පරණ මිලට පොත් ඔන්ලයින්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    නෑ මම කිව්වේ ඔය උබ දාල තියන ලින්ක් එකේ ගණන්... පොතක් 300 - 280ට තියනව නේ
    ඔව් ඕව් ඒකෙම තමා ඉස්සරහට අලුත් ප්‍රින්ට් ආවම අඩුම 900න් එහා ඔය 300ට තියෙන ඒව
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    උඹට ෂුවර් ද ඕකේ දාලා තිබ්බට, ගන්න යද්දි පරණ ගානට දෙයි කියලා
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle

    But sometimes these prices are not up to date.

    My experience - I recently ordered some books from Wasana Bookshop. Later they called me & explained Rs.300 books are Rs.500+ now (So, I had to pay more). That's the truth

    https://elakiri.com/threads/පරණ-මිලට-පොත්-ඔන්ලයින්.2072959/post-28198261
    ------ Post added on Sep 25, 2022 at 9:34 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    උඹට ෂුවර් ද ඕකේ දාලා තිබ්බට, ගන්න යද්දි පරණ ගානට දෙයි කියලා
    මම ඔන්ලයින් දැම්ම ඊයෙ රෑ.

    EGHaB7T.png
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    But sometimes these prices are not up to date.

    My experience - I recently ordered some books from Wasana Bookshop. Later they called me & explained Rs.300 books are Rs.500+ now (So, I had to pay more). That's the truth

    ඒකනේ බන්.වෙන සයිට් වලත් ඔහොම අඩුවට බඩු තිබ්බා.කෝල් කරලා බැලුවම ඒ ගානට දෙන්න බෑ කියනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    My experience - I recently ordered some books from Wasana Bookshop. Later they called me & explained Rs.300 books are Rs.500+ now (So, I had to pay more). That's the truth
    මෙකෙ නන් හැබැයි අලුත් ප්‍රින්ට් අලුත් මිලට තිබ්බ. ආවම නූලෙ අප්ඩේට් එකක් දෙන්නන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඔව් ඕව් ඒකෙම තමා ඉස්සරහට අලුත් ප්‍රින්ට් ආවම අඩුම 900න් එහා ඔය 300ට තියෙන ඒව
    දැන් ඉන්න පොඩි උන් ඔය පොත් ගන්නවද බන්..
    මීට අවු 19කට විතර කලිනුත් අරන් තියෙන්නේ 190ක් දීල.
    But sometimes these prices are not up to date.

    My experience - I recently ordered some books from Wasana Bookshop. Later they called me & explained Rs.300 books are Rs.500+ now (So, I had to pay more). That's the truth
    මුලින් කෝල් කරල ගන්න එක හොදයි එහෙනම්.
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    • Like
    Reactions: Solo Rider