පන්න පන්න වෙඩි තියන්නේ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    I totally agree.
    I just pointed out that blocking the road is only harassing another group of victims of the same crisis. The government would care about it.
    civil disobedience, also called passive resistance, the refusal to obey the demands or commands of a government or occupying power, without resorting to violence or active measures of opposition; its usual purpose is to force concessions from the government or occupying power. Civil disobedience has been a major tactic and philosophy of nationalist movements in Africa and India, in the American civil rights movement, and of labour, anti-war, and other social movements in many countries.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    කොහොමද නිකන් උඹ වාහනේ යද්දී ට්‍රැෆික් රලහාමි කෙනෙක්ට ඩාම් වෙලා ඩූම් වෙලා පොඩි මිස්ටේක් එකකින් උඹේ ඔලුව කුඩු වෙන්න තිබ්බ නම්..
    e wagema pare yana ekek awilla ube wahane block karlaa, ube wahane kudu kaloth?
     

    Sen-lu

    Well-known member
  • naduwak file karapan ehenam...man kiwwe wena widiha...
    නඩුවක් අනිව ෆයිල් වෙයි.මම කරන්න ඕන නෑ. දැනටම ඒකට වැඩ වෙනව කියල තමයි ආරංච්ය හෙට බලපංකො. මෙදාපාර රාජපක්ෂලාට ඕකෙන් ගැලවීමක් නෑ. රතුපස්වල වගේ බේරෙන්නත් බෑ. රනිල් පොන්ස්ට බේරන්නත් බෑ.

    පාරවල් වහනවට මමත් තදින්ම විරුද්ධයි. හැබැයි නිරායුධ මිනිසුන්ට වෙඩි තියන එකට ඊටවඩා විරුද්ධයි.
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    e wagema pare yana ekek awilla ube wahane block karlaa, ube wahane kudu kaloth?
    පාරේ යන සාමාන්‍ය මිනිහෙකුගෙයි මහජනතාව ආරක්ෂා කරන්න දිවුරපු , ට්‍රේනින්ග් එකක් ගත්ත, මිනිස්සුන්ගෙන් පඩි ගන්න, ලංකාවේ, ජාතියන්තර නීතියකින් බැඳුනු නිලධාරියෙකුගෙයි ලොකු වෙනසක් තියනව බන්.



    මේ නිරායුධ මිනිස්සු.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    civil disobedience, also called passive resistance, the refusal to obey the demands or commands of a government or occupying power, without resorting to violence or active measures of opposition; its usual purpose is to force concessions from the government or occupying power. Civil disobedience has been a major tactic and philosophy of nationalist movements in Africa and India, in the American civil rights movement, and of labour, anti-war, and other social movements in many countries.
    Do you think the government would care about blocked roads or railways? All of us are suffering together. They shouldn't have harassed another group of people who are suffering due to the same crisis.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,181
    4,576
    113
    පොන්සි ආණ්ඩුව
    1650387393580.png
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Do you think the government would care about blocked roads or railways? All of us are suffering together. They shouldn't have harassed another group of people who are suffering due to the same crisis.
    Well, It is a accepted method of protest under international law. To begin with if the protesters cared "if government would care" they wouldn't be protesting. If we are all suffering together support the people who are doing something about it, rather than going on with your day to day lives. The truth is some people like you want others to fight for you but as long as you have your job, you have money to send kids to school, you get annoyed by a traffic jam, the people who are in it are private bus drivers, the people who sell something in pola, the tourist guides, the "tea kade eka" and so on.. they have already lost their livelihood., so don't say we all are suffering, just to be on the same side, you imbecile nut job!
     
    Last edited:
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    මේව දැකල එන තරහ කළමණාකරනය කරගන්න. ඒව අවශ්‍ය තැනට යොමු කරන්න. පොලීසි වල ගෙවල් කුඩු කරල, ඒ පවුල්වල සාමාජිකයන්ව ඇබ්‍යුස් කරල chain of violence දික්කරගන්න එපා. මම දැක්කා පොලීසියෙ ලොක්කෙක්ගෙ කියල ෆොටෝ එකක් වටේ යවනව, බලද්දි ඒක මාස ගානකට කලින් රිටයර් උන නිලධරියෙක්ගෙලු. හද්ද ගොන් රෙප්ටීලියන් මොලේ උඩට එන්න දෙන්න එපා. තහවුරු නොවන තොරතුරු ඉදිරියට යවන්න එපා. මේ රජය පත් කරගන්න ජනමතය හැදුනෙත් ඔය ගොන් මොරාල් එක උඩින්ම බව මතක් කරන්න කැමතියි.

    අපි වගේ හරක් ඉන්න රටක් නිසා තමයි රට මේ තැන තියෙන්නෙ කියන එකෙන් හරි ඉඟියක් ඇරගෙන තමන් ගෙ ඔලුවට එන සියලුම විසඳුම් සහ ආවේග මාර ඒව නොවන බව තේරුම් ගන්න.
     
    • Like
    Reactions: nkt

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    [email protected]

    ජිනීවා මානව හිමිකම් කොමිසමට හැමෝම මේල් එකක් දාන්න. රටේ තත්වේ ගැන කියල. කමෙන්ට් එකේ තියෙන මේල් එක කොපි කරලා හරි දාන්න.

    තවත් අය මරාදමන්නට කලින්

    Dear Sir/Madam,

    The situation in Sri Lanka is out of control, today during a protest citizens were injured by the use of firearms by the police after chasing them and even young citizens were killed.

    Genaral public protests against the government who are depriving them from essential goods , and the basic human rights are getting violated day by day .

    We need your help in this critical situation as the government is using violence against the unarmed citizens.

    Thank you,

    Video link:

     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ඩිලීට් කරන්න කලින් ඩවුන්ලෝඩ් කර ගන්න.
    ජාතයන්තර මානව හිමිකම්ව්ලට එහෙම යවමු



    ලින්ක්

    Hamudawa mullativ ,wellamulliwaikkal walath wedi thibbe ohoma wenna athi ewatath investigate karala punishment denna one. Lankawe 1983 idan wechcha dewal okkomata investigate karanna one.
     
    • Like
    Reactions: ThariGR

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    Mewa okkoma rajapakkunge plans ban..petrol mila wadiunama minissu parata bahinawa kiyala dannawa.unge ewnuth bassanawa.ita passe ekek dennekta wedi thiyanna kiyanawa..ita passe curfew..oka protest eka kadakappal karanna gahana thurumpuwak ban.owata ahu wenna hoda na..habai oya thrumpuwa waradunoth ekenma thamenai gotatath kelewenne..