මට අරයගේ මෙයාගෙන් වැඩක් නැහැ . මට ඕනේ උනේ උබ හොරෙක් කියලා ඔප්පු කරන්න මේකේ Admin ට . ඒක ඔප්පු කරලා පෙන්නුවා උබ ගානට වීඩියෝ ටික edit කරලා එකම ඇති
මගේ inbox එක බලපු එවුන් දන්නවා උබ කොහොම හොරෙක් ද කියලා![]()
ඔසාමා බායි මෙහෙම කරහන්. මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඔක්කොම උන් ටික මේ කොන්වර්සේශෝන් එකට ඇඩ් කොරාපන් . ඊට පස්සේ අපි මේ ත්‍රෙඩ් එක වහලා වැඩේ ප්‍රයිවට් එකේ කරන යමු. මොකද මෙහෙම මේවා එලියට එන එක උබට හොද නැ . අනික් එක උබේන් අපිට ජොබ් ඔෆර් එකක් වගේ ඉල්ලමක් පදුනොත් අපිටත් උබට වගේ ආතල් එකේ ඉන්න පුළුවන්. දෙපැත්තටම වාසි වෙන්න මොකෝ දෙහි ගෙඩිය කැපුවොත් ?



