේ නමින් ගලනා...

    නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
    වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
    වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
    මට තාම නොදැනේ මොනවා වුණාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ...

    හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
    නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
    ඔබටත් ලබාවී දවසක් මට වාගේ
    මට තම නොදැනේ මොනවා වුණාදෝ
    අප දෙදෙනාට ප්‍රියේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ වින්දේ
    සුව පහසේ වාසේ ගම්මානේ...

    වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජළාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ
    ඒ මවු තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
    සංකේත වූ වාසනාවේ ගම්මානේ...

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ වින්දේ
    සුව පහසේ වාසේ ගම්මානේ...

    ඇල් හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ
    මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ...

    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
    මන බැන්දේ වින්දේ
    සුව පහසේ වාසේ ගම්මානේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ...

    සිහින ඇන්ද සානුවේ
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ...

    නිශා.... නින්ද ඇහැරවා
    මල්.... බිඟුන්ටත් හොරා
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ...

    වලාවකින් හැඩ දමා
    කූඩාරමක් එහි තනා
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
    කොල පාට හැලුනු ඈත නිම්නයේ
    කොල පාට හැලුනු ඈත නිම්නයේ...
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    "පිපෙනා මලකට....ගලනා..දොළකට..දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි ..
    කොයි ලොව යන්නේ..මරණින් පස්සේ..පිං පවු එනවා...අපි පසු පස්සේ....//"
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    download-nawa-ran-mini-muthu-lyrics
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති
    කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ලයේ බැද අවශන ගමනද
    සරා මට නොකියාම ගියා!!!!
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඈත්ව යන්නට
    සමුගෙන කවුරුත්
    ඔබේ මුව දොවතත්
    සුවද පෙමින්:(



    මාත් මගේ
    හිතටත් ඔබ සුවදයි
    ඈත් නොවේමයි
    ඒ සුවදින්:yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඊයේ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ළයේ
    ඊයේ වේගෙන් අහස උසට බැදි
    ආදර ලෝකය හෙටත් තියේ

    ඒත් ඉතින් දැන් සරා ඔබ නැත
    ඇයි මේ කිරියේ තනිව ගියේ


    ආයේ දවසක එක හිත් ඇත්නම්
    මේ අපි ඉපදෙමු කිරියේ ප්‍රියේ
     
    • Like
    Reactions: Sara531

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දෑත ලයේ බැද අවසන් ගමනට
    සොදුරිය මට නොකියාම ගියා!!!!
    :(
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඉක්මන් තීරණයක් ගත්තේ..
    තේරුම්යයි කලකට පස්සේ..
    ඉස්සර පණිවිඩ දුරකථනේ..
    තාම බලනවා හැමතිස්සේ..//


    අද බස් එකේ එද්දි මේක ඇහුන :D පස්සේ මගේ විදියට වෙනස් කරගත්ත :P

    "උබ හොඳ තීරණයක් ගත්තේ..
    තේරුම්යයි කලකට පස්සේ..
    ඉස්සර පණිවිඩ දුරකථනේ..
    බල බල හිනා වෙයන් පස්සේ ..//"
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    තාරපාර දිග පාට පාට කඩ සල්පිල් සෙවනැල්ලේ
    ගිනි සුළඟින් දූවිලි ඇවිලෙනවා
    ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...


    from failed elder brother :(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තරු වෙරළේ..........සඳවත සේ........
    සිත් අහසේ ඔබ පායා උන්නා.....
    හිනැහෙමු එ පුරහඳ ⁣සේ........
    ම⁣ගේ මිතුරෙ නෙත් කදුලු පිසදා.........

    Maybe I'm foolish, maybe I'm blind
    Thinking I can see through this and see what's behind
    Got no way to prove it so maybe I'm blind

    But I'm only human after all, I'm only human after all
    Don't put your blame on me

    I'm only human after all, I'm only human after all
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Slip inside the eye of your mind
    Don't you know you might find
    A better place to play
    You said that you'd never been
    But all the things that you've seen
    Will slowly fade away

    So I'll start a revolution from my bed
    'Cause you said the brains I had went to my head
    Step outside, summertime's in bloom
    Stand up beside the fireplace
    Take that look from off your face
    You ain't ever gonna burn my heart out

    And so Sally can wait, she knows it's too late as we're walking on by
    Her soul slides away, "But don't look back in anger," I heard you say

    Take me to the place where you go
    Where nobody knows if it's night or day
    Please don't put your life in the hands
    Of a Rock 'n' Roll band
    Who'll throw it all away

    And so Sally can wait
    She knows it's too late as she's walking on by
    My soul slides away
    "But don't look back in anger," I heard you say

    So Sally can wait
    She knows it's too late as we're walking on by
    Her soul slides away
    "But don't look back in anger," I heard you say

    So Sally can wait
    She knows it's too late as she's walking on by
    My soul slides away "But don't look back in anger, don't look back in anger."
    I heard you say, "at least not today."
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා මේ වෘතාන්තය කියන්නට පටන් ගත්තේ,
    එහි කියවෙන දේ සිදුවී වසරක් පමණ ගතවූ පසුය.
    මේ කථනය යම්කිසි කෙළවරකට පමුණුවා අවසන් කළ යුතුය.
    එහෙත් සිදුවූ දෙය නම් එවැනි කෙළවරකට පැමිණ නැත.


