පපුව ටිකක් රිදෙනවා

Boyka

Member
Nov 26, 2017
6
6
3
පපුව ටිකක් රිදෙනවා . නිකන් පපුව ඇතුලේ කුරුමිනියෙක් දගලනවා වගේ. සැරෙන් සැරේ වෙනසක් දැනෙනවා. ගාස්රයිටිස් නිසාද?
 
  • Wow
Reactions: Cypress

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පපුව ටිකක් රිදෙනවා . නිකන් පපුව ඇතුලේ කුරුමිනියෙක් දගලනවා වගේ. සැරෙන් සැරේ වෙනසක් දැනෙනවා. ගාස්රයිටිස් නිසාද?
    රිදෙනවාද, දනවද ? හරියටම පපුව මැදින් නෙ දඟලන්නේ ?
     
    • Like
    Reactions: Boyka

    Boyka

    Member
    Nov 26, 2017
    6
    6
    3
    රිදෙනවාද, දනවද ? හරියටම පපුව මැදින් නෙ දඟලන්නේ ?
    නැහැ හාර්ට් එකේ. එක සැරේට නිකන් වැඩියෙන් ගැහෙනවා වගේ. කියන්න තේරෙන්නේ නැහැ.වම් පැත්තේ.
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,725
    113
    වැක්සීන් එකේ ඩෝස් තුනම ගැහුවද? වැක්සීන් ගහපු උන්ට තමා හාට් එකේ කේස් එන්නෙ...
     
    • Like
    Reactions: Boyka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    කෙලින් හිටගෙන වම් අතයි දකුණු අතයි ඉස්සරහට දික් කරලා උඩට උස්සන්න. එතකොට පපුව රිදෙන එක වැඩි වෙනවද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නැහැ හාර්ට් එකේ. එක සැරේට නිකන් වැඩියෙන් ගැහෙනවා වගේ. කියන්න තේරෙන්නේ නැහැ.වම් පැත්තේ.
    නින්ද අඩුකම, අධික ඇල්කොහොල් හෝ දුම්කොළ භාවිතය, අධික කැෆේන් පරිභෝජනය.

    අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ ලේ වල මදිවෙල වෙන්නත් පුළුවන්.

    ඕව නෙමෙයි නම් ecg එකක් බලවගන්න එක හොඳා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නැහැ හාර්ට් එකේ. එක සැරේට නිකන් වැඩියෙන් ගැහෙනවා වගේ. කියන්න තේරෙන්නේ නැහැ.වම් පැත්තේ.
    කලින් සති කීපයක ඉඳල ඇඟේ තෙහෙට්ටුව මහන්සිය තිබ්බද ?
     
    Boyka

    Member
    Nov 26, 2017
    6
    6
    3
    වැක්සීන් එකේ ඩෝස් තුනම ගැහුවද? වැක්සීන් ගහපු උන්ට තමා හාට් එකේ කේස් එන්නෙ...
    කෙලින් හිටගෙන වම් අතයි දකුණු අතයි ඉස්සරහට දික් කරලා උඩට උස්සන්න. එතකොට පපුව රිදෙන එක වැඩි වෙනවද?
    නැහැ
    පපුවනං ග්‍රැස්ට්‍රයිටිස්
    පපුවට පහලින් නං හාට් කේස්
    හරියටම හාර්ට් එකේ මේක වෙන්නේ
    නින්ද අඩුකම, අධික ඇල්කොහොල් හෝ දුම්කොළ භාවිතය, අධික කැෆේන් පරිභෝජනය.

    අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ ලේ වල මදිවෙල වෙන්නත් පුළුවන්.

    ඕව නෙමෙයි නම් ecg එකක් බලවගන්න එක හොඳා.
    මම ලුණු වලින් මේ සතියේ දත් මැද්දේ මේ නිසාද?

    හෙම්බිරිස්සාව අන්තිමට හැදුනෙ කවද්ද ?
    දැනුත් ලාවට තියෙනවා. මෙහෙ සිතල නිසා හැදිලා හොද වෙනවා නිතර
    ------ Post added on Oct 6, 2022 at 7:18 AM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    Gastritis ගොඩක් වැඩි වුනාම ඔයාගේ gullet එක spasm වෙනවා. එතකොට ඒක heart එක ලග නිසා ඔය වගේ feeling එක එන්න පුළුවන්.
    හැබැයි මචන් මම නම් කියන්නේ ඔයා එළකිරි එකේ මේවා අහන්නේ නැතුව doctor කෙනෙක් හම්බවෙන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැනුත් ලාවට තියෙනවා. මෙහෙ සිතල නිසා හැදිලා හොද වෙනවා නිතර
    ගැස්ට්‍රයිටිස් - සිංහල බේත් කරන්න, වෙන ඒවායින් නම් වැඩක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Boyka

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    බය වෙන්න එපා කිසිම දේකට. Heart pulpitations එන්න පුළුවන් සමහර වෙලාවට. කොහොම වුණත් තෙල් කෑම පාලනය කරපන්. Flu, Stress, tiredness, blood sugar level increase වලට එන්න පුළුවන්. හොඳට අරක්කු බාගයක් හරි beer කෑන් 4ක්‌ හරි බීපන්. බීල හොදට නිදා ගනින්.
     
    Last edited: