පනිනවලු පනිනවලු

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපේ රටේ තමයි රට වෙනුනෙන් කියලා ආණ්ඩුවට පනින්නේ. විපක්ෂයේ ඉදන් සහය දෙන්න බැරිද රට වෙනුවෙන්. අන්තිමට රට වෙනුවෙන් පැනපු උන් කුඩු එටහ්නොල් විකුණලා රටේ මිනිස්සු මරනවා. ඒවා කරන්නෙත් රටවෙනුවෙන් වෙන්නැති. තනි බොරුව් නේ බන් තියෙන්නේ. ඇමරිකාව කොළ වෙළද මද්යස්ත්නයට ගහපු වෙලේ විපක්ෂේ උන් පාන්නේ නැහැනේ රට වෙනුවෙන් කියලා ආණ්ඩුවට. උන් විපක්ෂේ ඉදලම සහය දුන්න. එතකොට එතකොට අන්දුවේ හිටපු උන් ඇරෙන්න අනිත් උන් ඔක්කොම කොටි රට පාවාදෙන උන්. මොනාද බන් මේ විරි ලජ්ජා නැති කතා. රට වෙනුවෙන් ගියානම් ඇමතිකම් බදානොගෙන සහය දෙන්න තිබුනනේ. මොන බොරු කතාද බන්.

    හරි මෙහෙම හිතුවොත් ආන්ඩුවෙ උන් අම්බනෙක ගසා කනව හෙන කැරි වැඩ කරන්නෙ මුන් එක්ක ඉදල හරියන්නෙ නැ කියල එලියට බහින එක වැරදිද ?
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    මමත් ඒ කතාවට එකඟයි මචන්..... මට මේ පාර චන්දෙ එපා වෙලා තියන්නේ.....
    හරිහමන් පක්ෂයක් නෑ... එහෙට පනිනවා මෙහෙට පනිනවා...
    අපරාදේ නිකන් මිනිස්සු විතරක් පක්ෂ පාට බෙදිලා ගහගන්නවා....
    අද ගහගන්නවා.... හෙට බලනකොට ඒ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයි සභාපතියි දෙන්නම එක පැත්තේ..... අනිතිමට ගහගත්තු උන් ඉස්පිරිතාලේ.....
     
    • Like
    Reactions: djjaya

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම නම් කියන්නේ ඔය පනින එක්කෙනෙක්වත් නියම විදිහට දේශපාලනය කරන අය නෙමේ..මෙන්න නියම දේශපාලනය කරන අය..

    mu patta dayal eka ban. kelin kathawa
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මමත් ඒ කතාවට එකඟයි මචන්..... මට මේ පාර චන්දෙ එපා වෙලා තියන්නේ.....
    හරිහමන් පක්ෂයක් නෑ... එහෙට පනිනවා මෙහෙට පනිනවා...
    අපරාදේ නිකන් මිනිස්සු විතරක් පක්ෂ පාට බෙදිලා ගහගන්නවා....
    අද ගහගන්නවා.... හෙට බලනකොට ඒ ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයි සභාපතියි දෙන්නම එක පැත්තේ..... අනිතිමට ගහගත්තු උන් ඉස්පිරිතාලේ.....
    සහතික ඇත්ත:yes::yes:
     
    • Like
    Reactions: kandyan