පමුනුව-ඇඳුම්???

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනේ බන්...වෙලාවට උඹලගෙන් ඇහුවෙ එන්න කළින්...
    ආවනම් පට්ට චාටර් කාල යන්නයි වෙන්නෙ!!:yes::yes:
    තෑන්ක්ස් මචන්!!!:):)

    උඹවත් උස්සන් මාත් ගියානම් මාත් චාටර් !! :rofl:
     
    kingdewi

    Well-known member
  • මම කියනවට ගන්නෙ නැතුව ඉන්න එපා මචන්.මගෙ choice එක නම් මෙහෙ නෑ..වෙනසකට වගෙ ඇවිල්ල බලන්න..අම්මල එක්කනම් එන්න එපා උබට ගෙදර යන්න වෙන්නෙ නෑ..ගෑනුනම් ඉන්නව බන් අතින් කටින් උස්සගෙන..මොනව ගන්නවද දන්නෙ නෑ:confused:

    නෑ බන් ගොඩක් උන් කියනව කොලිටි නෑ කියල...
    වැඩක් නෑනෙ බන් එහෙම නම්...
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔච්චර ඇඳුම් අඳින්න එපා අයියේ මේ රස්නේ කාලේ ඔය කලිසම් කෑල්ලක් දවටගෙන ඉන්න බලන්න :dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා...ලොල්!:P

    :frown: ලොල් තමා චාටරේ කාපුවම බවලත් උදවියත් එක්ක !! ඔය උදවියත් එක්ක කැරකෙනවා කියන්නේ සිය දිවිහානි කර ගැනීමක් !! එකම තැන කිලෝමීටර් 50 ක් විතර ඇවිදත හැකි !! :baffled:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නෑ බන් ගොඩක් උන් කියනව කොලිටි නෑ කියල...
    වැඩක් නෑනෙ බන් එහෙම නම්...

    එල එල රෙදි,නූල් නම් තියෙනව බන් ලොකෙ නැති ඒව..ඇදුම් මහන එඋන් අවිල්ල අරන් යනව..ඇදුම් විකුනන්නවත් හොද කෙල්ලො නෑ බන් ගොඩෙ හු^^යො ඉන්නෙ :( උබ pettah/කඩවත/කිරිබත්ගොඩ එහෙමත් නැත්නම් Duplication road පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලපන්..ඇගටත් හොදයි නෙ
    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔච්චර ඇඳුම් අඳින්න එපා අයියේ මේ රස්නේ කාලේ ඔය කලිසම් කෑල්ලක් දවටගෙන ඉන්න බලන්න :dull::dull:

    උඹ වගේ අතු අඳින්නේ නෑ බන් !! :P

    අනේ උබටත් මුලේ එල්ලෙන්නේ නැතුව ඉන්න බෑ :P:lol:

    දැට්ස් ද පොයින්ට් පුතා !! :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ow ow eka atta... hama hama tanama tiyenen ita wada piliwelata danna tibba...
    ane manda matanam shirt ganna giyama pissu hadenwa,..
    hena gemak dila kohom hari hoygannwa. itin... :baffled:
    me denim ganna tanak kiyapankooo... bang... :confused:
    iye dawasama kandy eke et hoda ewa naha.. ajapal ewa tiyenne..
    dnna tanak tiyanwanam kiyapan... :yes:
    නෝ ලිමිට් එකෙන් තමයි ගොඩක් වෙලාවට ඇදුම් ගන්නේ
    බොරැල්ලෙ එකේ හොද ඩෙනිම් තියෙනව ගාණත් අවුලක් නෑ
    වෙන නම් දන්න තැනක් නෑ
    ඔඩෙල් එකෙත් තියෙනව හැබැයි...............ඔටාරගෙ ගාණ තමයි අවුල:(
     
