පරණ අය විතරයි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පරණ එලකිරිය...... I :love: it......
    මම නම් අහල පහල දවසක මැරුණොත් එළකිරියේ ශෝක පණිවුඩයක් දෙන්න කියල මගේ යාලුවෙක්ට බාර දීල තියෙන්නේ.:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පරණ එලකිරිය...... I :love: it......
    මම නම් අහල පහල දවසක මැරුණොත් එළකිරියේ ශෝක පණිවුඩයක් දෙන්න කියල මගේ යාලුවෙක්ට බාර දීල තියෙන්නේ.:yes:

    අනිවා අපි එනවා මල බත් කන්නයි! හත් දවසේ දානෙටයි 3 මාසේ දානෙටයි අවුරැද්දේ දානෙටයි!:love::love::love: කියලා මැරියන් හොදේ :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පරණ එලකිරිය...... I :love: it......
    මම නම් අහල පහල දවසක මැරුණොත් එළකිරියේ ශෝක පණිවුඩයක් දෙන්න කියල මගේ යාලුවෙක්ට බාර දීල තියෙන්නේ.:yes:

    රට ගිහින් හයික් එක කරල මෙහෙ ඇවිත් නූල දාල මැරෙන එකක් මැරෙන්න පුතා... :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ගෙදර ඇඩ්‍රස් දාල තමා ශෝක පණිවිඩේ දාන්න කිව්වේ. ඕන එකෙක් වරෙල්ලා. ආයේ මයේ මොකෝ.GT ට කියනවා මළගෙදර ආපු උන්ට රෙප් දීල එකවුන්ට් එක බෑන් කරන්න කියල.
    :yes::yes::yes:

    අනිවා අපි එනවා මල බත් කන්නයි! හත් දවසේ දානෙටයි 3 මාසේ දානෙටයි අවුරැද්දේ දානෙටයි!:love::love::love: කියලා මැරියන් හොදේ :P

    ඊට කලින් මැරුනොත් ඉතින් සොරි තමා......
    :confused::confused::confused:

    රට ගිහින් හයික් එක කරල මෙහෙ ඇවිත් නූල දාල මැරෙන එකක් මැරෙන්න පුතා... :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ජනාදිපතිය පට්ට ඩයල් එක බං මාත් අවතාරයක් ඒත් ඔකා නෙමෙයි:P

    මුත්ත ජනාධිපති කියලමයි හිතෙන්නෙ මට

    අර ට්‍රම්පච්චිගේ ඇවටාර් එකක් දාගෙන උන්නු එකා නේ. එතකොට ගූගල් බෝයි කියන්නෙත් පොරම නේද?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා

    මොකක් හරි සින් එකක් ගියා මාත් එක්කලා අවොඩ් සින් එකක් හොදම කලු චරිතෙද හුයන්නක් එදයින් පස්සෙ දැක්කෙ නැ

    කිරිය දැන් gt ගනම් ගන්නෙ නැ

    අවුරුදු ගානකින් වෙනසක් වුනෙ නැ

    හොම් පෙජ් එකට කාර් ඇවිල්ලා එවාත් ගිනි ගනම් පුකත් උගස් කරලා ගන්න මට්ටමෙ එවා

    අලුතෙන් ත්‍රෙඩ් නැ හැදෙන්නෙ හැබැයි අලුට් සින්හල ෆිල්ම් නම් හොරාට එනවා

    දියුනුවක් නැ එක තැන පල් ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සොහොන;23573173 said:
    පැටියා

    මොකක් හරි සින් එකක් ගියා මාත් එක්කලා අවොඩ් සින් එකක් හොදම කලු චරිතෙද හුයන්නක් එදයින් පස්සෙ දැක්කෙ නැ

    කිරිය දැන් gt ගනම් ගන්නෙ නැ

    අවුරුදු ගානකින් වෙනසක් වුනෙ නැ

    හොම් පෙජ් එකට කාර් ඇවිල්ලා එවාත් ගිනි ගනම් පුකත් උගස් කරලා ගන්න මට්ටමෙ එවා

    අලුතෙන් ත්‍රෙඩ් නැ හැදෙන්නෙ හැබැයි අලුට් සින්හල ෆිල්ම් නම් හොරාට එනවා

    දියුනුවක් නැ එක තැන පල් ..

    මචං සවසට සෙට් වෙමුද? රට ගියේ නෑනේද බයිට් එක උබේ ගානේ රසවත් කුකුල් කකුලක්:P:P උබේ නමත් එක්ක ඒවා කන්නත් බයේ බෑ:baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචං සවසට සෙට් වෙමුද? රට ගියේ නෑනේද බයිට් එක උබේ ගානේ රසවත් කුකුල් කකුලක්:P:P උබේ නමත් එක්ක ඒවා කන්නත් බයේ බෑ:baffled:

    :P දැන් ඔවා කාටවත් මතක නැ බන් එවා තමයි ආතල් ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ah tho thama asikilantheda? Italy giye nathei?

    යනවා බන් ලබන මාසෙ මෙ ටිකෙ නිවාඩුවකට ආවා

    අපෙල් මාසෙ ලනුවකුත් ඇද්ද එකැත් හුකැස් උනානෙ නිවාඩුවත් ඉවරයි

    ලබන අවුරුද්දෙ වෙඩිමත් ගන්න ඔනෙ බන් අවු 30 තව අවු 6 එපා වෙනවා

    අවු 17 එලකිරියට අපු මන් කොච්චර නාකි වෙලාද දැන් :eek:

    කාලය යන ඉක්මන

    පොත් බෙඩුවා කබ ඇද්දා එලකිරියෙ උන්ගෙ මුනු වැල්ලවත්තෙ බලා ගත්තා තව එලකිරියෙ උන් එක්කල කඩවතදි ගමයා එක්කලා සෙට් වුනා අම්මො කාලය ගිය ඉක්මන :sorry:

    ආයෙමත් අවු 17 ගිහින් මුල ඉදන් පටන් ගන්න ඇත්නම් ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Whitewalker කියලත් එකෙක් හිටිය ඌ නං මැන්චෙස්ටර් ගියා නෙ ඉගෙනගන්න :sorry:

    ඌ තනුජකගෙන් rape වෙලා නේද ආත්මේ මාරු කලේ?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අර ට්‍රම්පච්චිගේ ඇවටාර් එකක් දාගෙන උන්නු එකා නේ. එතකොට ගූගල් බෝයි කියන්නෙත් පොරම නේද?

    ඕක තමා ක#රිම මීටරයක්..