පනික්කියා_ගූ_කාපන්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    එක ඉතින් අමුතුවෙන් හොයන්න දෙයක් නෑ බ්න් පාඨලිම කිව්වේ ඒක එයාගේ අමාත්‍යන්ශයේ වාහනයක් කියලා. අයේ මොකටද හොයල බලන්නේ.

    ah ela ela machn. pora kiuwanm echari. :rofl::rofl:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113



    12814236_1024121024318142_912323945832728878_n.jpg


    හහ්හා මරු සාක්කිය . මමත් දෙන්නන්කො වොයිස් කට් . අනේ බන් මැට්ටෙක් වෙන්න එපා.

    ඇසින් දුටු කොල්ලා මුලින්ම කිව්වේ මෙහෙම පාඨලි චම්පික යාලුවාව යටකරගෙන ගියා කියලා
    මව් බිමේ මේන් හෙඩින් එක.
    දැන් ඇසින් දුටු කොල්ලා කියන දේ ඇත්ත නම් ජීප් යට කරගෙන යනවා නම් ජීප් එකේ ඩැමේජ් එක ඉස්සරහ වෙන්න ඕනේ.
    ඒත් පල්ලෙහා රූපෙන් හරියට බලන්න පුළුවන් ජීප් එකේ ඩැමේජ් වෙලා තියෙන්නේ පිටිපස්සේ රොදෙනුත් පස්සට කියලා. දැන් ඇසින් දුටු කොල්ලා කියන කතාව ඇත්ත නම් පාඨලිට අමුතුම හැකියාවල් තියෙනවා. මාර්ගයේ දිශාවට ලම්භකව වාහන යට කිරිමේ හැකියාව.

    මේ කොල්ලා මුලින්ම කියපු කතාවම බොරු. මුලින් කිව්වේ යට කරන් ගියා කියලා. හැබැයි දැන් ඒ කතා නෑ.
    අනික පැමිණිල්ල දැම්ම නම් අත්සන් කරන්න ඕනේ . මේව ඇත්ත කියලා එතකොට චුදිතයාගේ නම රතු පාටින් හයි ලයිට් වෙන්න ලියන්නේ. අත්සන් කරනකොට ඒකවත් දැක්කේ නැද්ද මෙයා

    puluwannam ahapan.
    uba newene jeep eka drice karapu driver


    https://soundcloud.com/ceylon-today/1hoygz1lbi99
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    puluwannam ahapan.
    uba newene jeep eka drice karapu driver


    https://soundcloud.com/ceylon-today/1hoygz1lbi99

    පට්ට ඔයි හිල් ගොඩයි, මම පාඨලි කියලා දන්නේ නැතුව ගහන්න ගියා. බොරැල්ල පොලිසියට යන්න බයවුනා මොකක් හරි කරයි කියලා බයේ . එහෙම බය එකා පාටලිගෙන් අයි ඩී එක ඉල්ලලා.අයි ඩී එක දෙන්න බෑ කිව්වම "මම ගහනවා අයිඩි එක දෙන්න කියලා" ටිකකට කලින් පොලිසි යන්න බයවුනු එකා රටේ මහින්දටත් කොකා පෙන්නපු ප්‍රභල ඇමතියෙක්ට ගහන්න ගිහින් .

    දැන් මම ගහන්න යද්දි ඒවට එන්නෙපා කියලා තර්ජනය කරාලු. (දැන් ගහන්න යන එකා අහිංසකයි ගහන්න එහෙම එන්න එපා කියන එක තර්ජනයක්)
    ඉට පස්සේ කියනවා 1000 සි සි බයික් එකක් ලු හැබැයි පාරේ පදින්න පුළුවන් ලු. මූ හිතන් ඉන්නේ රටේ ඉන්නේ මූ වගේම මොඩ ගොන් තඩියෝ කියලා ඕනම බොරුවක් කියලා ශේප් වෙන්න හැකි කියලා.
    ඇත්තටම 1000 cc එකක් රෙජිස්ටර් කරත් පාරේ පදින්න පුළුවන්ද ? බැහැ.

    1000 cc motorcycles that have been so far imported to the country can be registered at the Department of Motor Traffic, the Commissioner General said. A gazette notification has been issued regarding new registrations. Earlier only motorcycles below the capacity of 600 cc were registered under the existing Motor Traffic Act. He said the 1000 cc motorcycles could only be used for racing events. -

    http://www.dailymirror.lk/28438/1000-cc-motorcycles-can-be-registered-now
    ඉට පස්සේ පොලිසි ගියාලු. ඇන්ට්‍රිය දැම්මලු ඇන්ට්‍රිය ලියගත්තට පස්සේ අත්සන් කරාලු . හැබැයි කියෙව්වේ නෑලු. මරු පොර මූ
    කොහෙද දන්නේ නෑ ඉන්නේ මූට කොලයක් දීල අත්සන් කරන්න කිවව කරන එකෙක් .මුගේ දෙපල ටික ලියාගන්න හැකි ඉක්මනින්
    අන්තිමට මූ කියපි පාඨලිගේ වාහනේ පිටිපස්සෙන් වැද්දුව කියලා. දැණ් කොහොමද බන් රිවස් කරන්නේ නැතුව වාහනයක් තවත් වාහනයක් හප්පන්නේ. ඔන්න ඉස්සරහට වැදිල තිබ්බ නම් පොඩ්ඩක් හරි හිතනන් පුළුවන්. මේ තියෙන්නේ බොනිකර තරුවක්.