    kingdewi

    Well-known member
  • ඔච්චර ඇඳුම් අඳින්න එපා අයියේ මේ රස්නේ කාලේ ඔය කලිසම් කෑල්ලක් දවටගෙන ඉන්න බලන්න :dull::dull:
    ඔවු මල්ලි, අඹ කොළ කෑල්ලක් වත් දවටගෙන ඉන්නව :rofl::rofl::P
    :frown: ලොල් තමා චාටරේ කාපුවම බවලත් උදවියත් එක්ක !! ඔය උදවියත් එක්ක කැරකෙනවා කියන්නේ සිය දිවිහානි කර ගැනීමක් !! එකම තැන කිලෝමීටර් 50 ක් විතර ඇවිදත හැකි !! :baffled:
    සිරාවට බන්.." අර ප්‍රියා සූරියසේන කිවුවෙ...එකම වීදියේ දෙතුන් වතාවක්...එහා මෙහා අපි ඇවිද ඇතී කියල ...වයිෆ්ට ඇඳුම් ගන්න ගිහින් :P:P:P

    එල එල රෙදි,නූල් නම් තියෙනව බන් ලොකෙ නැති ඒව..ඇදුම් මහන එඋන් අවිල්ල අරන් යනව..ඇදුම් විකුනන්නවත් හොද කෙල්ලො නෑ බන් ගොඩෙ හු^^යො ඉන්නෙ :( උබ pettah/කඩවත/කිරිබත්ගොඩ එහෙමත් නැත්නම් Duplication road පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලපන්..ඇගටත් හොදයි නෙ
    :P

    ඇඟට හොඳයි...ඇහැට හොඳාආආආආඅයි ද?:P
     
    kingdewi

    Well-known member
  • නෝ ලිමිට් එකෙන් තමයි ගොඩක් වෙලාවට ඇදුම් ගන්නේ
    බොරැල්ලෙ එකේ හොද ඩෙනිම් තියෙනව ගාණත් අවුලක් නෑ
    වෙන නම් දන්න තැනක් නෑ
    ඔඩෙල් එකෙත් තියෙනව හැබැයි...............ඔටාරගෙ ගාණ තමයි අවුල:(

    මෙහෙත් අලුතින් නෝ ලිමිට් එකක් දාල තියෙනව...ගෑනුන්ට නම් කෑලි බෑලි තියෙනව. අපිට තියෙන්නෙ පට්ට පරන ටී කෑලි විතරයි බන්..ෂික්!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    එල එල රෙදි,නූල් නම් තියෙනව බන් ලොකෙ නැති ඒව..ඇදුම් මහන එඋන් අවිල්ල අරන් යනව..ඇදුම් විකුනන්නවත් හොද කෙල්ලො නෑ බන් ගොඩෙ හු^^යො ඉන්නෙ :( උබ pettah/කඩවත/කිරිබත්ගොඩ එහෙමත් නැත්නම් Duplication road පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලපන්..ඇගටත් හොදයි නෙ
    :P
    ඩුප්ලිකේශන් රෝඩ් එක පැත්තෙ ගියාට කමක් නෑ ඒත් ඩික්මන්ඩ් රෝඩ් එක පැත්තෙ නම් යන එක මේ අයියගෙ අනාගතේට හොද නෑ:P
    අහන්න එපා ඇයි කියල
    ;)
     
    kingdewi

    Well-known member
  • ඩුප්ලිකේශන් රෝඩ් එක පැත්තෙ ගියාට කමක් නෑ ඒත් ඩික්මන්ඩ් රෝඩ් එක පැත්තෙ නම් යන එක මේ අයියගෙ අනාගතේට හොද නෑ:P
    අහන්න එපා ඇයි කියල
    ;)

    මම ඉතින් මල් බබා මලයගෙ අනාගතේ අඳුරු වෙච්චි රෝඩ් එක පැත්තෙ නම් යන්නෙම නෑ ඕං
    !:rofl::rofl::rofl::P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙත් අලුතින් නෝ ලිමිට් එකක් දාල තියෙනව...ගෑනුන්ට නම් කෑලි බෑලි තියෙනව. අපිට තියෙන්නෙ පට්ට පරන ටී කෑලි විතරයි බන්..ෂික්!!
    ඔය කුරුනෑගලද
    එහෙනම් පවුලට ඒකෙන් අරන් දෙන්න පුළුවන් නෙ;)