පරණ ටෙලි නාට්ටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඉස්සෙල්ලම විකාශනය වුණු අවුරුද්ද හොයාගන්ඩ විදියක් නැද්ද?
    මං දැක්ක කිරියෙ දාල තිබුණ නිදිකුම්ඹ මල් 1992 කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    නිදි කුම්බා මල් 1993. අන්තිමට දාන්නේ උන්ගේ කෝඩ් එකක් වගේ එකක් අන්න ඒකෙ 93 තියෙන්නේ.