පපුව ටිකක් රිදෙනවා

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තැනක්ස මචං ඔක්කොටොම. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නම් කොකකටත්
    mbbs බේසිකයො ගාවට ගෙහුං කෙළවගනින් පුතී. සල්ලි ටිකත් නෑ, ලෙඩේ හොඳ වෙන්නෙත් නෑ, තව ලෙඩ ගොඩකුත් ඇවිල්ල තියෙයි. 🤢
     
    • Like
    Reactions: Boyka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    කෙලින් හිටගෙන වම් අතයි දකුණු අතයි ඉස්සරහට දික් කරලා උඩට උස්සන්න. එතකොට පපුව රිදෙන එක වැඩි වෙනවද?

    වම් අත විතරක් උස්සන්න පුලුවන්. අනිත් අතින් වැඩක්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    Thread දාලා හරියනවද යකෝ ඩොකෙක් ලඟට පල නැත්තං ඊළග reply එක දාන්ඩ යද්දී මැරිලා ඉදී. Heart කේස් නන් අවුල්.
    මේක මන් නිකන් කියන්නේ,
    ෆේක් ටික ban උනා හින්දා වෙන්ඩත් පුළුවන් පපුව අවුල්
    .
     

    brad-cage

    Active member
  • Nov 25, 2021
    91
    138
    33
    යකො පපුව රිදෙන්වනම් මේකෙ අහා අහා ඉන්නෙ නැතුව ගිහින් පෙන්නපන්. E.C.G එකක් අරගෙන බලල තිරනයක් ගනින්. නැත්නම් අනිත් උන් කියන ඒව අහල ඔහෙ ඉන්දපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    තැනක්ස මචං ඔක්කොටොම. මම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්නම් කොකකටත්
    ඔව් හෙට උදේම පලයන් නැත්තන් ගෙදර ඇඩ්‍රස් එක එවල තියපන් බැනර් එකක් එවන්න.
     
    • Like
    Reactions: Achilles_Troy

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    ඔය වගේ දේවල් මේකේ අහල හරි යනවද බන්, උදෙන්ම පලයන් රජයේ හොස්පිටල් එකක OPD එකකට
    ECG එකක් කොහොමහරි ලියාගනින්, ලියන්නේ නෑ වගේ නම් පොඩ්ඩක් බර කරලා කියපන්
     
    • Like
    Reactions: kinkon