පපඩම් සමග ප්ලාස්ටික්....

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අපිවත් හැදෙමු බං.. අපි මේ වගේ වැඩ කාටවත් නොකර ඉමු..
    අපේ වාසිය වෙනුවෙන් අනිත් අයට මේ වගේ වැඩ නොකර ඉමු..:)

    Aniwa machan
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    552
    113
    Dubai
    චික්.. මිනිස්සු ජීවත් වෙන්න තව මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත බිල්ලට තියනවද??:sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය ෆොටෝ එක්ක ඕක පාරිබෝගික අධිකාරියට පැමිණිලි කරපන් ගට්ට කඩේ විස්තර කියල
    අපි ඕව ගැන කියල fb දානවා විතරයි නේ බං නීතිමය වශයෙන් ඕකුන්ට ගේම දෙන්න ඕනා

    ane wadak na ban.
    athdakeemen kiyanne.
    Api malu ekaka panuwo idala giya.
    Wade eke takaran kellak tibila giya.
    A kada tika yasa ageta thiyenawa.
    Aru passe welawak awilla gaanak aran yanawa kaden.
    Nikan mokatada ban anith unwa pohosath karanne.
    Karanna thiyena hodama wade kada kaaraya baya karala keeyak hari api ganna eka.
    Complain kalata nam wadak na.

    :frown::frown::frown:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ගෙදරින් අරන්යන බත් එකේ වටිනාකම තේරෙන්නේ මේක දැක්කම තමා :no::frown:
     

    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    මචං මෙි ප්ලාස්ටික් බොතල් තෙලේ දාලා බදින එක, මුරැක්කු, අලපෙති වගෙ එවටත් කරනව, මුන්ට ඔන බිස්නස්, අපිට කෙලවුනත් කමක් නැ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    bad.gif
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.
     
    • Sad
    Reactions: jayanathek