පපුව වාවන්නේ නැහැ
නීතිඥ එරන්ද වැලිඅංගේ කියන්නේ ජාතික තරුණසේවා සභාවේ අලුත් සභාපතිතුමා. ඔහු තවම අවිවාහකයි. එරන්දව මුණගැහෙන්න නිල වශයෙන් කිසිම දේශපාලනඥයෙක් තවම තරුණ සේවා සභාවට ඇවිත් නැහැ. හැබැයි නිල නොවන විදිහට එරන්දව මුණගැහෙන්න කෙනෙක් ආවා. ඒක දේශපාලන හමුවීමක්ද නැත්නම් වෙනත් ආකාරයක හමුවීමක්ද?