පන-පොවන-සේයාරුව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    uh3ekzddnovoh8o0d2ij.jpg


    මේ ජායාරුපය අරං තියෙන්නේ කොලොම්බියාවේ ජායාරුප ශිල්පියෙක්. මේ සතුන්ගේ බෙල්ල ගාවින් කපලා මරන එක තමයි මේ ස්ථානයේ සේවය කරනා අයගේ රැකියාව. ඊට පස්සේ කරන්නේ මේ සම ගලවලා ගන්න එක.
    මේ සතුන්ගේ සමෙන් හදන බෑග්,පාවහන් ආදිය යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් දියුණු රටවල අලෙවි වෙන්නේ ඩොලර් දහස් ගනන් වලට.

    http://www.elakiri.com/forum/showthread.php?t=1665276
    :angry::angry::angry::angry::angry:
    :growl::growl::growl::growl::growl:
    :(:(:(:(:(
    :dull::dull::dull::dull::dull:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉබෝල හැදුන කොල්ල දැක්කම දුකයි බන්. :sorry::sorry:
    අප්‍රිකාවෙ මාර විනාසයක් වුනේ මචන්ලා...:no:
    Time magazine1n Person of the year විදියට නම් කලේ මේ ඉබොල හැදුනු අය ගලවා ගැනීමේ සෙට් එක...
    :yes: