ඒකනේ බන්...වෙලාවට උඹලගෙන් ඇහුවෙ එන්න කළින්...
ආවනම් පට්ට චාටර් කාල යන්නයි වෙන්නෙ!!
තෑන්ක්ස් මචන්!!!![]()
උඹවත් උස්සන් මාත් ගියානම් මාත් චාටර් !!

ඒකනේ බන්...වෙලාවට උඹලගෙන් ඇහුවෙ එන්න කළින්...
ආවනම් පට්ට චාටර් කාල යන්නයි වෙන්නෙ!!
තෑන්ක්ස් මචන්!!!![]()

මම කියනවට ගන්නෙ නැතුව ඉන්න එපා මචන්.මගෙ choice එක නම් මෙහෙ නෑ..වෙනසකට වගෙ ඇවිල්ල බලන්න..අම්මල එක්කනම් එන්න එපා උබට ගෙදර යන්න වෙන්නෙ නෑ..ගෑනුනම් ඉන්නව බන් අතින් කටින් උස්සගෙන..මොනව ගන්නවද දන්නෙ නෑ![]()
මැක්සා...ලොල්!![]()
ලොල් තමා චාටරේ කාපුවම බවලත් උදවියත් එක්ක !! ඔය උදවියත් එක්ක කැරකෙනවා කියන්නේ සිය දිවිහානි කර ගැනීමක් !! එකම තැන කිලෝමීටර් 50 ක් විතර ඇවිදත හැකි !! 
නෑ බන් ගොඩක් උන් කියනව කොලිටි නෑ කියල...
වැඩක් නෑනෙ බන් එහෙම නම්...
උබ pettah/කඩවත/කිරිබත්ගොඩ එහෙමත් නැත්නම් Duplication road පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලපන්..ඇගටත් හොදයි නෙ 
ඔච්චර ඇඳුම් අඳින්න එපා අයියේ මේ රස්නේ කාලේ ඔය කලිසම් කෑල්ලක් දවටගෙන ඉන්න බලන්න![]()

අනේ උබටත් මුලේ එල්ලෙන්නේ නැතුව ඉන්න බෑ![]()

ow ow eka atta... hama hama tanama tiyenen ita wada piliwelata danna tibba...
ane manda matanam shirt ganna giyama pissu hadenwa,..
hena gemak dila kohom hari hoygannwa. itin...
me denim ganna tanak kiyapankooo... bang...![]()
iye dawasama kandy eke et hoda ewa naha.. ajapal ewa tiyenne..
dnna tanak tiyanwanam kiyapan...![]()

ඔවු මල්ලි, අඹ කොළ කෑල්ලක් වත් දවටගෙන ඉන්නවඔච්චර ඇඳුම් අඳින්න එපා අයියේ මේ රස්නේ කාලේ ඔය කලිසම් කෑල්ලක් දවටගෙන ඉන්න බලන්න![]()



සිරාවට බන්.." අර ප්රියා සූරියසේන කිවුවෙ...එකම වීදියේ දෙතුන් වතාවක්...එහා මෙහා අපි ඇවිද ඇතී කියල ...වයිෆ්ට ඇඳුම් ගන්න ගිහින්ලොල් තමා චාටරේ කාපුවම බවලත් උදවියත් එක්ක !! ඔය උදවියත් එක්ක කැරකෙනවා කියන්නේ සිය දිවිහානි කර ගැනීමක් !! එකම තැන කිලෝමීටර් 50 ක් විතර ඇවිදත හැකි !!
![]()



එල එල රෙදි,නූල් නම් තියෙනව බන් ලොකෙ නැති ඒව..ඇදුම් මහන එඋන් අවිල්ල අරන් යනව..ඇදුම් විකුනන්නවත් හොද කෙල්ලො නෑ බන් ගොඩෙ හු^^යො ඉන්නෙඋබ pettah/කඩවත/කිරිබත්ගොඩ එහෙමත් නැත්නම් Duplication road පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලපන්..ඇගටත් හොදයි නෙ
![]()

නෝ ලිමිට් එකෙන් තමයි ගොඩක් වෙලාවට ඇදුම් ගන්නේ
බොරැල්ලෙ එකේ හොද ඩෙනිම් තියෙනව ගාණත් අවුලක් නෑ
වෙන නම් දන්න තැනක් නෑ
ඔඩෙල් එකෙත් තියෙනව හැබැයි...............ඔටාරගෙ ගාණ තමයි අවුල
එල එල රෙදි,නූල් නම් තියෙනව බන් ලොකෙ නැති ඒව..ඇදුම් මහන එඋන් අවිල්ල අරන් යනව..ඇදුම් විකුනන්නවත් හොද කෙල්ලො නෑ බන් ගොඩෙ හු^^යො ඉන්නෙඋබ pettah/කඩවත/කිරිබත්ගොඩ එහෙමත් නැත්නම් Duplication road පැත්තෙ පොඩ්ඩක් ගිහින් බලපන්..ඇගටත් හොදයි නෙ
![]()

ඩුප්ලිකේශන් රෝඩ් එක පැත්තෙ ගියාට කමක් නෑ ඒත් ඩික්මන්ඩ් රෝඩ් එක පැත්තෙ නම් යන එක මේ අයියගෙ අනාගතේට හොද නෑ
අහන්න එපා ඇයි කියල





මෙහෙත් අලුතින් නෝ ලිමිට් එකක් දාල තියෙනව...ගෑනුන්ට නම් කෑලි බෑලි තියෙනව. අපිට තියෙන්නෙ පට්ට පරන ටී කෑලි විතරයි බන්..ෂික්!!

මම ඉතින් මල් බබා මලයගෙ අනාගතේ අඳුරු වෙච්චි රෝඩ් එක පැත්තෙ නම් යන්නෙම නෑ ඕං
!![]()


අපෝ අපි කමේ සුමිජ්ජා අකුරටම

ඔය ඉතින් ඕකනේ " කාමේ සුමිඡ්ඡාචාරා වේරමණී " නෙවෙයිනේ...![]()
