පරණ අය විතරයි

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වල පයයි ගොඩ පයයි එකෙක් ඇවිල්ලා......:baffled::baffled::baffled::baffled:

    දතක් ගලවනවා දුවගෙන එනවා ! ඇවිත් එකෙක්ට බනිනවා ආපහු දතක් ගලවනවා ආයේ ඇවිත් පැනිපාරක් හලනවා දුවගෙන ගිහින් දතක් පුරවනවා ආයෙත් ඇවිල්ලා පොයියක් ගහනවා! :lol::lol:( විහිළුවක් හොදේ! ඒත් ඇත්ත කතාව කිවුවේ:lol:)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි නම් ආත්ම මාරු කරන්නේ නෑ ඈ........

    මොන කුණ කාගෙන හරි මේකෙන් තමා......
    එකෙම්ම
    :baffled::baffled:

    nawa guna wela ganan karapan danmama :lol:
    :nerd::nerd::nerd:
    දතක් ගලවනවා දුවගෙන එනවා ! ඇවිත් එකෙක්ට බනිනවා ආපහු දතක් ගලවනවා ආයේ ඇවිත් පැනිපාරක් හලනවා දුවගෙන ගිහින් දතක් පුරවනවා ආයෙත් ඇවිල්ලා පොයියක් ගහනවා! :lol::lol:( විහිළුවක් හොදේ! ඒත් ඇත්ත කතාව කිවුවේ:lol:)

    :lol::lol::lol:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    දතක් ගලවනවා දුවගෙන එනවා ! ඇවිත් එකෙක්ට බනිනවා ආපහු දතක් ගලවනවා ආයේ ඇවිත් පැනිපාරක් හලනවා දුවගෙන ගිහින් දතක් පුරවනවා ආයෙත් ඇවිල්ලා පොයියක් ගහනවා! :lol::lol:( විහිළුවක් හොදේ! ඒත් ඇත්ත කතාව කිවුවේ:lol:)

    :yes: :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දතක් ගලවනවා දුවගෙන එනවා ! ඇවිත් එකෙක්ට බනිනවා ආපහු දතක් ගලවනවා ආයේ ඇවිත් පැනිපාරක් හලනවා දුවගෙන ගිහින් දතක් පුරවනවා ආයෙත් ඇවිල්ලා පොයියක් ගහනවා! :lol::lol:( විහිළුවක් හොදේ! ඒත් ඇත්ත කතාව කිවුවේ:lol:)

    ඇයි අර නන්ගිලා දෙන්නට ලයින් පාරක් දානවා, ඇහැක් ගහනවා. . :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    ෆේක් හදාගෙන එන්න වෙන වැඩ නැතුවටද.

    දැන්මේකෙ ඉන්න කබ්බො එක්ක වාද කරගන්නවට වඩා වැදගත් දේවල් තියන නිසයි එන්නෙ නැත්තෙ.
    :lol: :lol: :lol:

    tenor.gif
     
    • Like
    Reactions: gayashan.net

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මම අවුරුදු 12 එලකිරියෙ ඉන්නවා ඉගෙන ගත්තු දේවල් බොහොමයි ුලින්ම ඊබේ එකෙන් බඩු ඌorder කරeth එලකිරියෙ ත්‍රෙඩ් එක බලලා