පමුනුව-ඇඳුම්???

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...

11.gif
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩවත කැන්ඩි එකෙයි, කිරිබත්ගොඩයි බලන්න එහෙ අඩුවට හොඳ ඒවා ගන්න පුළුවන්, එහෙම නැතත් සීසන් එක එනකොට නොලිමිට්, හවුස් ඔෆ් ෆැෂන්, ෆැෂන් බග් වගේ 20-30:% ඩිස්කවුන්ට් දෙනවා :D

    උඹ නම් ඉතින් ඇඳුම් හදා ගන්නේ ඉස්සරහ තියෙන අඹ ගහෙන් නේද ? :P
     

    pinki88

    Member
    Jan 13, 2011
    104
    16
    0
    nugegoda CIB 1 nam hodayi,man awrudu 2ata kalin lankawe innakota nam andum gaththa thamath use karanne ewa thamayi...
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    he he Denim walata nam ithin kollupitye LEVIS ekata thama yanna wenne...
    he he aduma denimak 5k wath wei..aiyooo salli.... :( habai ithin denim thamai.
    11.gif
    ..

    Thilakawardane balapan...sadarana ganata hoda quality denim dala thibba..
    Casual adinna niyama shirts tikak dala thibba ODEL eke..ganath awulak na..1390/- wage..kollo godak gatta man balanakotat...welawak thibunoth gihin balapan....:yes:

    ela ela tankuuu tankuuuuu...... :yes:
    2500kata wadanam denimakata wiyadama karanna hitenne naha bang :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම ඉන්නෙ පමුනුවෙ මෙච්චර කාලයකට මේ පැත්තෙන් ඇදුමක් අරගෙන නෑ..:rofl::rofl:
    ගොඩේ හුචක්කු බන් මෙහෙ තියෙන්නෙ..:eek::eek:
    Wholesale එඋන්ටනම් හොද ඇති..:baffled::baffled:
     

    kingdewi

    Well-known member
  • මම ඉන්නෙ පමුනුවෙ මෙච්චර කාලයකට මේ පැත්තෙන් ඇදුමක් අරගෙන නෑ..:rofl::rofl:
    ගොඩේ හුචක්කු බන් මෙහෙ තියෙන්නෙ..:eek::eek:
    Wholesale එඋන්ටනම් හොද ඇති..:baffled::baffled:

    ඒකනේ බන්...වෙලාවට උඹලගෙන් ඇහුවෙ එන්න කළින්...
    ආවනම් පට්ට චාටර් කාල යන්නයි වෙන්නෙ!!:yes::yes:
    තෑන්ක්ස් මචන්!!!:):)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Machan.....mamath maharagama inne. kisima adumaka quality ekak naha macha.

    podi ewunta nam hodai machan. Pamunuwe Thiyena "CIB" eke nam machan adum Tikak Labeta ganna Puluwam

    ගොඩයොන්ට හොදඉ බන් මෙහෙ තියෙන ඒව.ලොකෙම ඉන්න එඋන් එනව පාරට බහින්නවත් බෑ..මුන් ජීවිතෙට ඇදුම් ඇදල නෑ වගෙ පාර පුරා ඇවිදින්නෙ.season එකට මල පනිනව බන් 3weeler එකක් වත් යන්නෙ නෑ.අද 100ක් දීලා පරන පාරෙ ඉදන් වනාත පාරට ආවෙ..වෙනදට 60... :dull: :dull:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒකනේ බන්...වෙලාවට උඹලගෙන් ඇහුවෙ එන්න කළින්...
    ආවනම් පට්ට චාටර් කාල යන්නයි වෙන්නෙ!!:yes::yes:
    තෑන්ක්ස් මචන්!!!:):)

    මම කියනවට ගන්නෙ නැතුව ඉන්න එපා මචන්.මගෙ choice එක නම් මෙහෙ නෑ..වෙනසකට වගෙ ඇවිල්ල බලන්න..අම්මල එක්කනම් එන්න එපා උබට ගෙදර යන්න වෙන්නෙ නෑ..ගෑනුනම් ඉන්නව බන් අතින් කටින් උස්සගෙන..මොනව ගන්නවද දන්නෙ නෑ:confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉන්නෙ පමුනුවෙ මෙච්චර කාලයකට මේ පැත්තෙන් ඇදුමක් අරගෙන නෑ..:rofl::rofl:
    ගොඩේ හුචක්කු බන් මෙහෙ තියෙන්නෙ..:eek::eek:
    Wholesale එඋන්ටනම් හොද ඇති..:baffled::baffled:


    :baffled::baffled: