Rahatekta apahasa karanna epa bn![]()
මූත් අඩුකුලේද? කහ පාට ඇඳන් ඉන්න එකා??
Rahatekta apahasa karanna epa bn![]()
මූත් අඩුකුලේද? කහ පාට ඇඳන් ඉන්න එකා??
පොලිසියට ගහන්න පුලුවන්ද කියපන් ඔක්කොටම කලින් ? ස්ට්රෙස් නම් මහා එකා වගේ ඉල්ලා අස් වෙන්න ඕනේ. මානසික ලෙඩ්ඩු පොලිසි වල තියාගන මොකක් කරන්නද බන් ?minissu unge pressure eka udgoshanaya karala pissu natanawa... police ayath stress wenawa kiyala amathaka karanta epa...
btw godak police station dan standby inne...
ba gahanna ba... parawal block karannath ba ehema eka ekata ona widihata...පොලිසියට ගහන්න පුලුවන්ද කියපන් ඔක්කොටම කලින් ? ස්ට්රෙස් නම් මහා එකා වගේ ඉල්ලා අස් වෙන්න ඕනේ. මානසික ලෙඩ්ඩු පොලිසි වල තියාගන මොකක් කරන්නද බන් ?
එකනේ බන් ෆිට්නෙස් ටෙස්ට් තියල මෙඩිකල් කරලා ගන්නේ ඇතුලට ගද්දි. තව තව අවරුද්දකට පාරක් චෙකප් එකක් කරලා සේවයට සුදුසුද කියල එහෙම බලන්නේ. එක හින්ද මිනිස්සුන්ගේ බදු වලින් පඩි ගන්න උන්ට හිතෙන හිතෙන විදියට ත්රස්තවාදී වැඩ කරන්න බෑ.ba gahanna ba... parawal block karannath ba ehema eka ekata ona widihata...
Uba dan manasika leddu kiwwata e welawata api unath ehema hasirenna puluwan...
අනේ පල යන්ඩ. උද්ගෝෂනයකදි පාරවල් බ්ලොක් කරන්න බැරි ඇයි? උබ වගේ ගංකබරයෝ දන්න සිවිල් ඩිස්ඔබීඩියන්ස්! පලයන් බං යන්න!ba gahanna ba... parawal block karannath ba ehema eka ekata ona widihata...
Uba dan manasika leddu kiwwata e welawata api unath ehema hasirenna puluwan...
Police protocol ekata anuwa thamai oya wisurawanna genne unwa..එකනේ බන් ෆිට්නෙස් ටෙස්ට් තියල මෙඩිකල් ගන්නේ ඇතුලට. තව තව අවරුද්දකට පාරක් චෙකප් එකක් කරලා සේවයට සුදුසුද කියල එහෙම බලන්නේ. එක හින්ද මිනිස්සුන්ගේ බදු වලින් පඩි ගන්න උන්ට හිතෙන හිතෙන විදියට ත්රස්තවාදී වැඩ කරන්න බෑ.
ත්රස්තවාදියෙක් උනත් උන්ට සලකන්න protocol එකක් තියනව. පොලිසිය කියන්නේ ගරිල්ලා සෙට් එකක් නෙවෙයිනේ.
Police protocol ekata anuwa thamai oya wisurawanna genne unwa..
baton denne lee keli natanna nemei...
gun eka denne ahasata wedi thiyannath nemei...
podu depala walata haani wenawa kiyala wisurawanna puluwan e welawata gahuwa kiyala nadu danne na kawuruth...
Hoda sellam balaganan puluwan hadisi neethiya genawama..
dam wenwwa doom wenawa.. ehema thamai... ona dan wimarshanaya karaddi moakda wenne balamu.. mistake ekak kiyala atha pihagannawa..dan monwa kalath wadak na manussayek maruna..කොහෙටද වෙඩි තියන්න අවසර තියෙන්නේ කියපන් ඔක්කොටම කලින් පොලිසියට විරෝධතාවක් විසුරුවන්න?

කොහොමද නිකන් උඹ වාහනේ යද්දී ට්රැෆික් රලහාමි කෙනෙක්ට ඩාම් වෙලා ඩූම් වෙලා පොඩි මිස්ටේක් එකකින් උඹේ ඔලුව කුඩු වෙන්න තිබ්බ නම්..dam wenwwa doom wenawa.. ehema thamai... ona dan wimarshanaya karaddi moakda wenne balamu.. mistake ekak kiyala atha pihagannawa..dan monwa kalath wadak na manussayek maruna..
Oka Rahath Kiyala Ragana Amana Balu Ganayek. Panpori Hikanalek Oka Danna Buddhism![]()
මූත් අඩුකුලේද? කහ පාට ඇඳන් ඉන්න එකා??
පාරවල් වහපු එක නම් වෑරදි. ඒ උනාට එහෙම තුවක්කු දුන්න කියල විසුරවන්න වෙඩි තියන්න බෑ බං. බලපං මේව හින්ද IMF එක වත් ලැබෙන්නෙ නැතුව යනව ශුවර්.Police protocol ekata anuwa thamai oya wisurawanna genne unwa..
baton denne lee keli natanna nemei...
gun eka denne ahasata wedi thiyannath nemei...
podu depala walata haani wenawa kiyala wisurawanna puluwan e welawata gahuwa kiyala nadu danne na kawuruth...
Hoda sellam balaganan puluwan hadisi neethiya genawama..
එක මිහෙක් වෙඩි තියල මරන්න හේතුවක් නෙවෙයි බන්![]()
![]()
But they should not have blocked the road and the railway. Instead, they should have surrounded the local MP's house.
oww eka aththa ... kagewath jiwithayak nathi karanna katawath aithiyak na...එක මිහෙක් වෙඩි තියල මරන්න හේතුවක් නෙවෙයි බන්
I totally agree.එක මිහෙක් වෙඩි තියල මරන්න හේතුවක් නෙවෙයි බන්
naduwak file karapan ehenam...man kiwwe wena widiha...පාරවල් වහපු එක නම් වෑරදි. ඒ උනාට එහෙම තුවක්කු දුන්න කියල විසුරවන්න වෙඩි තියන්න බෑ බං. බලපං මේව හින්ද IMF එක වත් ලැබෙන්නෙ නැතුව යනව ශුවර්.
හාමු කියල දාගෙන හිටියට උඹ රොඩී කතානෙ බං කියන්නෙ.