පයිනල් ඉයර් ප්රොජෙක්ට්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    මේ සතියෙ අග 18,19,20 මොරටුව කැම්පස් එකේ ENTC එකෙන් එයාලගෙ එක්සිබිශන් එක තියෙනව, ඒකට ගිහිල්ල බලන්ඩකො ඒකෙ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් වර්ක්ශොප් එහෙම ඇති ,

    "Expose" exhibition is organized by the Electronic Club of Department of Electronic and Telecommunication Engineering, University of Moratuwa.

    The Exhibition comprises of,
    • Demonstration of Final year projects and a selected set of other undergraduate projects
    • Robotics Shows
    • Quad-copter and UAV shows
    • Workshops on Electronics for school students and many more.

    Event will be open for general public on 19th and 20th January 2019.

    Sri Lankan Robotics Challenge (SLRC) 2018 also will be held alongside with the exhibition on 18th, 19th and 20th January 2019 at university premises.

    49265671_1073262469512818_8061945401785188352_n.jpg

    https://www.facebook.com/events/222847738627509/

    ගිහිල්ල බලන්න අයිඩියා එකක් ගන්ඩ පුලුවන් වෙයි

    👍👍
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන් පයිනල් ඉයර් ප්රොජෙක්ට් එකට කරන්න අයිඩියාස් ටිකක් කියපන්කො. මම electronics and telecommunications කරන්නෙ. electronics සයිඩ් එකේ එකක් තමා කරන්න හිතාගෙන ඉන්නේ. එලකිරි එක්ස්පර්ට් ලගේ අයිඩියාස් ටිකක් කියපන්කො බලන්න

    automated gun ekak hadapan. Motion detect karala aim karala gaanata thiyanna puluwan widiyata kuduwenna. thermal vision thiyenna one. Thermal shape eka anuwa sathaa mokaada kiyala denaganna one. ballo maranna onenam ballo select karamawa minissu maranna onenam minissu select karanawa. You will get A+ :lol: :rofl:
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    automated gun ekak hadapan. Motion detect karala aim karala gaanata thiyanna puluwan widiyata kuduwenna. thermal vision thiyenna one. Thermal shape eka anuwa sathaa mokaada kiyala denaganna one. ballo maranna onenam ballo select karamawa minissu maranna onenam minissu select karanawa. You will get A+ :lol: :rofl:

    thanks for the idea. and repped
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මන් නම් හැදුවෙ smart energy meter එකක් meter එකේ real time electricity bill එක පෙන්නනව. මාසෙ අන්තිමට service provider ට sms එකක් යනවා. ඒක එතනින් read කරල database එකකට save වෙනවා automatically. දැන් නම් ඕක simple වැඩක් final project එකකට මදි. මන් ඕක කලේ අවුරුදු 5ට විතර කලින් individual project එකකට.
    Self balancing bike එකක් හදන්න try කරපන් pid දැම්මම ඇති. මැද්දට flywheel එකක් දාල හදපුවා net එකේ තියනව.ලොකු දෙයක් නෑ inertia mesurement unit එකකින් reading අරන් kalman filter එකකින් filter කරල pid කරල flywheel එකට දෙන්න තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: nooby

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Drone ekaka propeller ekak mal-function unama automatic stable/recover (with three propellers) wela land karanna hadapan.

    මේක කරන්න නම් propeller හයි කරල තියන arm move කරන්න පුලුවන් වෙන්න ඕන නේද මචන්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    මන් නම් හැදුවෙ smart energy meter එකක් meter එකේ real time electricity bill එක පෙන්නනව. මාසෙ අන්තිමට service provider ට sms එකක් යනවා. ඒක එතනින් read කරල database එකකට save වෙනවා automatically. දැන් නම් ඕක simple වැඩක් final project එකකට මදි. මන් ඕක කලේ අවුරුදු 5ට විතර කලින් individual project එකකට.
    Self balancing bike එකක් හදන්න try කරපන් pid දැම්මම ඇති. මැද්දට flywheel එකක් දාල හදපුවා net එකේ තියනව.ලොකු දෙයක් නෑ inertia mesurement unit එකකින් reading අරන් kalman filter එකකින් filter කරල pid කරල flywheel එකට දෙන්න තියෙන්නෙ

    ඒක නම් හොද අදහසක්👌 උබ දැන් මොනාද බන් කරන්නෙ. anywayrep++
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට රොබොටික්ස් පැත්තෙන් කරන්න පුලුවන්නම් කියපං..
    මම ගාව අයිඩියා ගොඩක් තියෙනවා....
    කරපුවත් තියෙනවා... හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි...
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    උඹට රොබොටික්ස් පැත්තෙන් කරන්න පුලුවන්නම් කියපං..
    මම ගාව අයිඩියා ගොඩක් තියෙනවා....
    කරපුවත් තියෙනවා... හෙල්ප් එකක් දෙන්න පුලුවන් වෙයි...

    ඒ සයිඩ් එකෙන් පුලුවන් මචන්.... පුළුවන් නම් පොඩි හෙල්ප් එකක් දීපන්
    rep++
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    danna vidiyata
    traffice color light system thiyenne timing base karagena
    timing ekata ohe path ekak active wenawa
    samahara welaawata vehical ekak wath nee anith pethi wala waahana poolime
    ohe vinaadi gaanak active welaa thiyanawa

    ehema nethuwa junction ekata eka eka pethi walin set wena vehical count ekak aran time allocate karanna vidiyak hithahan

    arduino programming poddakuth daaanna wei
    jaya wewa