පරණ අය විතරයි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කියපිය අනාතය!
    මොකද ආත්මෙ මාරු කරං ?

    ඔහේ තරමටම පරණ නාකි කුකුලෙක් නෙවේ බොල.:angry:
    අවුරුදු 6 විතර පරණයි. :yes:
    එව්වා කාලයේ වැලි තලාවට එහෙම්මම යට වුනා.පස්සේ අමුත්තෙක් විදිහට විතරයි කිරියේ හොල්මන් කලේ. :rolleyes:
    එදත් පාඩුවේ හිටියා, අදත් පාඩුවේ කොනට වෙලා ඉන්නවා.... ;)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හහ් හහ් හඃ :lol::lol::lol::lol:
    ඒ මේ ලොගින් එකනේ......:P:P:P

    ඔහේ තරමටම පරණ නාකි කුකුලෙක් නෙවේ බොල.:angry:
    අවුරුදු 6 විතර පරණයි. :yes:
    එව්වා කාලයේ වැලි තලාවට එහෙම්මම යට වුනා.පස්සේ අමුත්තෙක් විදිහට විතරයි කිරියේ හොල්මන් කලේ. :rolleyes:
    එදත් පාඩුවේ හිටියා, අදත් පාඩුවේ කොනට වෙලා ඉන්නවා.... ;)

    නාකි?
    :rofl::rofl::rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Kawda bn ara godak vatina medical thread daapu eka e davasvala? Unta kiriya mathak wenne vath nadda danne na.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Kawda bn ara godak vatina medical thread daapu eka e davasvala? Unta kiriya mathak wenne vath nadda danne na.

    ලකී ලුකී පොර දැන් ඔස්ට්‍රෙලියා වල ඉන්නේ එහෙ වැඩ එක්ක කිරියේ එන්න බෑළු ලමයිම 4ක් නේ:sorry:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ලකී ලුකී පොර දැන් ඔස්ට්‍රෙලියා වල ඉන්නේ එහෙ වැඩ එක්ක කිරියේ එන්න බෑළු ලමයිම 4ක් නේ:sorry:

    අහ් ඔව් ඔව් lucky luke තමයි ... බැලුවම මුත්තා නොදන්න කෙනෙක් නැහැනෙ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අහ් ඔව් ඔව් lucky luke තමයි ... බැලුවම මුත්තා නොදන්න කෙනෙක් නැහැනෙ.

    කිරියට ඇවිල්ලා අවුරැද්දක් හිටියේ නෑ පොර මාසෙන් කොටු 11ම පුරෝ ගත්තා පට්ටම වටින පොරක් උගේ අඩුව මේකේ උන්ට තියන ප්‍රස්න ඇහුවහම තදටම දැනෙනවා මචං රිදිලත් දැන් කෙලින්ම එන්නේ නෑ ඉස්සර වගේ අදර් ගයි නම් ප්‍රස්නයක් ඇහ්වොත් උදව් කරනවා ඒත් අර තරම් ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමෙයි උනත් පොරත් බොහොම වටිනවා කිරියට උබත් මේ ෆිල්ඩ් එකට සම්බන්දයි කිවුවා නේද සිරාවට අහන අයට පොඩ්ඩක් උදව් කරන්න දන්නවනම් :sorry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපිත් 2012 ඉඳල ඉන්නව..
    එකටම ඇත්ත නමෙන් හිටියෙ.. ටිකක් කල් යද්දි වැඩේ අප්සට් කියල තේරිලා
    2015 අලුත් එකක් හැදුව... මේකෙම 1..

    කට්ටිය දන්නව ඉතිං..

    මෑතක ඒකට කෙල වෙලා ගිහින් ආයෙ මේක හැදුව.. :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කිරියට ඇවිල්ලා අවුරැද්දක් හිටියේ නෑ පොර මාසෙන් කොටු 11ම පුරෝ ගත්තා පට්ටම වටින පොරක් උගේ අඩුව මේකේ උන්ට තියන ප්‍රස්න ඇහුවහම තදටම දැනෙනවා මචං රිදිලත් දැන් කෙලින්ම එන්නේ නෑ ඉස්සර වගේ අදර් ගයි නම් ප්‍රස්නයක් ඇහ්වොත් උදව් කරනවා ඒත් අර තරම් ඇක්ටිව් මෙම්බර් කෙනෙක් නෙමෙයි උනත් පොරත් බොහොම වටිනවා කිරියට උබත් මේ ෆිල්ඩ් එකට සම්බන්දයි කිවුවා නේද සිරාවට අහන අයට පොඩ්ඩක් උදව් කරන්න දන්නවනම් :sorry:

    මුත්ත සෙල්ලම් නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අප්පද බොල බැලින්නම්
    මේකේ ඉන්න අලුත් මෙම්බෙර්ස්ලාගෙන් බාගෙට බාගයක්
    කලින් ආත්මේ චොර වෙලා නැවත ඉපදුනු එවුන්නේ

    :rofl::rofl::rofl:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පරණ අය විතරයි 09-01-2018 04:31 PM munta wada parana un meke innawa

    hari ithin danna un danna kiwwe ekane :dull: