mbbs බේසිකයො ගාවට ගෙහුං කෙළවගනින් පුතී. සල්ලි ටිකත් නෑ, ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ, තව ලෙඩ ගොඩකුත් ඇවිල්ල තියෙයි.තැනක්ස මචං ඔක්කොටොම. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නම් කොකකටත්
mbbs බේසිකයො ගාවට ගෙහුං කෙළවගනින් පුතී. සල්ලි ටිකත් නෑ, ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ, තව ලෙඩ ගොඩකුත් ඇවිල්ල තියෙයි.තැනක්ස මචං ඔක්කොටොම. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නම් කොකකටත්
එපා එපා ඕන නෑ.තැනක්ස මචං ඔක්කොටොම. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නම් කොකකටත්
කෙලින් හිටගෙන වම් අතයි දකුණු අතයි ඉස්සරහට දික් කරලා උඩට උස්සන්න. එතකොට පපුව රිදෙන එක වැඩි වෙනවද?
ඔව් හෙට උදේම පලයන් නැත්තන් ගෙදර ඇඩ්‍රස් එක එවල තියපන් බැනර් එකක් එවන්න.තැනක්ස මචං ඔක්කොටොම. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නම් කොකකටත්