පන්ති ගාස්තු ගෙවන්න සල්ලි නැති දුකට ජීවිතයට සමු දුන් අහිංසකාවිය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    SsYzYoh.jpg
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අර මහ ගැනි අරම හොදින් නෙවෙයි කියන්න ඇත්තෙ.

    තොපිට කන්න දෙන්නයි පන්ති යවන්නයි දෙකක් කරන්න බැ වගෙ කුප්ප කතාවක් කියන්නැති.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    A/L වල නම් ගොඩක් වෙලාවට ග්‍රාමයා හරහා confirm කරොත් free card දෙනවා නේද
    O/Ls කරන්නත් කලින් suicide කරගන්න තරම් මාරම විදියට depress වෙලා ඉන්න ඇති
    sure, class fees වලට වඩා ප්‍රශ්න තියෙන්න ඇති

    අනිත් එක, O/L නම් tuition class යන්න ඕනෙත් නෑ, ඉස්කෝලේ කොහොමත් යන නිසා ඒක හොදටම ඇති
    A/L වගේ නෙමෙයිනේ, text book ඔක්කොම දෙනවනේ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Campus එකේ subject එකක් repeat උනාම කොච්චර බය හිතෙනවද වෙලාවට degree එක කරගන්න බැරි වෙයි කියලා,

    දැන් O/L කරන ළමයින්ටත් එහෙමම බය ඇති, ඕක fail වෙයි කියලා, ඇත්තටම ඉතිං O/L fail කියන්නෙ ලොකු case එකක් තමා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ෆේස්බුක් පෝස්ට් එකක්වත් දැම්ම නම් කවුරු හරි උදව් කරයි නේ ක්ලාස් ෆීස් දෙන්න :baffled: .