පන්න පන්න වෙඩි තියන්නේ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    278846727_3126734174273739_4068210814753911170_n.jpg

    මූත් අඩුකුලේද? කහ පාට ඇඳන් ඉන්න එකා??
    Rahatekta apahasa karanna epa bn
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    minissu unge pressure eka udgoshanaya karala pissu natanawa... police ayath stress wenawa kiyala amathaka karanta epa...

    btw godak police station dan standby inne...
    පොලිසියට ගහන්න පුලුවන්ද කියපන් ඔක්කොටම කලින් ? ස්ට්‍රෙස් නම් මහා එකා වගේ ඉල්ලා අස් වෙන්න ඕනේ. මානසික ලෙඩ්ඩු පොලිසි වල තියාගන මොකක් කරන්නද බන් ?
     
    • Like
    Reactions: ewijesekara

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    පොලිසියට ගහන්න පුලුවන්ද කියපන් ඔක්කොටම කලින් ? ස්ට්‍රෙස් නම් මහා එකා වගේ ඉල්ලා අස් වෙන්න ඕනේ. මානසික ලෙඩ්ඩු පොලිසි වල තියාගන මොකක් කරන්නද බන් ?
    ba gahanna ba... parawal block karannath ba ehema eka ekata ona widihata...
    Uba dan manasika leddu kiwwata e welawata api unath ehema hasirenna puluwan...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ba gahanna ba... parawal block karannath ba ehema eka ekata ona widihata...
    Uba dan manasika leddu kiwwata e welawata api unath ehema hasirenna puluwan...
    එකනේ බන් ෆිට්නෙස් ටෙස්ට් තියල මෙඩිකල් කරලා ගන්නේ ඇතුලට ගද්දි. තව තව අවරුද්දකට පාරක් චෙකප් එකක් කරලා සේවයට සුදුසුද කියල එහෙම බලන්නේ. එක හින්ද මිනිස්සුන්ගේ බදු වලින් පඩි ගන්න උන්ට හිතෙන හිතෙන විදියට ත්රස්තවාදී වැඩ කරන්න බෑ.

    ත්‍රස්තවාදියෙක් උනත් උන්ට සලකන්න protocol එකක් තියනව. පොලිසිය කියන්නේ ගරිල්ලා සෙට් එකක් නෙවෙයිනේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,143
    7,147
    113
    Back Bay-Beacon Hill, Boston
    ba gahanna ba... parawal block karannath ba ehema eka ekata ona widihata...
    Uba dan manasika leddu kiwwata e welawata api unath ehema hasirenna puluwan...
    අනේ පල යන්ඩ. උද්ගෝෂනයකදි පාරවල් බ්ලොක් කරන්න බැරි ඇයි? උබ වගේ ගංකබරයෝ දන්න සිවිල් ඩිස්ඔබීඩියන්ස්! පලයන් බං යන්න!
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    එකනේ බන් ෆිට්නෙස් ටෙස්ට් තියල මෙඩිකල් ගන්නේ ඇතුලට. තව තව අවරුද්දකට පාරක් චෙකප් එකක් කරලා සේවයට සුදුසුද කියල එහෙම බලන්නේ. එක හින්ද මිනිස්සුන්ගේ බදු වලින් පඩි ගන්න උන්ට හිතෙන හිතෙන විදියට ත්රස්තවාදී වැඩ කරන්න බෑ.

    ත්‍රස්තවාදියෙක් උනත් උන්ට සලකන්න protocol එකක් තියනව. පොලිසිය කියන්නේ ගරිල්ලා සෙට් එකක් නෙවෙයිනේ.
    Police protocol ekata anuwa thamai oya wisurawanna genne unwa..
    baton denne lee keli natanna nemei...
    gun eka denne ahasata wedi thiyannath nemei...

    podu depala walata haani wenawa kiyala wisurawanna puluwan e welawata gahuwa kiyala nadu danne na kawuruth...
    Hoda sellam balaganan puluwan hadisi neethiya genawama..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Police protocol ekata anuwa thamai oya wisurawanna genne unwa..
    baton denne lee keli natanna nemei...
    gun eka denne ahasata wedi thiyannath nemei...

    podu depala walata haani wenawa kiyala wisurawanna puluwan e welawata gahuwa kiyala nadu danne na kawuruth...
    Hoda sellam balaganan puluwan hadisi neethiya genawama..

    කොහෙටද වෙඩි තියන්න අවසර තියෙන්නේ කියපන් ඔක්කොටම කලින් පොලිසියට විරෝධතාවක් විසුරුවන්න?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    කොහෙටද වෙඩි තියන්න අවසර තියෙන්නේ කියපන් ඔක්කොටම කලින් පොලිසියට විරෝධතාවක් විසුරුවන්න?
    dam wenwwa doom wenawa.. ehema thamai... ona dan wimarshanaya karaddi moakda wenne balamu.. mistake ekak kiyala atha pihagannawa..dan monwa kalath wadak na manussayek maruna..
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    :( :( :(

    But they should not have blocked the road and the railway. Instead, they should have surrounded the local MP's house.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    dam wenwwa doom wenawa.. ehema thamai... ona dan wimarshanaya karaddi moakda wenne balamu.. mistake ekak kiyala atha pihagannawa..dan monwa kalath wadak na manussayek maruna..
    කොහොමද නිකන් උඹ වාහනේ යද්දී ට්‍රැෆික් රලහාමි කෙනෙක්ට ඩාම් වෙලා ඩූම් වෙලා පොඩි මිස්ටේක් එකකින් උඹේ ඔලුව කුඩු වෙන්න තිබ්බ නම්..
     
    • Like
    Reactions: gahasitha

    Sen-lu

    Well-known member
  • Police protocol ekata anuwa thamai oya wisurawanna genne unwa..
    baton denne lee keli natanna nemei...
    gun eka denne ahasata wedi thiyannath nemei...

    podu depala walata haani wenawa kiyala wisurawanna puluwan e welawata gahuwa kiyala nadu danne na kawuruth...
    Hoda sellam balaganan puluwan hadisi neethiya genawama..
    පාරවල් වහපු එක නම් වෑරදි. ඒ උනාට එහෙම තුවක්කු දුන්න කියල විසුරවන්න වෙඩි තියන්න බෑ බං. බලපං මේව හින්ද IMF එක වත් ලැබෙන්නෙ නැතුව යනව ශුවර්.
    හාමු කියල දාගෙන හිටියට උඹ රොඩී කතානෙ බං කියන්නෙ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    :( :( :(

    But they should not have blocked the road and the railway. Instead, they should have surrounded the local MP's house.
    එක මිහෙක් වෙඩි තියල මරන්න හේතුවක් නෙවෙයි බන්
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    එක මිහෙක් වෙඩි තියල මරන්න හේතුවක් නෙවෙයි බන්
    I totally agree.
    I just pointed out that blocking the road is only harassing another group of victims of the same crisis. The government would care about it.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,083
    113
    ගම මහනුවරයි
    පාරවල් වහපු එක නම් වෑරදි. ඒ උනාට එහෙම තුවක්කු දුන්න කියල විසුරවන්න වෙඩි තියන්න බෑ බං. බලපං මේව හින්ද IMF එක වත් ලැබෙන්නෙ නැතුව යනව ශුවර්.
    හාමු කියල දාගෙන හිටියට උඹ රොඩී කතානෙ බං කියන්නෙ.
    naduwak file karapan ehenam...man kiwwe wena widiha...