    සුලං රොදක් සේ
    නොසිතූ මොහොතක
    මීදොර අවන්හල පැද්දෙන දොර අතරින්
    දෙවෙන්දරා සං අතරමංව ඔබ ආවා
    සුලං රොදක් සේ ඔබ ආවා
    දෙවෙන්දරා සං අතරමංව ඔබ ආවා


    මා මේ කොහේද ඉන්නේ?
    සැබෑවමට ටෝකියෝවට ආවෙම්ද?
    මම, මේ විශාල ලෝකයේ කාත් කවුරුත් නැති
    මංමුලාවූ පුද්ගලයෙකු වෙමි.
    මෙහි සිටින සියල්ලෝම අමුත්තෝ වෙති.
    ඔවුන් හා මා අතර ඇති නෑකම කුමක්ද?


    තතමි පැදුරු මත දනින් නැමි
    සියුමැලි අනන්ත කෙල්ලෙකු සේ ඔබද නැමී
    එනමුදු හඳුනා ගනු බැරි වී
    ජීවිතයෙන් ජීවිතයෙන්
    පැන යන්නට ගිය දා
    මෙබුරු දොඩම් බිකක් තොල රැඳවූ
    මා සිහිවෙද කවදා


    ලහි ලහියේ ගහනයන්ගෙන් ගිලිහී යන සැපතක් ලුහුබැඳ යාමේදී
    මා රැස්කල දුඛ්‍ය සමුදාය විසඝෝර සැපින්නියක ලෙස
    මා දෙස හිස ඔසවා බැලීය
    ඒ දුඛ්‍ය සමුදාය මාගේ අනාගත දායාදය වන බව මම අද දැනගත්තෙමි


    ඉක්මනින්ම යලි ඒ නම්
    මළවුන්ගේ අවුරුදු දා
    මළගිය ඇත්තන් කැටිවම මා එහි යනවා
    මවොචි සොහොන් බිමේදි
    සුවඳැති මලක් ඇත රඳවා
    මළවුන්ගේ අවුරුදු දා
    යළි හමුවේවා සයොනාරා
    යළි හමුවේවා සයොනාරා
    යළි හමුවේවා සයොනාරා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අහස සිඹින ගිරි කඳුරු
    අහස සිඹින ගිරි කඳුරු
    පොළව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු
    එරට අසිරි සිරි එයුරු

    මවු බිම වෙනුවෙන් පොරණේ
    දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි ඒ දෙරණේ
    මිණි කැට මුතු ඇට මැවුනේ

    සමනොළ ගිරි වළලු බිමේ
    බුදු සිරිපා පිපෙන හිමේ
    සම කරුණා ගුණ මහිමේ
    අප උපතින් ලද උරුමේ

    මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි
    මුළු ලොව ඒ රටට යටයි

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hello, it's me
    I was wondering if after all these years you'd like to meet
    To go over everything
    They say that time's supposed to heal ya
    But I ain't done much healing

    Hello, can you hear me
    I'm in California dreaming about who we used to be
    When we were younger and free
    I've forgotten how it felt before the world fell at our feet

    There's such a difference between us
    And a million miles

    Hello from the other side
    I must have called a thousand times
    To tell you I'm sorry for everything that I've done
    But when I call you never seem to be home

    Hello from the outside
    At least I can say that I've tried
    To tell you I'm sorry for breaking your heart
    But it don't matter it clearly doesn't tear you apart anymore

    Hello, how are you?
    It's so typical of me to talk about myself I'm sorry
    I hope that you're well
    Did you ever make it out of that town where nothing ever happened

    It's no secret that the both of us
    Are running out of time

    So hello from the other side
    I must have called a thousand times
    To tell you I'm sorry for everything that I've done
    But when I call you never seem to be home
    Hello from the outside
    At least I can say that I've tried
    To tell you I'm sorry for breaking your heart
    But it don't matter it clearly doesn't tear you apart anymore

    Ooooohh, anymore
    Ooooohh, anymore
    Ooooohh, anymore
    Anymore

    Hello from the other side
    I must have called a thousand times
    To tell you I'm sorry for everything that I've done
    But when I call you never seem to be home
    Hello from the outside
    At least I can say that I've tried
    To tell you I'm sorry for breaking your heart
    But it don't matter it clearly doesn't tear you apart anymore
     
    Last edited:

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    රත්තරන් නෙත් දෙකෙන්
    සලා සිහිල් පවන්
    ජිවිතේ ලසෝ තැවුල්
    නිවන්න රත්තරන්
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    My thought right about now :love:

    සිතින් පතා ඉන්නම්
    කුළුඳුල් පෙම් පැතුමන්
    ඉතින් සිනා සෙන්නම්
    ඔබගේ රූ මවමින්//

    කියාගන්න බැරි වදනක් ඔබ වෙත
    මසිතේ පිරී අතේ
    ඒ තුල සැඟවුණු මිහිරි හැඟුම් වැල
    සිහිනෙන් පවා පෙනේ
    සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
    හඳ තුල සදා රැඳේ
    බැලු බැලු සැමතේ සින හඬ ඇසේ
    ඔබගේ රුව මිහිරේ.....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    My thought right about now :love:

    සිතින් පතා ඉන්නම්
    කුළුඳුල් පෙම් පැතුමන්
    ඉතින් සිනා සෙන්නම්
    ඔබගේ රූ මවමින්//

    කියාගන්න බැරි වදනක් ඔබ වෙත
    මසිතේ පිරී අතේ
    ඒ තුල සැඟවුණු මිහිරි හැඟුම් වැල
    සිහිනෙන් පවා පෙනේ
    සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
    හඳ තුල සදා රැඳේ
    බැලු බැලු සැමතේ සින හඬ ඇසේ
    ඔබගේ රුව මිහිරේ.....
    :sorry::shocked: