පනික්කියා_ගූ_කාපන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යහපාලනයේ මුලිකම කරුනක් වන්නේ නීතිය සෑමට පොදු හා සෑවොම නීතියට යටත් බවය. එය යහපාලනය ඈති කිරීමට මුල් වු අය කියා කිසිසේත්ම වෙනස් විය නොහෑක. කොල්ලො දෙන්නාට ඒ වෙලවේ චම්පික එක්ක සෙල්ෆි එකක් ගන්න තිබ්බේ. විහිලුවට නොවේ කිව්වේ. එහෙම ගත්තනම් නියම සාක්ශිය.