පරණ අය විතරයි

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මම මේ අකවුන්ට් එක පුතාට ලියනවා අන්තිම කැමති පත්තරීකින්:baffled:

    කිඹුල් පුත්‍රයට කලින්ම වෝනින් එක දීලම තියන එක හොඳයි.....!:angry:
    මොකද,
    එදාට මැඩියත් මේ එකවුන්ට් එක මැඩි පැටියට බාර දෙනවා!!:yes::frown:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇවිල්ල වේසි යන්තං:angry::angry:
    මේන් කිඹුලෙක් දැක්ක කල් :shocked::shocked:
    කිඹුල් පුත්‍රයට කලින්ම වෝනින් එක දීලම තියන එක හොඳයි.....!:angry:
    මොකද,
    එදාට මැඩියත් මේ එකවුන්ට් එක මැඩි පැටියට බාර දෙනවා!!:yes::frown:
    තාම ඉන්නෙ ඉස්ගෙඩි වෙන්ටැ :oo:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    mamath 2005 witere iden tamai. වැඩිය reply කරත් නැතත් හැමදාම දවස්වල දෙපාරක් තුන්පාරක් මෙතන සැරිසරනවා මෙතනින් එන්න පුළුවන් උපරිම දැනුම මම ගන්නවා ටයිප් කරන්න නම් තාම be
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේන් කිඹුලෙක් දැක්ක කල් :shocked::shocked:

    තාම ඉන්නෙ ඉස්ගෙඩි වෙන්ටැ :oo:


    sperm_1.jpg

    :yes::yes::yes::yes::yes:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    mamath 2005 witere iden tamai. වැඩිය reply කරත් නැතත් හැමදාම දවස්වල දෙපාරක් තුන්පාරක් මෙතන සැරිසරනවා මෙතනින් එන්න පුළුවන් උපරිම දැනුම මම ගන්නවා ටයිප් කරන්න නම් තාම be
    Ela Ela
    eka thama bn loke hati
    :(

    Ela
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම ගිහින් දවසක "අරයට වැඩ වැඩියි ඒකයි එන්නේ නැත්තේ" වෙනුවට "ඌ මලා බන්" කියන්න වෙන දවසකුත් එයි :no: හනේ හපොයි :sorry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උබලා නැති නිසා
    යකෝ මම නෙවේ
    උඹෙ පරණ නම මොකද්ද එතකොට ?:oo:
    ඔව්, ඕක තමා ඉස්ගෙඩ්ඩා
    මරුසිරා;23572920 said:
    මන් නම් අලුත් .පරණ උන් අදුරන්නේ නැ මාසෙකට කලින් තමයි ජෝයින් වුනේ :yes:
    උඹ ඔය එකවුන්ට් එක කීයකටද ගත්තෙ?:P:P:P:P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹෙ පරණ නම මොකද්ද එතකොට ?:oo:

    ඔව්, ඕක තමා ඉස්ගෙඩ්ඩා

    උඹ ඔය එකවුන්ට් එක කීයකටද ගත්තෙ?:P:P:P:P


    gt අයියට සල්ලි දීල ගත්තේ :P
    නිකන් ෆේක් හද හද දගලන්න ඕනේ නැ දැන් :rofl: