පන පිටින් කන්න ඇවිල්ල!!!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මහන්සි වෙලා කරපු හොද ත්‍රෙඩ් එකක්. ගොඩක් දේවල් එකම තැනක :) :) :)

    රෙප්+
     
    • Like
    Reactions: 33000W

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ පට්ටෙට මහන්සි වෙනවේ බං ්‍රේඩ් එකක් දාන්න.. මහන්සිය නම් අපතෙ ගිේ නැහැ එක සැරයක්වත්.. ප්‍රතිචාරය වැඩිත් එක්ක වැටුණේ.. ඒ නිසා තව ඕන..:cool:

    උඹට ජය මචං!!
     
    • Like
    Reactions: 33000W

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol::lol::lol::lol::lol: ඔය දැම්මෙ හරි කතාව නෙමෙයි.එක දැම්මනම් එළකිරි එකේ බාගයක් පපුවේ අමාරුව හැදිල මැරෙනව.ඔය තියෙන්නෙ කාර් සෙට් එක විතරයි.ඒකත් දැන් අලුත් වෙලා ඇති.ඔය මාස ගානකට කලින් තිබුන ටික.මේ යකා හෙන සල්ලි කාරයෙක්.තමන්ටම කියල පෞද්ගලික ගුවන් යන පවා තියනවා.ඒවත් නිකන් 2.50 ඒවා නෙමෙයි.අධි සුකොපභෝගී ඒව.මේ ඉන්නේ dial එක

    brunei.jpg


    මෙතන උගේ වාහන වලින් හතරෙන් එකක්වත් නැහැ

    :no:

    SultanofBrunei.jpg



    මිනිහ රත්තරන් පිස්සෙක්


    residence-lobby-covered-in-gold_3943.jpg









    :lol::lol::lol::lol::lol::lol:


    මේ ඔක්කොම රත්තරන්

    මේ පොඩ්ඩයි.මට මිනිහ ගැන thread 10 ක් විතර දාන්න පුළුවන්
    යකෝ මෙච්චර සල්ලි කාරයෝ ඉන්නවද බං
    මූ වියදම් කරන සල්ලි වලින් උගන්ඩාවේ පැත්තේ අසරණ පවුල් කීයකට උපකාර කරන්න පුලුවන්ද?:baffled::baffled: