A/L වල නම් ගොඩක් වෙලාවට ග්‍රාමයා හරහා confirm කරොත් free card දෙනවා නේද
O/Ls කරන්නත් කලින් suicide කරගන්න තරම් මාරම විදියට depress වෙලා ඉන්න ඇති
sure, class fees වලට වඩා ප්‍රශ්න තියෙන්න ඇති
අනිත් එක, O/L නම් tuition class යන්න ඕනෙත් නෑ, ඉස්කෝලේ කොහොමත් යන නිසා ඒක හොදටම ඇති
A/L වගේ නෙමෙයිනේ, text book ඔක්කොම දෙනවනේ