     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    කොහෙන් හැප්පුනත්, කවුරු හැප්පුවත්, අනතුරක් වුනා නම් නවත්තන්න ඕනෙ. ඒක පොලිසියට වාර්තා කරන්න ඕන. ඒක තමා නීතිය.
    නැවත්තුවොත් ජීවිත හානියක් වෙන සින් එකක් නම් තියෙන්නෙ
    කෙළලා යන එකයි හොඳම වැඩේ
    පිළියන්දල කාර් එකක් ත්‍රීවීල් එකක වැදිලා, අවට කට්ටිය කාර් කාරයට නෙලලා නැවත්තුවම
    උගේ ප්‍රෙග්නන්ට් වයිෆ් මිනිහව බේරන්න දුවලා ඇවිත්
    කට්ටිය ඒ ගෑනිටත් වට කරලා ගහලා තිබ්බා
    කොහොම හරි අපි දකිද්දි බඩේ හිටපු ළමයා හිටියේ මහ පාරේ :(
    කොහොම පයින් පාරවල් ටිකක් බඩට දෙන්න ඇද්ද ළමයා එන්න තරම් :(
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    නැවත්තුවොත් ජීවිත හානියක් වෙන සින් එකක් නම් තියෙන්නෙ
    කෙළලා යන එකයි හොඳම වැඩේ
    පිළියන්දල කාර් එකක් ත්‍රීවීල් එකක වැදිලා, අවට කට්ටිය කාර් කාරයට නෙලලා නැවත්තුවම
    උගේ ප්‍රෙග්නන්ට් වයිෆ් මිනිහව බේරන්න දුවලා ඇවිත්
    කට්ටිය ඒ ගෑනිටත් වට කරලා ගහලා තිබ්බා
    කොහොම හරි අපි දකිද්දි බඩේ හිටපු ළමයා හිටියේ මහ පාරේ :(
    කොහොම පයින් පාරවල් ටිකක් බඩට දෙන්න ඇද්ද ළමයා එන්න තරම් :(

    uba oya kynne ara panda eken awilla hapapu ekane?
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ගොනෝ අල පලුවා රජිගිරිය පැත්තේ ඉඳල එනකොට හයියෙන් මේ බයිසිකලේ අතුරු පාරෙන් දාලා.. පොර ඇඟට අල්ලාගෙන යන්න ඇති

    uba jeewitheta waahanayak drive karala nadda ban? :D angata kapuwa nan wadinne issaraha paththa hari mada hari ne :rofl: passa paththa wadinne uba kiyapu hatiyata athuru paare idan hariyata balannathuwa daapu nisa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    uba niyma mongal ban :rofl::rofl::rofl: aye balapn monawada kiyanne mokakda adahas wenne kiyala

    champikata dos kiynna ona ekata vira wanshata baninne :rofl::rofl:

    :lol::lol: අනේද කියන්නේ බන්. ඔන්න ඔතනයි මුන්ට වරදින්නේ තමුන්ගේ පැත්තේ මිනිහා කරන හැමදේම හරි කියල සුද්ද කරන්න හදන එක
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    පට්ට පජාත යහපාලනයක් ගෙනල්ල රට විනාශයේ මුකයට අරන් ගිය පච ඇමතියට ගහන්න අත උස්සපු තරුණයට මගේ හද පිරි උත්තමාචාරය
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මේ බලපාල්ල මේ මෝඩ පනික්කියා කියන කතාව චම්පික කැබ් එකෙන් බයික් එක යට කරන් ගියාලු






    මෝඩ පනික්කියෝ බයික් එකක් යට කරගෙන ගියා නම් කොහොමද බන් කැබ් එකේ බැක් සයිඩ් එක ඩැමේජ් වෙන්නේ. කියපන්කෝ අපිටත් දැනගන්න ඔය ක්‍රමය... මේකත් අර උඩ දෙකට යට දෙක කැපුනාම බිංදුව වගේ ගණිත ක්‍රමයක්ද .

    padi keeyak hamba wenawada ban ubatai ube anith eka srilankan1tai? :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වසන්ත කිව්වා මහින්ද කොටි ගණන් හොරකම් කරා කියලා එහෙනම් ඒවත් ඇත්ත වෙන්න ඕනේ

    ඒ කාලෙ බොරු කිව්වෙබන් යහපාලනේට සපෝර්ට් එක දුන්නට පස්සෙ තමයි හොඳ ආචාරධර්ම ඇතිව ඉන්න පුරුදුවුනේ. දැන් කියන්නෙ ඇත්ත.

    ඒ කොහොම වුනත් මහින්ද හොරකම් කල නිසා චම්පිකට කොල්ලො හප්පන්න අයිතියක් තියනව එහෙනම් උඹ කියන විදියට
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    පාඨලිත් ඕක බුකියෙන් ගත්තේ. පාඨලි එඩිට් කරේ නෑ හැබැයි දෙවෙනි රුපේ ඔය තියෙන්නේ ආතල් එකේ දෙන්නම ඉන්න හැටි.

    dan KP koo hitan :P
    dannenathi nisa ahuwe